බුදුදහම අදේවවාදී දහමක්ද? - යූ ටියුබ් වීඩියෝව

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,545
    14,575
    113
    35
    Spain
    මන් ටික කාලෙක ඉඳල මේ චැනල් එක බලනවා. මේක ලෝකේ හැම ආගමක්ම ගැන පැහැදිලි කිරීම් කරනවා. ආගම් හැදුනේ, ආගම්වල ඇතැම් මතයන් හැදුනු හැටි ගැන ආදී වශයෙන්. මේ කොටසේ තියෙන්නේ බුදුදහම අදේවවාදී ආගමක්ද යන්න ගැන. බුද්ධ ධර්මය ගැඹුරෙන් ඉගෙනගන්න කෙනෙක්ට මේ වීඩියෝ එකේ ඇති වැදගත්කමක් නැහැ. එත් ආගම් ගැන, ආගමික ඉතිහාසය ආදිය ගැන උනන්දු කෙනෙක්ට මේක වටිනවා කියල හිතන්න පුළුවන්. මේ අදාලව තවත් කොටස් තිබෙනවා. මේ වීඩියෝ සාදා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් දැනුමක් නැතියවුන් වෙනුවෙන් නිසා ධර්මය ඉගෙනීම හෝ තර්කකිරීම් සඳහා මෙහි ඇති වැදගත් කමක් නැහැ.