Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුන්ගේ මණරම් සිතුවිලි.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන්ගේ මණරම් සිතුවිලි.....

දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක.

ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,

“මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත් දෙනුමැනව”

අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම

ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය.

එහෙයින් ඔහු මෙසේ සිතන්නට විය,

“මම කෙසේ මෙම මඩ දිය තතාගතයන් වහන්සේට බීමට පිලිගන්වන්නේද?”

එබැවින් ඔහු නැවත පැමිණ බුදුන් අමතා මේසේ පැවසීය,

“තතාගතයන් වහන්ස වැව්දිය මඩින් කැලතී ඇත. එය බීමට සුදුසු තත්වයක නොපවතී.”

අනතුරුව අඩහෝරාවක පමණ කාළයකට පසුව

නැවතත් තතාගතයන් වහන්ස එම අනුගාමිකයාගෙන්ම දිය විමසීය.

ඔහු නැවතත් වැව කරා ගොස් ආපසු පැමිණ

තතාගතයන් හට දන්වා සිටියේ තවමත් දිය බොරවී ඇති බවයි.

ස්වල්ප වේලාවක් ගතවීමෙන් අනතුරුව

නැවතත් එම අනුගාමිකයාම අමතා බුදුන් දිය විමසන සේක.

මෙම අවස්ථවේදී අනුගාමිකයා පැමිණෙන විට දියෙහි බොර ස්වභාවය පහව ගොස්

දිය පිරිසිදුව හා පැහැදිළිව තිබුනි.

ඔහු බුදුරදුන් උදෙසා දිය රැගෙන ගියේය.

තතාගතයන් වහන්සේ දිය දෙස බලා තම අනුගාමිකයා අමතා මෙසේ වදාල සේක,

“ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද? කිසිවක් නැත.

කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය.

එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.”

“ඔබේ මනසද මෙසේමය.

එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න.

එයට කුඩා කාලයක් ලබා දෙන්න.

එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත.

එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න.

එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”

මනස සංසුන් කරවීම මහත් පරිශ්රමයක් දරා කළයුතුතක් නොවෙති.

එය නිරුත්සාහි ක්රියාවළියකි.....!!!

සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න

කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්රියයන් ලෙස නොදකින්න

මන්ද යත් සැමවිටම ඔබ ප්රියජණක අයකු වන නිසාය.

[QUOTE="sk7cey, post: 22952686, member: 518669"] [b]බුදුන්ගේ මණරම් සිතුවිලි.....[/b] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]“මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත් දෙනුමැනව”[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]එහෙයින් ඔහු මෙසේ සිතන්නට විය, [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]“මම කෙසේ මෙම මඩ දිය තතාගතයන් වහන්සේට බීමට පිලිගන්වන්නේද?” [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]එබැවින් ඔහු නැවත පැමිණ බුදුන් අමතා මේසේ පැවසීය, [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]“තතාගතයන් වහන්ස වැව්දිය මඩින් කැලතී ඇත. එය බීමට සුදුසු තත්වයක නොපවතී.”[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]අනතුරුව අඩහෝරාවක පමණ කාළයකට පසුව [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]නැවතත් තතාගතයන් වහන්ස එම අනුගාමිකයාගෙන්ම දිය විමසීය. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]ඔහු නැවතත් වැව කරා ගොස් ආපසු පැමිණ [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]තතාගතයන් හට දන්වා සිටියේ තවමත් දිය බොරවී ඇති බවයි.[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]ස්වල්ප වේලාවක් ගතවීමෙන් අනතුරුව [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]නැවතත් එම අනුගාමිකයාම අමතා බුදුන් දිය විමසන සේක.[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]මෙම අවස්ථවේදී අනුගාමිකයා පැමිණෙන විට දියෙහි බොර ස්වභාවය පහව ගොස් [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]දිය පිරිසිදුව හා පැහැදිළිව තිබුනි. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]ඔහු බුදුරදුන් උදෙසා දිය රැගෙන ගියේය. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=RoyalBlue]තතාගතයන් වහන්සේ දිය දෙස බලා තම අනුගාමිකයා අමතා මෙසේ වදාල සේක,[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]“ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද? කිසිවක් නැත. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.” [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]“ඔබේ මනසද මෙසේමය. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]එයට කුඩා කාලයක් ලබා දෙන්න. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Magenta]එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=DarkOrange]මනස සංසුන් කරවීම මහත් පරිශ්රමයක් දරා කළයුතුතක් නොවෙති. [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=DarkOrange]එය නිරුත්සාහි ක්රියාවළියකි.....!!![/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Sienna]සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Sienna]කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්රියයන් ලෙස නොදකින්න [/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=Sienna]මන්ද යත් සැමවිටම ඔබ ප්රියජණක අයකු වන නිසාය.[/COLOR][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom