Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
බුදුන්වහන්සේව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන්වහන්සේව

ගෝතම බුදුන්වහන්සේව උපන් දේශයෙන් පිටමං කලෙහිද?

සේද මාවතේ පිහිටියා වූ අසිරිමත් කුඩා දිවයිනකට ලෝකේ උතුම්ම රට යැයි පැරැන්නන් කීවේ හේතුවක් නොමැතිවම විය නොහැක.හෙළ නම් වූ වැසියන් විසූ නිසා මේ දීපය හෙළදිව යැයි හදුන්වමු. සමකයට ආසන්නව භූමිගත වූත් නාසා ආයතනය අනුව අඩුම ගුරුත්වය සහිත රට වූත් මේ දීපය කිසිවෙකුට සිතාගත නොහැකි තරමේ පෞඪ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන්නකි. ඒ නිසාම මේ වටිනාකම සොරා ගැනීමට අතීතයේදී එල්ල වූ ආක්‍රමණයන් බොහෝ වෙති. විවිධ හේතූන් නිසා හෙළදීපයේ ප්‍රොඪත්වය මෙරටින් ගිලිහී ගියද නැවත ඒ උරුමයන් ලගා කර ගැනීමට කාලය කෙමෙන් කෙමෙන් උදාවෙමින් පවතී. ඉන්දියානූ සම්භවසහිත ආක්‍රමණිකයන් විසින් විනාශ කරනු ලැබූත් බ්‍රිතාන්‍ය ආධිපත්‍ය යටතේ සංශෝදනය කරනු ලැබූත් අද අප දන්නා ඉතිහාසයට වඩා බොහෝ සිදුවීම් මේ හෙළදීපය තුලදී සිදු වී ඇති බව විමර්ෂණාත්මක ඇසෙන් බලන්නෙකුට පෙනී යයි.

ක්‍රි.පූ. 6වන සියවසේදී දඹදිව පහළ වූ ශ්‍රේෂ්ඨ ශ්රාස්තෲන්වහන්සේ කෙනෙකු වන ගෝතම බුදුන්වහන්සේගේ ඉතිහාස කථාව බ්‍රිතාන්‍ය ආක්‍රමණයට පෙර හා පසු විශාල වෙනසකට ලක් වී ඇත. එනම් අධිරාජ්‍ය වාදී අධ්‍යාපන ක්‍රමයට පෙර බුදුන්වහන්සේ දූපත් රාජ්‍යයක බිහි වූ බවට සාධක පැවතීමත්,එනමුදු අද වන විට අර්ධද්වීපයකට උන්වහන්සේගේ චරිතාපදානය ඈදා තිබීමත්ය. එයට කදිම නිදසුනක් මෙසේ ඉදිරිපත් කල හැක.

‘‘Seih- lan is situated in southern India and is a large island in the sea on the south east coast. Its circumference being about 1000le (300 miles)... The people are all buddhistic religion. It is said that Buddha was born here.’’

"සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති."

( The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai )

විදේශ මූලාශ්රයන්හිදී බුදුන්වහන්සේ සීලාන් නම් දූපතක පහල වූ බව පවසද්දී හෙළදිවට එකල්හීදී සීලාන් නමින් නමක් භාවිතා වූ බව පතපොත පවසයි. එපමණක් නොව දඹදිව යන්න ඉන්දියාවට භාවිතා වූ පැරණි නමක් බව ඉන්දියානූ මූලාශ්රයන් නොපවසන අතර දඹදිව හෙවත් ජම්බුද්වීපය යන නම හෙළදිවට භාවිතා කල බව පැරණි පුස්කොල ග්රන්ථයන් මෙන්ම දේශ ගවේශකයන්ගේ වාර්ථාද සාක්ෂි දරයි.

ඒ. ඡේ. ඩබ්. මාරඹේ, ත්‍රී සිංහලේ කඩයිම් සහ විත්ති – 1* බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තැන්පත් ව ඇති හියු නෙවිල් පොත් එකතුව -6607(2) පුස්කොල පොත ලංකා විශ්ව විද්‍යාලයේ ඇති 277881(2)පුස්කොල පොතේ දක්වන අන්දමට ජම්බුද්වීපයේ සෙනග වැදපුදාගත්තාවූ සමන්ත කූට පර්වතය රුහුණු රටට ඇයිතිව තිබී ඇත. වන්නි රාජාවලියේ බැමිණිසාය පැමිණීම ගැන කියවෙන කවිවලදීත්, වර්ගපූර්ණිකාව පරිවර්ථනය කරමින් රචිත රවිශෛලාශ වංශ කතාව ග්රන්ථයේත්,ලෝකෝපකාරයේත් මෙරටට ජම්බුද්වීපය හෙවත් දඹදිව යන්න භාවිතා කල බව පවසයි. එසේම රොබට් නොක්ස් ඇතුලු විදේශිකයන්ගේ වාර්ථාවලින්ද ඒ බව පසක් වේ. ඉන්දියාවට දඹදිව යන්න භාවිතා නොවූනද ජෛන හා හින්දු සාහිත්‍යාත්මක ප්‍රබන්ද මගින් විශාල ජම්බුගසක් හේතු කරගෙන ජම්බුද්වීපය යන්න භාවිතා කල බව පැවසුවද එය සිංහයෙකුට දාව මිනිසෙකු ඉපදුනා යැයි කීමට දෙවනි නොවන විද්‍යාත්මක නොවන කරුණකි.

බුදුන්වහන්සේ වැඩ සිටි වකවානු හෝ නියම නිවැරදි බුද්ධ ජයන්තිය සොයා ගැනීමට නොහැකි උගතුන් පිරි ලොවක බුදුන්වහන්සේ වැඩ සිටි තැනක් විද්‍යාත්මකව සොයාගන්නේ කෙසේදැයි විශ්වාස කිරීම අපහසුය. මීට වසර 200කට පමණ පෙර උගතුන් කියූ දෙය ඒ ආකරයෙන්ම පිලිගත් අනුගාමිකයන් සිටියද මේ වකවානුවේදී එසේවූ අනුගාමිකයන් අතුරුදහන් වීමට හේතු වී ඇත්තේ මිනිසුන්ගේ සිතීමේ සීමාවන් පුළුල්වීම නිසා විය හැක. ඒ කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට සම්බන්ද වූ කෝලිත හා ශාක්‍ය වංශයක් අපට ඉන්දියානු ඉතිහාසයකින් සොයාගැනීම ගැටළු සහගතය. බ්‍රිතාන්‍යයන් විසින් ලංකා හා ඉන්දියානු ඉතිහාසය නැවත ඔවුනට අවශ්‍ය ලෙස සකස් කරද්දී හෙළදිව ග්‍රන්ථවල සමහර කරුනු ඉන්දියාවේ පුරාණ ග්රන්ථ සමග සන්සන්දනය කිරීමට ගොස් රටවල් දෙකෙහිම ඉතිහාසයන් අවුලෙන් අවුලට පත් කර ඇති බවට ඉන්දියාවෙන්ම චෝදනා ලැබේ. එපමනක් නොව බෞද්ධ ඉතිහාසයට නොගැලපෙන වෘතාන්තයක් දඹදිව තිබූ බවට මිත්‍යාවක් ගොඩ නගා තිබේ.සුද්ධෝදන, අමිතෝදන, බිම්බිසාර, අජාසත්ත වැනි නාමයන් හෙළදිව වංශකථාවලින් උපුටා ගත් බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවේ පුරාණ ග්රන්ථවලින් ඊට සමාන නම් ආදේශ කිරීමට ගොස් සත් වියෙන් පැවිදි වූ රාහුල කුමාරයෝ ඉන්දියාවේ කලක් රජ කල බවද කියා සිටී.

මහාචාර්ය එච්.එච්.විල්සන් මහතා යනු ඉන්දියාවේ පැරණිතම හින්දු ග්‍රන්ථය වන සෘග්වේදයත් විෂ්ණු පුරාණයත් ලෝකයේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කල පඩිවරයෙකි.එතුමා විසින් අදින් වසර 150කට පමණ ඉහතදී ඉන්දියා ඉතිහාසයේ ලුම්බිණියට, කපිලවස්තුවට හෝ ශාක්‍යවංශයට හෝ කුල 18කට කිසිදු ඉඩක් නොමැති බව ලොවට හෙලිකර තම මතය රාජකීය ආසියාතික සංගමයට ඉදිරිපත් කලද එය වාර්ථාවකට පමණක් සීමා කිරීමට අද මෙන්ම එකල සිටි බලධාරීන් කටයුතු කර ඇති බවද මතක් කල යුතුය. (Buddha and Buddhism)

එපමණක් නොව පර්සියානු ඉතිහාසයට අනුව උතුරු ඉන්දියාව 550 BC – 329 BC දක්වා කාලය පාලනය කර ඇත්තේ පර්සියානු රජවරුන් වූ Darius I , Xerxes I , Artaxerxes I , Xerxes II , Sogdianus , Darius II , Artaxerxes II , Artaxerxes III , Artaxerxes IV , Darius III , Artaxerxes V නම් රජවරුන් විසිනි.

මෙසේ බලන කල හෙළදිව වංශකථා පවසන රජ පෙළපත්, ඉන්දියාවට දඹදිව කීවා යැයි ගෙන පර්සියානු ඉතිහාසයට පමනක් නොව ඉන්දියානූ පුරාන ග්රන්ථයන්ටද පටහැනි ඉතිහාසයක් බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවට ආදේශ කලේත් ඒ වෘතාන්තයම මෙතෙක් කලක් පවත්වාගෙන ආවේත් කුමන විද්‍යාත්මක පදනමක් යටතේදැයි විමසිය යුතුය.

රජ පෙළපත් වලට පමණක් නොව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ නාමයන්ටද මේ ඉරණම අත්ව තිබේ. ඉන්දියානු ජාතික Pandit Bhagavadatta මහතා Megasthenes ගේ වාර්තා සම්බන්ධයෙන් මැනවින් අධ්‍යයනය කල අයෙකි. එම කරුණු අධ්‍යයනය කර ඔහු ලියා දක්වා ඇත්තේ මෙසේය. යමුනා ගඟ ගලා යන්නේ Palibothra හෙවත් Paribhadra හරහාය. මෙය Prassi රාජධානියේ අගනුවරය. Palibothra පිහිටා ඇත්තේ Prayanga සිට සැතපුම් 200ක් ඈතින් මතුර ට යන මාර්ගයේය. මෙම රාජධානියේ රාජ පරම්පරාව හදුන්වන්නේ Prabhadrakas හෝ Paribhadrakas ලෙසය. මෙහි රජුගේ නම චන්ද්රකේතුය. අගනුවර වන Paribhadra , Sindu - Pulinda වලට ආසන්නයේ පිහිටා ඇත. Sindu - Pulinda පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය දේශයේය. අද එය හදුන්වන්නේ Kali Sindha ලෙසය. පාටලීපුත්ර යන නම Palimbothra කියා ග්‍රීක භාෂාවෙන් ලියා ගත නොහැක. මෙහිදී පාටලී යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවෙන්ද ඉංග්‍රීසි P ලෙස ලියා තිබේ. එහෙත් පුත්‍ර යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවේදී නැවත B අකුර ලෙස ගෙන තිබේ. එම නිසා පුත්‍ර යන වචනය බොත්ර කියා ලියාගත නොහැක. ඉන්දියාවේ මධ්‍යදේශයේ පාටලීපුත්ර කියා කිසිම නගරයක් තිබී නොමැත. මහා පුරාණ වල එවන් නගරයක් සඳහන් වන්නේ නැත.

මීට අමතරව 1890 කාලවකවානුවේදී ඉන්දියාවේ කාසි සිට පැමිණි 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයට පැමිණ ත්‍රිපිටක පොත් රැගෙන ගොසින් ත්‍රිපිටකයේ සඳහන් ආකාරයට නගර, ගංගා , කඳු ඉන්දියානු සිතියමේ ලකුණු කර නැවත ගෙනවිත් පෙන්වූ බව තායිලන්තයේ පොත්පත සඳහන් කරන බව දැක්වේ. .(History What We Know, Dr.Chaiyong Brahmawong)

මේ සිතියම් සකස් කිරීමේ සිදුවීම සත්‍යයක් බව වැටහෙන්නේ ඉන්දියාවේ බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්වූවායැයි පවසන ග්‍රීක,හින්දු ආභාෂය යටතේ නිර්මාණය කල බෝද්ගයා ආශ්‍රයේ පිහිටි ගංගාවට නම් ලැබුනු ආකාරයයි. අරියපර්යේෂන ආදී සූත්‍රයන්හි විස්තර වන නේරංජනා ගංගාවක පිහිටීම ඉන්දියාවේදී දැක ගත නොහැකි වුවත් බුද්ධෝත්පත්තිය ඉන්දියාවේයැයි පැවසූ බ්‍රිතාන්‍යයන් විසින් රාම රාවන යුධ සමයේ සිට ආ ඵල්ගු නදිය නේරංජනා ලෙස හැදින්වීම කෙතරම් තාර්කිකදැයි විමසිය යුතුමය.

පූජාවලි සත්වන පරිච්චේදයේ දැක්වෙන පරසමයදේශ නාමාවලියට අනුව නේපාල රට යනු බුදුන් නූපදිනා ප්රදේශයකි. එනමුදු අද නේපාලය යැයි හදුන්වන රටේ සිදුහත් කුමාරයාණෝ උපන් බව අපට ජර්මන් ජාතික Alois Fuhrer සොයා දී ඇත. ඔහු 1885 දී ලක්නව් පළාත් කෞතුකාගාරයේ අධිකාරිවරයා ලෙස පත්වූ අතර ඉන්පසු ඉන්දියාවේ වයඹ පළාත සහ Oudh ප්‍රදේශය භාර පුරාවිද්‍යා පරීක්ෂකවරයා ලෙස රාජකාරි කළේය.

Alois Fuhrer ගේ වාර්ථා විමසා බැලූ විට පෙනී යන්නේ ඔහු බුදුන්ගේ ධාතු යැයි පවසමින් මිනිසුන් මුලාකර ඇති අතර පුරාවිද්‍යා ක්ෂේත්රයේ සිටි අංක එකේ වංචාකාරී තැනැත්තෙක් බවයි. 1898 Alois ගේ අස්වීමෙන් පසු වයඹ පළාත්භාර ආණ්ඩුකාරවරයාගේ ලේකම් විසින් මධ්‍යම ආණ්ඩුවට ලිපියක් යවමින් දන්වා ඇත්තේ Alois Fuhrer විසින් පුරාවිද්‍යා ගවේෂණ සම්බන්ධයෙන් නිකුත් කරන කිසිම ප්‍රකාශයක් ස්වාධීන පරීක්ෂණයක් කෙරෙනතුරු පිළිනොගත යුතු බවය, Alois බලගතු ලෙස අනුන්ගේ පොත්පත්හි අඩංගු කරුණු මංකොල්ලා කන්නෙක් සහ ව්‍යාජ ලිපිලේඛන සාදන්නෙක් බව සුපතල කරුණකි. Alois මුල්ම වංචාකාරී සිදුකිරීම් කරනු ලබන්නේ 1892 දීය. ඔහු Buhler ගේ සාංචි සහ මතුරා ගැන ලියවුන ලිපිවල ඇති සෙල්ලිපි කොපිකර ඒවා නැවත සකසා ඔහුගේ රමන්ගර් ගවේෂණ වාර්තා වලට එක්කර ලිවීය. මෙසේ වංචාවන් ආරම්භ කරන Alois Fuhrer ගේ වැදගත්ම හා වැඩිම පිරිසක් රැවටූ වංචාව වන්නේ නේපාලයේ බුදුන් උපන්නායැයි දැක්වෙන ශිලා ලේඛනය සොයාගැනීමයි. "සයොමුනීති" නම් කෙනෙකු උපන් බව සලකා අශෝක රජ විසින් මෙම සෙල්ලිපිය කල බව දැක්වුවද විද්වත් මතය වූයේ මෙය Alois Fuhrer විසින්ම කොටන ලද හොර ලිපියක් බවයි. වචන ඈත් කරමින් මෙන්ම තේරුමක් නොමැති වචන භාවිතයත් මෙම ලිපිය තවත් සැකයට භාජනය කරයි.

J. F. Fleet මහතා පවසන්නේ මේවා අශෝක ලිපි නොවන බව වන අතර මෙම සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නැත්තා සේම, එහි අර්ථ ශුන්‍ය වචන තිබේ, මෙහි “සිලි විගඩබි” යන්න එවැන්නකි. විගඩබි යන්නේ තේරුම “බුරුවකු සේ අශෝභන නැති” යයි Dr.Buhler මහතා පවසා තිබේ. අද විද්වතුන් මේවා නිවැරදි කල තිබුනද බොහෝ දෙනා තමන්ගේ පෙර ඉගෙන ගත් යල් පැනගිය මතය වෙනස් කිරීමට අකැමැති වීම කණගාටුවට කරුනකි.

අට්ඨකථාවේ විස්තර වන පිහිටීමකට සමාන නොවන ඉසිපතන මිගදායයැයි හදුන්වන ඉන්දියාවේ ස්ථානයත් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අනුමානයෙන් පෙන්වන සුදොවුන් ආදී රජවරුන්ගේ මාලිගා නටඹුන් බලන කල පෙනී යන්නේ කිසියම් කෙනෙකු විසින් අතීතයේදී විසිරී ගිය ආකෘතිමය බුද්ධ රාජ්‍යයක් ඉන්දියාවේ නිර්මාණය කර ඇති බවත් පසුව බ්‍රිතාන්‍යයන් ඇතුලු අධ්‍යාපනය ක්‍රමය නිර්මාණය කරන ලද උගතුන් විසින් මේ සියල්ලට නව අර්ථකතනක් දී ඇති බවත්ය. තම අවසාන කාලයේදී සිරි දේවමිත්ත ධම්මපාල උතුමාණෝද මේ බව ප්රත්යක්ෂ කොට ගෙන ඇත.

බුදුන්වහන්සේගේ චරිතාපදානය සම්බන්දයෙන් හෙළදිව උරුමයන් ගැන සලකා බැලීමේදී ,සැබවින්ම බුදුන්වහන්සේ කිසි දිනක ලංකාවට නොවැඩියාය යන මතයත් බුදුන්වහන්සේ තෙවරක් පමණක් ලංකාවට වැඩියා යන මතයත් අභියෝගයට පත් කිරීමට ස්ථිර අඩිතාලමක් අදවන විට වැටී තිබේ. දැනට අප දැනුවත් බුදුන්වහන්සේගේ නම සහිතව පවතින සෙල්ලිපි 15කට අධික ප්‍රමානය හා ඉන්දියාවෙන් අපට හමුවන ශිලා ලේඛනමය සාධක විමසීමේදී හෙළදිව බුදුන්ගේ උරුමය අතින් ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවෙන් එසේ පිලිගත හැකි සාධකයක් දැකගත නොහැකි නිසාවෙනි. මේ හෙළදිව උරුමය සනාථ කිරීමට එක් සාධකයකි.

“බගවත ගොතම ශමණෙ මොගලි පුත තෙරහ ශරි පුත තෙරහ පුශ තෙර පුන තෙරහ ශදී විහරිය අගත අනගත චතුදිශ ශගශ දිනෙ පරුමක අබය පුත පරුමක එරක”

බගවත් ගෝතම ශමණයන් (ගෝතමබුදුන්) මුගලන් තෙරුන් සැරියුත් තෙරුන් පුශ තෙරුන් පුණ තෙරුන් වැඩිසිටි තැන වැඩි නොවැඩි සතර දිශාවේ සංඝයාට ගෞරවනීය අබයගේ පුත් ගෞරවනීය එරක විසින් පුජා කරන ලදී. (ගෝනගල සෙල්ලිපිය- “සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්” නම් වූ ග්‍රන්ථයේ 42 වන පිටුව)

භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ගේත් මුගලන් මහ අරහතුන්වහන්සේගේත්, සැරියුත් මහ අරහතුන්වහන්සේගේත් තවත් බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන භික්ෂූන්වහන්සේලාගේත් උත්පලා, මගලිය(මුගලන් හිමියන්ගේ මෑණියන්) ආදී භික්ෂුනියන්වහන්සේලාගේ නම් සහිත ශිලා ලේඛනත් අපට හෙළදිවින් හමුවේ. එපමණක් නොව වෙස්සවන, සාතාගිර, හේමවත, අවිරුද, සුදත්ත වැනි උවැසි උවැසියන්ගේ නාමයන්ද ශිලා ලේඛන වල සදහන්ව තිබේ. ඒ අතර සුදොවුන් රජ සහෝදර අමිතෝදන ශාක්‍ය වංශික රජුද වෙයි.

දීඝ නිකායට අයත් සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කල මගධ රාජ්‍යයට අයත් ඉන්ද්‍රසාල ගුහාව සියලු සාධකයන් සමග තෙල්දෙනිය බඹරගල රජමහාවිහාර පූජා භූමියෙන් සනාථ වීම වැදගත්ම කරුණක් වී ඇත. මන්ද යත් තෙවරක් වැඩම කිරීමේදී හෝ කිසිදා වැඩම නොකිරීමේදී මගධ රාජ්‍යයක් හෙළදිව පිහිටියේ කෙලෙසකද යන ගැටළුව පැන නගින නිසාය.

අද ඉන්දියාවේ ජය සිරි මහ බෝධින්වහන්සේ ලෙස වන්දනාවට පාත්රවන Cunningham විසින් සිටුවන ලද බෝධින්වහන්සේ බෝසතානන් පිටදුන් නිවැරදි බෝධින්වහන්සේ නොවන බවට සාධක Cunningham විසින්ම පෙන්වා දී තිබේ. එනමුදු හෙළදිවදී අපට අරියපර්යේෂණ සූත්‍රයටත් විනය පිටකයේ සත් සති විස්තරයට ගැලපෙන බෝමැඩක් හදුනාගත හැක. බුදුන්වහන්සේ එහි වැඩ සිට කලක් ගත කල බවට බෞද්ධ ඉතිහාසයට අදාලව සනාථ කිරීමේ හැකියාවක් ඇත්තා සේම දුටු පමණින් පැරණි බව හදුනාගත හැකි බෝධින්වහන්සේ නමක්ද වෙයි. අද පැරණි බව මැනීමට විද්‍යාව දියුණු නිසා අනුමානයන් අවශ්‍යය නොවේ. හබරණ ප්‍රදේශයේ හිරිවඩුන්න නම් ග්‍රාමයේ පිහිටි බෝධි රාජ ආරණ්‍ය සේනාසනයට අයත් මේ ස්ථානයට අද වන විට ඛේදනීය තත්වයක් උරුම වෙමින් පවතී.

බුද්ධාඋන්නේගම, බුද්ධගාමරට්ඨ, බුද්ධන්හෙළ, බුදුගල ආදී ජනවදන් සබැදි ග්‍රාමනාමයන් හෙළදිව පිහිටියාක් සේම බෝසතාණන්වහන්සේ බුද්ධත්වය ලැබීම හා සබැදි ජනප්‍රවාදයන්ද මේ හෙළදීපයේ පවතිනුයේ ඉන්දියාවෙන් ඒවා පිටුවහල් කල නිසාදෝයැයි සිතේ. ලෝකයේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමානයක් වැඩ සිටින පින්වන්ත භූමිය හෙළදීපය වූවා පමණක් නොව සිදුහතාණන් වහන්සේ කේශ ඡේදනය කල මගුල් කඩුවද මේ දීපයේ තැන්පත්ව ඇත. ගැන්ගීස් හෙවත් ගංගානම් ගගක් බෞද්ධ ග්රන්ථයන්හීදී දැකගත හැකි අතර ලංකා සිතියම නිර්මාණය කල ටොලමි මහවැලි ගගේ ඉහල කොටස "ගැන්ගීස් " ලෙස නම් කිරීම විමසිය යුතුමය.

මිහිදු හිමිගෙන් පසු ලාංකිකයෝ බෞද්ධයෝ වූවා යැයි ඇතමෙක් කීවද අරිසෙන් අහුබුදු ශූරීන්හු වැනි වියතුන් එයට එකග නොවූවන් සේ පෙනේ. අශෝක රජ ලංකාවට බුදු දහම හදුන්වා දුන් බව පැවසුවද ඉන්දියානු අශෝක ශිලා ලිපි අනුව එබන්දක් ගැන සදහන් නොවේ. බොහෝ ඒවා බ්‍රිතාන්‍යයන් විසින් වැරදියට පරිවර්ථනය කල ඒවා වීම මෙසේ කීමට හේතු වන්නට ඇත.

බුදුන් වැඩ සිටි රට ඉන්දියාවනම් භික්ෂු පරපුර දස දහස් ගනනින් එහි වැඩ සිටිය යුතුමය. එනමුදු ධර්මය කටපාඩම් කරගෙන විත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට සමත් වූයේ හෙළදිව භික්ෂුන් වහන්සේලා වීම වැදගත් සිදුවීමකි. එසේම අට්ඨ කථා සොයා ඉන්දියානු භික්ෂූන් හෙළදිවට පැමිණීම තවත් විමසීමට දෑ එක් කරයි. ජීවිතං,මරණං,අනිච්ච ආදී බුද්ධ භාෂිතයේ වදන් හෙළ භාෂාවට සමීපවන අතර ආදී වාසීහු "ගච්චද්දී" පන්සිල් සමාදන් වන අප "ගච්චාමි" යැයි කියති.

බෞද්ධ සංස්කෘතියක් හෝ බුදු දහම පිලිබද මනා වැටහීමක් නොවූ බ්‍රිතාන්‍යයන් විසින් ගෝතම බුදුන්වහන්සේගේ චරිතයද, ජෛන මහාවීරද, ගෝතම සාමිද පටලවාගෙන තිබේ. ඉන්දියාවෙන් සොයාදෙන නටඹුන් බොහෝමයක් ජෛන ආභාෂිතය යටතේ නිර්මාණය කල ඒවාය. 2008 ඔක්තෝම්බර් 26-28 ඉන්දියාව් දිල්ලි නගරයේ පැවැත්වූ ජාත්‍යන්තර සම්මන්ත්රනයෙදී ''Sawaswathie River and Hindu Civilization'' නමින් ඉදිරිපත් කිරීමක් කල K. V. Ramakrishna Rao මහතා කියා සිටියේ අධිරාජ්‍යවාදීන් ගේ යල්පැනපු විද්‍යාත්මක නොවන මත ඉවත් කර නවීන සොයාගැනීම් එකතු කර ඉන්දියානු ඉතිහාසය යාවත්කාලීන කලයුතු බවය . ඉන්දියානු ඉතිහාසයේ අශෝක රජුගේ කාලය නිර්ණය කිරීම වැදගත් සාධකයක් වේ. එහෙත් ඉංග්‍රීසින් මෞර්ය අශෝක ක්‍රි.පු 3 වන සිය වසට ආදේශ කිරීම කෘතීම එකකි. ඒ අනුව වසර 1400 ක පමණ පරතරයක් ඉන්දියානු ඉතිහාසයට එකතු කර තිබේ. ඉංග්‍රීසින් ජෛන අශෝක, බුදුන් ද , ජෛන මහාවීර ද පටලවා ගෙන තිබේ. බටහිර යුරෝපයේ විද්වතුන් එකල බුද්ධාගම ජෛන ආගමින් ආරම්භවූවක් ලෙස හෝ බුද්ධාගම සහ ජෛන ආගම එකක් ලෙස ගෙන තිබේ. මොවුන් ජෛන ගෝතම/බුද්ධ සාමි සහ බුදුන්වහන්සේ එක කෙනෙකු ලෙස පටලවා ගෙන ඒ අනුව අශෝක ක්‍රි.පු. 272 ට එකතුකර ගෙන තිබේ. මෙසේ අශෝක සහ බුදුන් එකට එකතු කිරීම සදහා ඉංග්‍රීසින් කර ඇති වංචාවන් බොහෝය. පිප්රහව කපිලවස්තු බුදුන්ගේ ධාතු සොයා ගැනීම එම බොරුව තහවුරු කිරීම සඳහා එයට ඈදාගත් වංචාවකි. එහි ඇති ශාක්‍යවරුන් ලියා ඇතයි කියන ලිපිය ඉංග්‍රීසින් ගේ හොර ලිපියකි.

බ්‍රිතාන්‍යයන් විසින් කරන ලද වංචාකාරී ක්‍රියාවන් බොහෝමයක් අද වන විට විද්වතුන් විසින් හෙලි කර තිබේ. ඔවුන් ඒවා නිවැරදි කරමින් සිටී. ඉන්දියාව ඉංග්‍රීසින් ලියා දුන් ඉතිහාසය ඉවත් කර තම සැබෑ ඉතිහාසය අනාගතයේදී ලියා ගත් දිනක අපටද සිදුවන්නේ ඉන්දියාවෙන් බුද්ධාගම රැගෙන ආ මහින්දාගමන පරිච්ඡේදය කටුගා දමන්ටය. එවන් දවසක සුද්දන් විසින් ලියාදුන් දෙයටම කොටු වූ වහල් මානසිකත්වයට යටවූ ඇත්තන්ට නැවත දෙවරක් හිතන්නට සිදුවනු ඇත.

අඳුරු අධිරාජ්‍යවාදී යුගයක අධිරාජ්‍යවාදීන් විසින් දෝතින් පුදනු ලදුව වහල් මිනිසුන් විසින් තුටින් වැළඳ ගත් බෞද්ධ ඉතිහාසය අද පෙර අපරදිග විද්වතුන්ගේ විවේචනයට ලක්වෙමින් පවතී. නිවහල් යුගයක බිහිවෙන මිනිස්සු නිවහල් අදහසටම ගරු කරති. එසේ වූ නිවහල් අදහස් සමගින් විද්‍යාත්මකව බුදුන්ගේ දේශයේ නිවැරදි තාව තහවුරු කල යුතු කාලය දැන් එලඹී ඇත.

උපුටා ගැනීම

http://hmherath.blogspot.com/

[QUOTE="sgrdk1, post: 20295400, member: 540900"] [b]බුදුන්වහන්සේව[/b] [COLOR="SeaGreen"][SIZE="6"][B]ගෝතම බුදුන්වහන්සේව උපන් දේශයෙන් පිටමං කලෙහිද? [/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Black"]සේද මාවතේ පිහිටියා වූ අසිරිමත් කුඩා දිවයිනකට ලෝකේ උතුම්ම රට යැයි පැරැන්නන් කීවේ හේතුවක් නොමැතිවම විය නොහැක.හෙළ නම් වූ වැසියන් විසූ නිසා මේ දීපය හෙළදිව යැයි හදුන්වමු. සමකයට ආසන්නව භූමිගත වූත් නාසා ආයතනය අනුව අඩුම ගුරුත්වය සහිත රට වූත් මේ දීපය කිසිවෙකුට සිතාගත නොහැකි තරමේ පෞඪ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන්නකි. ඒ නිසාම මේ වටිනාකම සොරා ගැනීමට අතීතයේදී එල්ල වූ ආක්‍රමණයන් බොහෝ වෙති. විවිධ හේතූන් නිසා හෙළදීපයේ ප්‍රොඪත්වය මෙරටින් ගිලිහී ගියද නැවත ඒ උරුමයන් ලගා කර ගැනීමට කාලය කෙමෙන් කෙමෙන් උදාවෙමින් පවතී. ඉන්දියානූ සම්භවසහිත ආක්‍රමණිකයන් විසින් විනාශ කරනු ලැබූත් බ්‍රිතාන්‍ය ආධිපත්‍ය යටතේ සංශෝදනය කරනු ලැබූත් අද අප දන්නා ඉතිහාසයට වඩා බොහෝ සිදුවීම් මේ හෙළදීපය තුලදී සිදු වී ඇති බව විමර්ෂණාත්මක ඇසෙන් බලන්නෙකුට පෙනී යයි. ක්‍රි.පූ. 6වන සියවසේදී දඹදිව පහළ වූ ශ්‍රේෂ්ඨ ශ්රාස්තෲන්වහන්සේ කෙනෙකු වන ගෝතම බුදුන්වහන්සේගේ ඉතිහාස කථාව බ්‍රිතාන්‍ය ආක්‍රමණයට පෙර හා පසු විශාල වෙනසකට ලක් වී ඇත. එනම් අධිරාජ්‍ය වාදී අධ්‍යාපන ක්‍රමයට පෙර බුදුන්වහන්සේ දූපත් රාජ්‍යයක බිහි වූ බවට සාධක පැවතීමත්,එනමුදු අද වන විට අර්ධද්වීපයකට උන්වහන්සේගේ චරිතාපදානය ඈදා තිබීමත්ය. එයට කදිම නිදසුනක් මෙසේ ඉදිරිපත් කල හැක. ‘‘Seih- lan is situated in southern India and is a large island in the sea on the south east coast. Its circumference being about 1000le (300 miles)... The people are all buddhistic religion. It is said that Buddha was born here.’’ "සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති." ( The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai ) විදේශ මූලාශ්රයන්හිදී බුදුන්වහන්සේ සීලාන් නම් දූපතක පහල වූ බව පවසද්දී හෙළදිවට එකල්හීදී සීලාන් නමින් නමක් භාවිතා වූ බව පතපොත පවසයි. එපමණක් නොව දඹදිව යන්න ඉන්දියාවට භාවිතා වූ පැරණි නමක් බව ඉන්දියානූ මූලාශ්රයන් නොපවසන අතර දඹදිව හෙවත් ජම්බුද්වීපය යන නම හෙළදිවට භාවිතා කල බව පැරණි පුස්කොල ග්රන්ථයන් මෙන්ම දේශ ගවේශකයන්ගේ වාර්ථාද සාක්ෂි දරයි. ඒ. ඡේ. ඩබ්. මාරඹේ, ත්‍රී සිංහලේ කඩයිම් සහ විත්ති – 1* බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තැන්පත් ව ඇති හියු නෙවිල් පොත් එකතුව -6607(2) පුස්කොල පොත ලංකා විශ්ව විද්‍යාලයේ ඇති 277881(2)පුස්කොල පොතේ දක්වන අන්දමට ජම්බුද්වීපයේ සෙනග වැදපුදාගත්තාවූ සමන්ත කූට පර්වතය රුහුණු රටට ඇයිතිව තිබී ඇත. වන්නි රාජාවලියේ බැමිණිසාය පැමිණීම ගැන කියවෙන කවිවලදීත්, වර්ගපූර්ණිකාව පරිවර්ථනය කරමින් රචිත රවිශෛලාශ වංශ කතාව ග්රන්ථයේත්,ලෝකෝපකාරයේත් මෙරටට ජම්බුද්වීපය හෙවත් දඹදිව යන්න භාවිතා කල බව පවසයි. එසේම රොබට් නොක්ස් ඇතුලු විදේශිකයන්ගේ වාර්ථාවලින්ද ඒ බව පසක් වේ. ඉන්දියාවට දඹදිව යන්න භාවිතා නොවූනද ජෛන හා හින්දු සාහිත්‍යාත්මක ප්‍රබන්ද මගින් විශාල ජම්බුගසක් හේතු කරගෙන ජම්බුද්වීපය යන්න භාවිතා කල බව පැවසුවද එය සිංහයෙකුට දාව මිනිසෙකු ඉපදුනා යැයි කීමට දෙවනි නොවන විද්‍යාත්මක නොවන කරුණකි. බුදුන්වහන්සේ වැඩ සිටි වකවානු හෝ නියම නිවැරදි බුද්ධ ජයන්තිය සොයා ගැනීමට නොහැකි උගතුන් පිරි ලොවක බුදුන්වහන්සේ වැඩ සිටි තැනක් විද්‍යාත්මකව සොයාගන්නේ කෙසේදැයි විශ්වාස කිරීම අපහසුය. මීට වසර 200කට පමණ පෙර උගතුන් කියූ දෙය ඒ ආකරයෙන්ම පිලිගත් අනුගාමිකයන් සිටියද මේ වකවානුවේදී එසේවූ අනුගාමිකයන් අතුරුදහන් වීමට හේතු වී ඇත්තේ මිනිසුන්ගේ සිතීමේ සීමාවන් පුළුල්වීම නිසා විය හැක. ඒ කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට සම්බන්ද වූ කෝලිත හා ශාක්‍ය වංශයක් අපට ඉන්දියානු ඉතිහාසයකින් සොයාගැනීම ගැටළු සහගතය. බ්‍රිතාන්‍යයන් විසින් ලංකා හා ඉන්දියානු ඉතිහාසය නැවත ඔවුනට අවශ්‍ය ලෙස සකස් කරද්දී හෙළදිව ග්‍රන්ථවල සමහර කරුනු ඉන්දියාවේ පුරාණ ග්රන්ථ සමග සන්සන්දනය කිරීමට ගොස් රටවල් දෙකෙහිම ඉතිහාසයන් අවුලෙන් අවුලට පත් කර ඇති බවට ඉන්දියාවෙන්ම චෝදනා ලැබේ. එපමනක් නොව බෞද්ධ ඉතිහාසයට නොගැලපෙන වෘතාන්තයක් දඹදිව තිබූ බවට මිත්‍යාවක් ගොඩ නගා තිබේ.සුද්ධෝදන, අමිතෝදන, බිම්බිසාර, අජාසත්ත වැනි නාමයන් හෙළදිව වංශකථාවලින් උපුටා ගත් බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවේ පුරාණ ග්රන්ථවලින් ඊට සමාන නම් ආදේශ කිරීමට ගොස් සත් වියෙන් පැවිදි වූ රාහුල කුමාරයෝ ඉන්දියාවේ කලක් රජ කල බවද කියා සිටී. මහාචාර්ය එච්.එච්.විල්සන් මහතා යනු ඉන්දියාවේ පැරණිතම හින්දු ග්‍රන්ථය වන සෘග්වේදයත් විෂ්ණු පුරාණයත් ලෝකයේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කල පඩිවරයෙකි.එතුමා විසින් අදින් වසර 150කට පමණ ඉහතදී ඉන්දියා ඉතිහාසයේ ලුම්බිණියට, කපිලවස්තුවට හෝ ශාක්‍යවංශයට හෝ කුල 18කට කිසිදු ඉඩක් නොමැති බව ලොවට හෙලිකර තම මතය රාජකීය ආසියාතික සංගමයට ඉදිරිපත් කලද එය වාර්ථාවකට පමණක් සීමා කිරීමට අද මෙන්ම එකල සිටි බලධාරීන් කටයුතු කර ඇති බවද මතක් කල යුතුය. (Buddha and Buddhism) එපමණක් නොව පර්සියානු ඉතිහාසයට අනුව උතුරු ඉන්දියාව 550 BC – 329 BC දක්වා කාලය පාලනය කර ඇත්තේ පර්සියානු රජවරුන් වූ Darius I , Xerxes I , Artaxerxes I , Xerxes II , Sogdianus , Darius II , Artaxerxes II , Artaxerxes III , Artaxerxes IV , Darius III , Artaxerxes V නම් රජවරුන් විසිනි. මෙසේ බලන කල හෙළදිව වංශකථා පවසන රජ පෙළපත්, ඉන්දියාවට දඹදිව කීවා යැයි ගෙන පර්සියානු ඉතිහාසයට පමනක් නොව ඉන්දියානූ පුරාන ග්රන්ථයන්ටද පටහැනි ඉතිහාසයක් බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවට ආදේශ කලේත් ඒ වෘතාන්තයම මෙතෙක් කලක් පවත්වාගෙන ආවේත් කුමන විද්‍යාත්මක පදනමක් යටතේදැයි විමසිය යුතුය. රජ පෙළපත් වලට පමණක් නොව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ නාමයන්ටද මේ ඉරණම අත්ව තිබේ. ඉන්දියානු ජාතික Pandit Bhagavadatta මහතා Megasthenes ගේ වාර්තා සම්බන්ධයෙන් මැනවින් අධ්‍යයනය කල අයෙකි. එම කරුණු අධ්‍යයනය කර ඔහු ලියා දක්වා ඇත්තේ මෙසේය. යමුනා ගඟ ගලා යන්නේ Palibothra හෙවත් Paribhadra හරහාය. මෙය Prassi රාජධානියේ අගනුවරය. Palibothra පිහිටා ඇත්තේ Prayanga සිට සැතපුම් 200ක් ඈතින් මතුර ට යන මාර්ගයේය. මෙම රාජධානියේ රාජ පරම්පරාව හදුන්වන්නේ Prabhadrakas හෝ Paribhadrakas ලෙසය. මෙහි රජුගේ නම චන්ද්රකේතුය. අගනුවර වන Paribhadra , Sindu - Pulinda වලට ආසන්නයේ පිහිටා ඇත. Sindu - Pulinda පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය දේශයේය. අද එය හදුන්වන්නේ Kali Sindha ලෙසය. පාටලීපුත්ර යන නම Palimbothra කියා ග්‍රීක භාෂාවෙන් ලියා ගත නොහැක. මෙහිදී පාටලී යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවෙන්ද ඉංග්‍රීසි P ලෙස ලියා තිබේ. එහෙත් පුත්‍ර යන වචනයේ P අකුර ග්‍රීක භාෂාවේදී නැවත B අකුර ලෙස ගෙන තිබේ. එම නිසා පුත්‍ර යන වචනය බොත්ර කියා ලියාගත නොහැක. ඉන්දියාවේ මධ්‍යදේශයේ පාටලීපුත්ර කියා කිසිම නගරයක් තිබී නොමැත. මහා පුරාණ වල එවන් නගරයක් සඳහන් වන්නේ නැත. මීට අමතරව 1890 කාලවකවානුවේදී ඉන්දියාවේ කාසි සිට පැමිණි 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තයට පැමිණ ත්‍රිපිටක පොත් රැගෙන ගොසින් ත්‍රිපිටකයේ සඳහන් ආකාරයට නගර, ගංගා , කඳු ඉන්දියානු සිතියමේ ලකුණු කර නැවත ගෙනවිත් පෙන්වූ බව තායිලන්තයේ පොත්පත සඳහන් කරන බව දැක්වේ. .(History What We Know, Dr.Chaiyong Brahmawong) මේ සිතියම් සකස් කිරීමේ සිදුවීම සත්‍යයක් බව වැටහෙන්නේ ඉන්දියාවේ බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්වූවායැයි පවසන ග්‍රීක,හින්දු ආභාෂය යටතේ නිර්මාණය කල බෝද්ගයා ආශ්‍රයේ පිහිටි ගංගාවට නම් ලැබුනු ආකාරයයි. අරියපර්යේෂන ආදී සූත්‍රයන්හි විස්තර වන නේරංජනා ගංගාවක පිහිටීම ඉන්දියාවේදී දැක ගත නොහැකි වුවත් බුද්ධෝත්පත්තිය ඉන්දියාවේයැයි පැවසූ බ්‍රිතාන්‍යයන් විසින් රාම රාවන යුධ සමයේ සිට ආ ඵල්ගු නදිය නේරංජනා ලෙස හැදින්වීම කෙතරම් තාර්කිකදැයි විමසිය යුතුමය. පූජාවලි සත්වන පරිච්චේදයේ දැක්වෙන පරසමයදේශ නාමාවලියට අනුව නේපාල රට යනු බුදුන් නූපදිනා ප්රදේශයකි. එනමුදු අද නේපාලය යැයි හදුන්වන රටේ සිදුහත් කුමාරයාණෝ උපන් බව අපට ජර්මන් ජාතික Alois Fuhrer සොයා දී ඇත. ඔහු 1885 දී ලක්නව් පළාත් කෞතුකාගාරයේ අධිකාරිවරයා ලෙස පත්වූ අතර ඉන්පසු ඉන්දියාවේ වයඹ පළාත සහ Oudh ප්‍රදේශය භාර පුරාවිද්‍යා පරීක්ෂකවරයා ලෙස රාජකාරි කළේය. Alois Fuhrer ගේ වාර්ථා විමසා බැලූ විට පෙනී යන්නේ ඔහු බුදුන්ගේ ධාතු යැයි පවසමින් මිනිසුන් මුලාකර ඇති අතර පුරාවිද්‍යා ක්ෂේත්රයේ සිටි අංක එකේ වංචාකාරී තැනැත්තෙක් බවයි. 1898 Alois ගේ අස්වීමෙන් පසු වයඹ පළාත්භාර ආණ්ඩුකාරවරයාගේ ලේකම් විසින් මධ්‍යම ආණ්ඩුවට ලිපියක් යවමින් දන්වා ඇත්තේ Alois Fuhrer විසින් පුරාවිද්‍යා ගවේෂණ සම්බන්ධයෙන් නිකුත් කරන කිසිම ප්‍රකාශයක් ස්වාධීන පරීක්ෂණයක් කෙරෙනතුරු පිළිනොගත යුතු බවය, Alois බලගතු ලෙස අනුන්ගේ පොත්පත්හි අඩංගු කරුණු මංකොල්ලා කන්නෙක් සහ ව්‍යාජ ලිපිලේඛන සාදන්නෙක් බව සුපතල කරුණකි. Alois මුල්ම වංචාකාරී සිදුකිරීම් කරනු ලබන්නේ 1892 දීය. ඔහු Buhler ගේ සාංචි සහ මතුරා ගැන ලියවුන ලිපිවල ඇති සෙල්ලිපි කොපිකර ඒවා නැවත සකසා ඔහුගේ රමන්ගර් ගවේෂණ වාර්තා වලට එක්කර ලිවීය. මෙසේ වංචාවන් ආරම්භ කරන Alois Fuhrer ගේ වැදගත්ම හා වැඩිම පිරිසක් රැවටූ වංචාව වන්නේ නේපාලයේ බුදුන් උපන්නායැයි දැක්වෙන ශිලා ලේඛනය සොයාගැනීමයි. "සයොමුනීති" නම් කෙනෙකු උපන් බව සලකා අශෝක රජ විසින් මෙම සෙල්ලිපිය කල බව දැක්වුවද විද්වත් මතය වූයේ මෙය Alois Fuhrer විසින්ම කොටන ලද හොර ලිපියක් බවයි. වචන ඈත් කරමින් මෙන්ම තේරුමක් නොමැති වචන භාවිතයත් මෙම ලිපිය තවත් සැකයට භාජනය කරයි. J. F. Fleet මහතා පවසන්නේ මේවා අශෝක ලිපි නොවන බව වන අතර මෙම සෙල්ලිපියේ බුදු උපතක් ගැන සඳහන් නැත්තා සේම, එහි අර්ථ ශුන්‍ය වචන තිබේ, මෙහි “සිලි විගඩබි” යන්න එවැන්නකි. විගඩබි යන්නේ තේරුම “බුරුවකු සේ අශෝභන නැති” යයි Dr.Buhler මහතා පවසා තිබේ. අද විද්වතුන් මේවා නිවැරදි කල තිබුනද බොහෝ දෙනා තමන්ගේ පෙර ඉගෙන ගත් යල් පැනගිය මතය වෙනස් කිරීමට අකැමැති වීම කණගාටුවට කරුනකි. අට්ඨකථාවේ විස්තර වන පිහිටීමකට සමාන නොවන ඉසිපතන මිගදායයැයි හදුන්වන ඉන්දියාවේ ස්ථානයත් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අනුමානයෙන් පෙන්වන සුදොවුන් ආදී රජවරුන්ගේ මාලිගා නටඹුන් බලන කල පෙනී යන්නේ කිසියම් කෙනෙකු විසින් අතීතයේදී විසිරී ගිය ආකෘතිමය බුද්ධ රාජ්‍යයක් ඉන්දියාවේ නිර්මාණය කර ඇති බවත් පසුව බ්‍රිතාන්‍යයන් ඇතුලු අධ්‍යාපනය ක්‍රමය නිර්මාණය කරන ලද උගතුන් විසින් මේ සියල්ලට නව අර්ථකතනක් දී ඇති බවත්ය. තම අවසාන කාලයේදී සිරි දේවමිත්ත ධම්මපාල උතුමාණෝද මේ බව ප්රත්යක්ෂ කොට ගෙන ඇත. බුදුන්වහන්සේගේ චරිතාපදානය සම්බන්දයෙන් හෙළදිව උරුමයන් ගැන සලකා බැලීමේදී ,සැබවින්ම බුදුන්වහන්සේ කිසි දිනක ලංකාවට නොවැඩියාය යන මතයත් බුදුන්වහන්සේ තෙවරක් පමණක් ලංකාවට වැඩියා යන මතයත් අභියෝගයට පත් කිරීමට ස්ථිර අඩිතාලමක් අදවන විට වැටී තිබේ. දැනට අප දැනුවත් බුදුන්වහන්සේගේ නම සහිතව පවතින සෙල්ලිපි 15කට අධික ප්‍රමානය හා ඉන්දියාවෙන් අපට හමුවන ශිලා ලේඛනමය සාධක විමසීමේදී හෙළදිව බුදුන්ගේ උරුමය අතින් ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවෙන් එසේ පිලිගත හැකි සාධකයක් දැකගත නොහැකි නිසාවෙනි. මේ හෙළදිව උරුමය සනාථ කිරීමට එක් සාධකයකි. “බගවත ගොතම ශමණෙ මොගලි පුත තෙරහ ශරි පුත තෙරහ පුශ තෙර පුන තෙරහ ශදී විහරිය අගත අනගත චතුදිශ ශගශ දිනෙ පරුමක අබය පුත පරුමක එරක” බගවත් ගෝතම ශමණයන් (ගෝතමබුදුන්) මුගලන් තෙරුන් සැරියුත් තෙරුන් පුශ තෙරුන් පුණ තෙරුන් වැඩිසිටි තැන වැඩි නොවැඩි සතර දිශාවේ සංඝයාට ගෞරවනීය අබයගේ පුත් ගෞරවනීය එරක විසින් පුජා කරන ලදී. (ගෝනගල සෙල්ලිපිය- “සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්” නම් වූ ග්‍රන්ථයේ 42 වන පිටුව) භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ගේත් මුගලන් මහ අරහතුන්වහන්සේගේත්, සැරියුත් මහ අරහතුන්වහන්සේගේත් තවත් බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන භික්ෂූන්වහන්සේලාගේත් උත්පලා, මගලිය(මුගලන් හිමියන්ගේ මෑණියන්) ආදී භික්ෂුනියන්වහන්සේලාගේ නම් සහිත ශිලා ලේඛනත් අපට හෙළදිවින් හමුවේ. එපමණක් නොව වෙස්සවන, සාතාගිර, හේමවත, අවිරුද, සුදත්ත වැනි උවැසි උවැසියන්ගේ නාමයන්ද ශිලා ලේඛන වල සදහන්ව තිබේ. ඒ අතර සුදොවුන් රජ සහෝදර අමිතෝදන ශාක්‍ය වංශික රජුද වෙයි. දීඝ නිකායට අයත් සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කල මගධ රාජ්‍යයට අයත් ඉන්ද්‍රසාල ගුහාව සියලු සාධකයන් සමග තෙල්දෙනිය බඹරගල රජමහාවිහාර පූජා භූමියෙන් සනාථ වීම වැදගත්ම කරුණක් වී ඇත. මන්ද යත් තෙවරක් වැඩම කිරීමේදී හෝ කිසිදා වැඩම නොකිරීමේදී මගධ රාජ්‍යයක් හෙළදිව පිහිටියේ කෙලෙසකද යන ගැටළුව පැන නගින නිසාය. අද ඉන්දියාවේ ජය සිරි මහ බෝධින්වහන්සේ ලෙස වන්දනාවට පාත්රවන Cunningham විසින් සිටුවන ලද බෝධින්වහන්සේ බෝසතානන් පිටදුන් නිවැරදි බෝධින්වහන්සේ නොවන බවට සාධක Cunningham විසින්ම පෙන්වා දී තිබේ. එනමුදු හෙළදිවදී අපට අරියපර්යේෂණ සූත්‍රයටත් විනය පිටකයේ සත් සති විස්තරයට ගැලපෙන බෝමැඩක් හදුනාගත හැක. බුදුන්වහන්සේ එහි වැඩ සිට කලක් ගත කල බවට බෞද්ධ ඉතිහාසයට අදාලව සනාථ කිරීමේ හැකියාවක් ඇත්තා සේම දුටු පමණින් පැරණි බව හදුනාගත හැකි බෝධින්වහන්සේ නමක්ද වෙයි. අද පැරණි බව මැනීමට විද්‍යාව දියුණු නිසා අනුමානයන් අවශ්‍යය නොවේ. හබරණ ප්‍රදේශයේ හිරිවඩුන්න නම් ග්‍රාමයේ පිහිටි බෝධි රාජ ආරණ්‍ය සේනාසනයට අයත් මේ ස්ථානයට අද වන විට ඛේදනීය තත්වයක් උරුම වෙමින් පවතී. බුද්ධාඋන්නේගම, බුද්ධගාමරට්ඨ, බුද්ධන්හෙළ, බුදුගල ආදී ජනවදන් සබැදි ග්‍රාමනාමයන් හෙළදිව පිහිටියාක් සේම බෝසතාණන්වහන්සේ බුද්ධත්වය ලැබීම හා සබැදි ජනප්‍රවාදයන්ද මේ හෙළදීපයේ පවතිනුයේ ඉන්දියාවෙන් ඒවා පිටුවහල් කල නිසාදෝයැයි සිතේ. ලෝකයේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමානයක් වැඩ සිටින පින්වන්ත භූමිය හෙළදීපය වූවා පමණක් නොව සිදුහතාණන් වහන්සේ කේශ ඡේදනය කල මගුල් කඩුවද මේ දීපයේ තැන්පත්ව ඇත. ගැන්ගීස් හෙවත් ගංගානම් ගගක් බෞද්ධ ග්රන්ථයන්හීදී දැකගත හැකි අතර ලංකා සිතියම නිර්මාණය කල ටොලමි මහවැලි ගගේ ඉහල කොටස "ගැන්ගීස් " ලෙස නම් කිරීම විමසිය යුතුමය. මිහිදු හිමිගෙන් පසු ලාංකිකයෝ බෞද්ධයෝ වූවා යැයි ඇතමෙක් කීවද අරිසෙන් අහුබුදු ශූරීන්හු වැනි වියතුන් එයට එකග නොවූවන් සේ පෙනේ. අශෝක රජ ලංකාවට බුදු දහම හදුන්වා දුන් බව පැවසුවද ඉන්දියානු අශෝක ශිලා ලිපි අනුව එබන්දක් ගැන සදහන් නොවේ. බොහෝ ඒවා බ්‍රිතාන්‍යයන් විසින් වැරදියට පරිවර්ථනය කල ඒවා වීම මෙසේ කීමට හේතු වන්නට ඇත. බුදුන් වැඩ සිටි රට ඉන්දියාවනම් භික්ෂු පරපුර දස දහස් ගනනින් එහි වැඩ සිටිය යුතුමය. එනමුදු ධර්මය කටපාඩම් කරගෙන විත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට සමත් වූයේ හෙළදිව භික්ෂුන් වහන්සේලා වීම වැදගත් සිදුවීමකි. එසේම අට්ඨ කථා සොයා ඉන්දියානු භික්ෂූන් හෙළදිවට පැමිණීම තවත් විමසීමට දෑ එක් කරයි. ජීවිතං,මරණං,අනිච්ච ආදී බුද්ධ භාෂිතයේ වදන් හෙළ භාෂාවට සමීපවන අතර ආදී වාසීහු "ගච්චද්දී" පන්සිල් සමාදන් වන අප "ගච්චාමි" යැයි කියති. බෞද්ධ සංස්කෘතියක් හෝ බුදු දහම පිලිබද මනා වැටහීමක් නොවූ බ්‍රිතාන්‍යයන් විසින් ගෝතම බුදුන්වහන්සේගේ චරිතයද, ජෛන මහාවීරද, ගෝතම සාමිද පටලවාගෙන තිබේ. ඉන්දියාවෙන් සොයාදෙන නටඹුන් බොහෝමයක් ජෛන ආභාෂිතය යටතේ නිර්මාණය කල ඒවාය. 2008 ඔක්තෝම්බර් 26-28 ඉන්දියාව් දිල්ලි නගරයේ පැවැත්වූ ජාත්‍යන්තර සම්මන්ත්රනයෙදී ''Sawaswathie River and Hindu Civilization'' නමින් ඉදිරිපත් කිරීමක් කල K. V. Ramakrishna Rao මහතා කියා සිටියේ අධිරාජ්‍යවාදීන් ගේ යල්පැනපු විද්‍යාත්මක නොවන මත ඉවත් කර නවීන සොයාගැනීම් එකතු කර ඉන්දියානු ඉතිහාසය යාවත්කාලීන කලයුතු බවය . ඉන්දියානු ඉතිහාසයේ අශෝක රජුගේ කාලය නිර්ණය කිරීම වැදගත් සාධකයක් වේ. එහෙත් ඉංග්‍රීසින් මෞර්ය අශෝක ක්‍රි.පු 3 වන සිය වසට ආදේශ කිරීම කෘතීම එකකි. ඒ අනුව වසර 1400 ක පමණ පරතරයක් ඉන්දියානු ඉතිහාසයට එකතු කර තිබේ. ඉංග්‍රීසින් ජෛන අශෝක, බුදුන් ද , ජෛන මහාවීර ද පටලවා ගෙන තිබේ. බටහිර යුරෝපයේ විද්වතුන් එකල බුද්ධාගම ජෛන ආගමින් ආරම්භවූවක් ලෙස හෝ බුද්ධාගම සහ ජෛන ආගම එකක් ලෙස ගෙන තිබේ. මොවුන් ජෛන ගෝතම/බුද්ධ සාමි සහ බුදුන්වහන්සේ එක කෙනෙකු ලෙස පටලවා ගෙන ඒ අනුව අශෝක ක්‍රි.පු. 272 ට එකතුකර ගෙන තිබේ. මෙසේ අශෝක සහ බුදුන් එකට එකතු කිරීම සදහා ඉංග්‍රීසින් කර ඇති වංචාවන් බොහෝය. පිප්රහව කපිලවස්තු බුදුන්ගේ ධාතු සොයා ගැනීම එම බොරුව තහවුරු කිරීම සඳහා එයට ඈදාගත් වංචාවකි. එහි ඇති ශාක්‍යවරුන් ලියා ඇතයි කියන ලිපිය ඉංග්‍රීසින් ගේ හොර ලිපියකි. බ්‍රිතාන්‍යයන් විසින් කරන ලද වංචාකාරී ක්‍රියාවන් බොහෝමයක් අද වන විට විද්වතුන් විසින් හෙලි කර තිබේ. ඔවුන් ඒවා නිවැරදි කරමින් සිටී. ඉන්දියාව ඉංග්‍රීසින් ලියා දුන් ඉතිහාසය ඉවත් කර තම සැබෑ ඉතිහාසය අනාගතයේදී ලියා ගත් දිනක අපටද සිදුවන්නේ ඉන්දියාවෙන් බුද්ධාගම රැගෙන ආ මහින්දාගමන පරිච්ඡේදය කටුගා දමන්ටය. එවන් දවසක සුද්දන් විසින් ලියාදුන් දෙයටම කොටු වූ වහල් මානසිකත්වයට යටවූ ඇත්තන්ට නැවත දෙවරක් හිතන්නට සිදුවනු ඇත. අඳුරු අධිරාජ්‍යවාදී යුගයක අධිරාජ්‍යවාදීන් විසින් දෝතින් පුදනු ලදුව වහල් මිනිසුන් විසින් තුටින් වැළඳ ගත් බෞද්ධ ඉතිහාසය අද පෙර අපරදිග විද්වතුන්ගේ විවේචනයට ලක්වෙමින් පවතී. නිවහල් යුගයක බිහිවෙන මිනිස්සු නිවහල් අදහසටම ගරු කරති. එසේ වූ නිවහල් අදහස් සමගින් විද්‍යාත්මකව බුදුන්ගේ දේශයේ නිවැරදි තාව තහවුරු කල යුතු කාලය දැන් එලඹී ඇත.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]උපුටා ගැනීම [url]http://hmherath.blogspot.com/[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom