බුදුන්වහන්සේ දෙවියන් බොරුකල හැටි

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    බුදුන්වහන්සේ දෙවියන් බොරුකල හැටි

    ලෝකයටම අග්*රතමයා මමයි, ලෝකයටම ශ්*රේෂ්ඨතමයා මමයි යනුවෙන් සින්හ නාද කල එකම ආගම් කතෘතුමා බුදුන් වහන්සේ පමණි. මිනිසුන්ට බොරු දෙවියෙක්ගේ පිහිටෙන් තොරව, වීර්යෙන් වැඩ කර සැනසීම උදා කරගත හැකි බව පෙන්නු එකම උතුමායි.මෙන්න එතුම බොරු දේව වාදය බොරු කල හැටි.

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    Y2K said:
    I dont like this video but i just found in Related Videos

    http://www.youtube.com/watch?v=L1SbbBkCw8o&feature=related

    Buddha kept silent about God. This means that God is beyond words, mind and logic as said in the Veda. Buddha means the Buddhi or Jnana yoga that speaks about the absolute God. Thus He is the great...

    I didn't watch any of these 2 videos.
    U may know that a god in Buddhism is sort of alien who is powerful.
    we also can be gods. but there is no god of creation according to Buddhism.
    Nobody creates us if there is, that's our parents.

    We make our way, nobody to control. :D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    Y2K said:
    I dont like this video but i just found in Related Videos

    http://www.youtube.com/watch?v=L1SbbBkCw8o&feature=related

    Buddha kept silent about God. This means that God is beyond words, mind and logic as said in the Veda. Buddha means the Buddhi or Jnana yoga that speaks about the absolute God. Thus He is the great...
    උඹ අකමැති උනා කියල අපිට ලපන්ද? ඇයි උඹ දෙය්යන්ගෙ බාප්ප යැ ??

    බුදුන්වහන්සේ එක තැනක මැවුම්කාර දෙවියා ව ගැහැණු ලින්ගයට සමාන කරල කතා කරනවා, ඒ කාලේ මිනිසුන් මහ බ්*රහ්මයා මිනිසා මැව්වා කිව්වහම. ඒ මිනිස්සු වැරදි අවබෝධයෙන් බේරා ගන්නයි.