Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම සහ මිත්යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ නෑ බන් .අපිට සතේක වාස්යියක් වෙන්නේ නෑ තර්ක කළා කියලා .උබ මගේ හොද යාලුවෙක් .මම දෙයක් ගත්තනම් ඒ දේ හොදනම් මම ඒක උබට දෙන්න බලන්නේ .උබට තාම අපිව ෂුවර් නැනේ තාම ඉතින් ලෝක සම්මතේ හැටියට අපිට මැරෙන්න කල් තියන එකේ උබට මේ දේවල් තේරුම් කරන්නත් කල් යනවා .වයස යද්දී අපේ අවබෝදයත් වැඩි උනොත් උබට තේරුම් කරන්න ලේසි .ඒ වගේම මේ කියන රහතන් වහන්සේලා 2030 ට කලින් මට පෙන්න ගන්න හැකි වේවි කියන බලාපොරොත්තුව තියනවා .එදාට මම උබව එක්කන් යන්නන් .දැනට මම දන්නා අරහතුන් වහන්සේ නමක් නෑ .ඔය කියන මුතු මැණික් මගේ භාරයේ නෑ .නමුත් භාරයේ තියන කෙනාට මන් මෙහෙම කියන්නද "ස්වාමින්වහන්ස මගේ මිට්රයෙක් බුදුදහම රහතන් වහන්සේලා විශ්වාස කරන් නෑ .අපේ රහතන් වහන්සේගේ දාතු පෙන්වන්න හිමියනි ".ඔහොම කියන්නද ..එකටත් කියයි ඔය කොහේ හරි තියන මුතු මැණික් එකතු කරලා උබට පෙන්නුවා කියලා .උබට පස්සේ එන්න තියන ගමන හරි වලක්වනවට වඩා තැනින් තැන උබට මේකයි හරි කියනවා මිස මට දැනට විකල්පයක් නෑ .අනික මම බුදු දහමේ මහා ලොක්කෙක් නෙවේනේ .මගේ ගුරු හාමුදුරුවන්ගේ පයට පෑගෙන දුවිල්ලකටවත් මාව සමාන කරන්න බැරි මම උබලාට රහතන් වහන්සේලා හොයන ගිහින් පෙන්වන්න තත්වෙක නෑ

මම ගොඩක් තර්ක විතරක් වලින් ඈත් වෙන්න හේතුව මේකයි මේකෙන් මගේ නිවන් මග වැඩෙන් නෑ නිකන් ගැටීමක් විතරයි .ආපහු ආවේ උබලට දශමයක් හරි දෙන්න පුළුවන් කියලා .මට වාසියක් වෙන්නේ දහම් කරුණක් ගැබුරින් විග්රහ කලොත් විතරයි

යමා මහා පෙළහර පෑවෙ ශාකයන්ගේ මානය දුරු කරන්න .නැතුව රහතන් වහන්සේලා බුදුරදුන් කියන්නේ විජ්ජාකාරයෝ නෙවේ .ඩයාන ගැන දන්නා අයගෙන් අහන්න බුදු හාමුදුරුවෝ කල දේ ප්රථමික විදියට එක කසිනයක් මහා කාලයක් වදින කෙනෙක්ට කරන්න පුළුවන් ඇගෙන් ගින්දර පිට වෙනවා පෙන්වන්න තේජෝ කසිණය මනාව ප්රගුණ කල කෙනෙක්ට පුළුවන් ..ඉර්දිය කියන එක බුදුරදුන්ට දශමෙකට නොවටින බව පේන කතාවකුත් කියන්නම්

"බුදු හාමුදුරුවෝ භික්ෂුන්වහන්සේලා පිරිවරාගෙන ගගක් අයිනට ආවලු දැන් තොටියා එනකන් බලන් ඉන්නවලු .මෙතනටම ආවලු ඩයාන වඩන කෙනෙක් .මෙය හිතුවලු බගවත් ගෞතමයන්ට කියන තරම් ඉර්දියක් නෑ තියනවනම් මේකෙන් එගොදවෙන්න බැයිද කියලා .වටේ පිටේ අයගේ ගෞරව ගන්නත් එක්ක මෙයා වතුර මතුපිටින් ඇවිදන් ගියාලු .බුදුහාමුදුරුවෝ තොටියා ආවම එකෙන් එගොඩ වෙනවලු .ඒ අතරතුර එතන හිටි කෙනෙක් බුදුන්ගෙන් අහනවලු ඇයි ස්වාමිනි ඔබ ඉර්දියෙන් ගමන් නොකළේ කියලා .අර ඩයාන ලාබියාගේ අවුරුදු 20ක් ජීවිතෙ වටිනාකම අපිව එගොඩ කරන්න ගන්න ගානේ වටිනාකමනේ .අවුරුදු 20ක් මහන්සි වෙලා කරගත්ත දේ ගගකින් ඉර්දියෙන් ගමන් කරන්න පුළුවන් උන එක .එත් මගේ දහමේ වටිනා කම එක නෙවේ කිවලු "

[QUOTE="Arrow11, post: 22528993, member: 510219"] [SIZE=3][COLOR=Purple][B]අනේ නෑ බන් .අපිට සතේක වාස්යියක් වෙන්නේ නෑ තර්ක කළා කියලා .උබ මගේ හොද යාලුවෙක් .මම දෙයක් ගත්තනම් ඒ දේ හොදනම් මම ඒක උබට දෙන්න බලන්නේ .උබට තාම අපිව ෂුවර් නැනේ තාම ඉතින් ලෝක සම්මතේ හැටියට අපිට මැරෙන්න කල් තියන එකේ උබට මේ දේවල් තේරුම් කරන්නත් කල් යනවා .වයස යද්දී අපේ අවබෝදයත් වැඩි උනොත් උබට තේරුම් කරන්න ලේසි .ඒ වගේම මේ කියන රහතන් වහන්සේලා 2030 ට කලින් මට පෙන්න ගන්න හැකි වේවි කියන බලාපොරොත්තුව තියනවා .එදාට මම උබව එක්කන් යන්නන් .දැනට මම දන්නා අරහතුන් වහන්සේ නමක් නෑ .ඔය කියන මුතු මැණික් මගේ භාරයේ නෑ .නමුත් භාරයේ තියන කෙනාට මන් මෙහෙම කියන්නද "ස්වාමින්වහන්ස මගේ මිට්රයෙක් බුදුදහම රහතන් වහන්සේලා විශ්වාස කරන් නෑ .අපේ රහතන් වහන්සේගේ දාතු පෙන්වන්න හිමියනි ".ඔහොම කියන්නද ..එකටත් කියයි ඔය කොහේ හරි තියන මුතු මැණික් එකතු කරලා උබට පෙන්නුවා කියලා .උබට පස්සේ එන්න තියන ගමන හරි වලක්වනවට වඩා තැනින් තැන උබට මේකයි හරි කියනවා මිස මට දැනට විකල්පයක් නෑ .අනික මම බුදු දහමේ මහා ලොක්කෙක් නෙවේනේ .මගේ ගුරු හාමුදුරුවන්ගේ පයට පෑගෙන දුවිල්ලකටවත් මාව සමාන කරන්න බැරි මම උබලාට රහතන් වහන්සේලා හොයන ගිහින් පෙන්වන්න තත්වෙක නෑ :dull::dull: මම ගොඩක් තර්ක විතරක් වලින් ඈත් වෙන්න හේතුව මේකයි මේකෙන් මගේ නිවන් මග වැඩෙන් නෑ නිකන් ගැටීමක් විතරයි .ආපහු ආවේ උබලට දශමයක් හරි දෙන්න පුළුවන් කියලා .මට වාසියක් වෙන්නේ දහම් කරුණක් ගැබුරින් විග්රහ කලොත් විතරයි :cool: [COLOR=Black]යමා මහා පෙළහර පෑවෙ ශාකයන්ගේ මානය දුරු කරන්න .නැතුව රහතන් වහන්සේලා බුදුරදුන් කියන්නේ විජ්ජාකාරයෝ නෙවේ .ඩයාන ගැන දන්නා අයගෙන් අහන්න බුදු හාමුදුරුවෝ කල දේ ප්රථමික විදියට එක කසිනයක් මහා කාලයක් වදින කෙනෙක්ට කරන්න පුළුවන් :cool:ඇගෙන් ගින්දර පිට වෙනවා පෙන්වන්න තේජෝ කසිණය මනාව ප්රගුණ කල කෙනෙක්ට පුළුවන් ..ඉර්දිය කියන එක බුදුරදුන්ට දශමෙකට නොවටින බව පේන කතාවකුත් කියන්නම් [SIZE=2][COLOR=RoyalBlue]"බුදු හාමුදුරුවෝ භික්ෂුන්වහන්සේලා පිරිවරාගෙන ගගක් අයිනට ආවලු දැන් තොටියා එනකන් බලන් ඉන්නවලු .මෙතනටම ආවලු ඩයාන වඩන කෙනෙක් .මෙය හිතුවලු බගවත් ගෞතමයන්ට කියන තරම් ඉර්දියක් නෑ තියනවනම් මේකෙන් එගොදවෙන්න බැයිද කියලා .වටේ පිටේ අයගේ ගෞරව ගන්නත් එක්ක මෙයා වතුර මතුපිටින් ඇවිදන් ගියාලු .බුදුහාමුදුරුවෝ තොටියා ආවම එකෙන් එගොඩ වෙනවලු .ඒ අතරතුර එතන හිටි කෙනෙක් බුදුන්ගෙන් අහනවලු ඇයි ස්වාමිනි ඔබ ඉර්දියෙන් ගමන් නොකළේ කියලා .අර ඩයාන ලාබියාගේ අවුරුදු 20ක් ජීවිතෙ වටිනාකම අපිව එගොඩ කරන්න ගන්න ගානේ වටිනාකමනේ .අවුරුදු 20ක් මහන්සි වෙලා කරගත්ත දේ ගගකින් ඉර්දියෙන් ගමන් කරන්න පුළුවන් උන එක .එත් මගේ දහමේ වටිනා කම එක නෙවේ කිවලු :baffled:"[/COLOR][/SIZE][/COLOR] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom