Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන් පොරක්ද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් පොරක්ද...?

"බුදුන් පොරක්ද...?" එක්තරා හේතුවාදියෙක් මීට වසර කිහිපයකට පෙර මගෙන් ඇසීය.

මේ පැණයට එවෙළේ පිළිතුරක් දීමට තරම් දාර්ශනික දැනුමක් මට එකළ නොවීය.

නමුත් මේ ප්රශ්නයට මම එතැන් සිට වසර ගණනක් පිළිතුරු සෙවුවෙමි.

ඒ අනුව උපතින් නොමිළේ ලැබූ තිබුණත් කිසිදු ඉන්ටරස්ට් එකක් නොතිබූ මම බෞද්ධ දර්ශනය අධ්යයනය කරන්නට පෙළඹුනෙමි.

පහත සංවාදය මා කියවන්නේ එහි ප්රතිඵලයක් ලෙසටය.

වරක් බුදුන් අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය:

"ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"

පිළිතුර "ඔව්."

එවිට බුදුන්ගේ පිළිතුර:

"ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"

මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්ර සපයන ලද ග්රන්ථය, එහි මුළ් කතුවරයා විසින් ලියන ලද ඇත්තේ සියවස් ගණනකට කළිනි. කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්රභේදයක් කියාවත් සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව එය ලියැවුණු ලංකාවේ පමණක් නොව දියුණු යයි සම්මත කිසිදු රටක විද්යාඥයකුටවත් කිසිදු අත්දැකීමක් නොවීය, මන්ද දියුණු දුරේක්ෂ පවා නිපදවනු ලැබුයේ ඊට පසුකාළීනවය...!

අධ්යාත්මික සංවර්ධනය, දැනීම් සහ බලවේග ගැන අත්දැකීම් හුදෙක් පුහු හිතළු සහ මනෝවිකාරික මනස්ගාත ලෙස අවඥාවෙන් බැහැර කරන ලංකාවේ භෞතිකවාදීන් මේ ගැන කියන්නේ කුමක්ද...?

කලක් ගතවී ප්රථම උපාධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධියක් හැදැරීමට තීරණය කළෙමි. විද්යාත්මක දර්ශනය එහි අනිවාර්ය විෂයයක් විය. මා විවිධ විද්යාඥයින් පළකළ දාර්ශනික අදහස් ගැන කියවන්නට පටන් ගතිමි. පහත අදහස් මට කියවන්නට ලැබුණේ අහම්බෙනි.

"මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්රියේ එක්වරම නොසිතූ විරූ පරිදි බිඳවැටෙන්නේ අවාසනාවන්ත ලෙස ගෙලට එල්ලවන පිහි පහරත් සමඟිනි."

"සම්ප්රදායිකව පිළිගත් දෙය යනු පරම සත්යය නොවන බව මා විශ්වාස කළෙමි. මා කළුකුම් න්යාය මගින් අභියෝගයට ලක් කළේ සියවස් ගණනක් තුරාවට විදු ලොව අණසක පැතුරූ ඒ මහා සම්ප්රදායයි. විද්යාව නම් ක්ෂේත්රය තුළ වුව, ගතානුගතිකව සිතන්නන් දුලභ නොවන සන්දර්භයක, එසේ කිරීම පහසු කටයුත්තක් යයි ඔබ සිතනවාද?

නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව නිගමන වලට එලැඹීම, මේ දක්වා යමක් විද්යාණුකූල යයි ප්රගුණ කළ සහ පිළිගත් ක්රමය විය. මා එවැන්නන්ගෙන් අසා සිටියේ, එසේ නම් ඔබ වසර දහස් ගණනක් පුරා නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව ගොඩනගන ලද නක්ෂත්රය විද්යාත්මකයයි පිළිගන්නවාදැයි කියා ය."

"මගේ තර්කනය පදනම් විරහිත නොවන බව ප්රජාවට හැඟී ගිය බව දැනුනෙන්, විද්යාත්මක ක්රමය ගැන යෙදවූ මතවාද මම අනෙකුත් ක්ෂේත්ර කෙරෙහිද පැතුරුවෙමි."

"මම ලොව අවිද්යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්රොයිඩ් වාද යි.

මාක්ස්වාදය විද්යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, dogmatic නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරන දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය. එතෙක් විද්යාත්මක යයි පිළිගැනීමක් තිබූ ෆ්රොයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය.

ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි."

"ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.

දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.

නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්යනය කළෙමි.

කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය."

-බර්ට්රන්ඩ් රසල්

පසුකාළීනව සමාජ සම්බන්ධතා කෙමෙන් දළුලා වැඩෙත්ම විවිධ ක්ෂේත්රවල පර්යේෂණවල නියුතු පර්යේෂකයින් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි.

විද්යාත්මක ලෝකයේ Cognitive Science නම් ක්ෂේත්රයක් ඇති බව දැනගත්තා පමණක් නොව ඇමරිකාවේ හා යුරෝපයේ ලොව පිළිගත් විශ්වවිද්යාලවල ඒ පිළිබඳව පර්යේෂණ කරන ලාංකිකයින් පවා හඳුනා ගැනීමට හැකිවිය.

Cognitive Science Hexagon

ඔවුන් පවසන අන්දමට, නවතම ප්රවණතාව වන්නේ සහ විද්යාත්මක පර්යේෂණ සඳහා ලොව ප්රමුඛතම විශ්වවිද්යාල (MIT, Stanford, Princeton, Carnegie Mellon, Amsterdam ...etc.) සියල්ලගේම පාහේ පර්යේෂකයින්ගේ උනන්දුව සහ නැඹුරුව පවතින්නේ Cognitive Science පිළිබඳවය. කොටින්ම මෙවැනි පර්යේෂණ දෙස අවඥාවෙන් බැලූ අන්තවාදී ලෙස භෞතිකවාදී ආකල්ප දැරූ පර්යේෂණ ආයතන පවා දැන් දැන් අළුතින් මේ පිළිබඳව පර්යේෂණාගාර පිහිටුවමින්, අධි තාක්ෂණික උපකරණ නිපදවමින් සිටිති.

විවිධ ආගමික හා දාර්ශනික පරිසර වල ආභාෂය ලැබූ, විවිධ රටවල් නියෝජනය කරන අමුතුම මාදිලියේ විද්යාඥයින් ඒ අතර සිටීලු.

නමුත් ඔවුන් සියල්ලන්ම එකහෙළාම තමන් පර්යේෂණ කරන මෙම Cognitive Science නම් ක්ෂේත්රයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම පර්යේෂකයා ලෙසට අවිවාදයෙන් පිළිගන්නා 'පොරක්' සිටී.

ඒ ගෞතම සිද්ධාර්ථ ය.

FROM fb

[QUOTE="olu bakka, post: 20180041, member: 369164"] [b]බුදුන් පොරක්ද...?[/b] [SIZE="4"]"බුදුන් පොරක්ද...?" එක්තරා හේතුවාදියෙක් මීට වසර කිහිපයකට පෙර මගෙන් ඇසීය. මේ පැණයට එවෙළේ පිළිතුරක් දීමට තරම් දාර්ශනික දැනුමක් මට එකළ නොවීය. නමුත් මේ ප්රශ්නයට මම එතැන් සිට වසර ගණනක් පිළිතුරු සෙවුවෙමි. ඒ අනුව උපතින් නොමිළේ ලැබූ තිබුණත් කිසිදු ඉන්ටරස්ට් එකක් නොතිබූ මම බෞද්ධ දර්ශනය අධ්යයනය කරන්නට පෙළඹුනෙමි. පහත සංවාදය මා කියවන්නේ එහි ප්රතිඵලයක් ලෙසටය. වරක් බුදුන් අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය: "ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?" පිළිතුර "ඔව්." එවිට බුදුන්ගේ පිළිතුර: "ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?" මේ සංවාදය මවිසින් කියැවීමට මූලාශ්ර සපයන ලද ග්රන්ථය, එහි මුළ් කතුවරයා විසින් ලියන ලද ඇත්තේ සියවස් ගණනකට කළිනි. කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන සංකල්පය තබා ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්රභේදයක් කියාවත් සොයාගෙන තිබුණේ නැත....! සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව එය ලියැවුණු ලංකාවේ පමණක් නොව දියුණු යයි සම්මත කිසිදු රටක විද්යාඥයකුටවත් කිසිදු අත්දැකීමක් නොවීය, මන්ද දියුණු දුරේක්ෂ පවා නිපදවනු ලැබුයේ ඊට පසුකාළීනවය...! අධ්යාත්මික සංවර්ධනය, දැනීම් සහ බලවේග ගැන අත්දැකීම් හුදෙක් පුහු හිතළු සහ මනෝවිකාරික මනස්ගාත ලෙස අවඥාවෙන් බැහැර කරන ලංකාවේ භෞතිකවාදීන් මේ ගැන කියන්නේ කුමක්ද...? කලක් ගතවී ප්රථම උපාධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධියක් හැදැරීමට තීරණය කළෙමි. විද්යාත්මක දර්ශනය එහි අනිවාර්ය විෂයයක් විය. මා විවිධ විද්යාඥයින් පළකළ දාර්ශනික අදහස් ගැන කියවන්නට පටන් ගතිමි. පහත අදහස් මට කියවන්නට ලැබුණේ අහම්බෙනි. "මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්රියේ එක්වරම නොසිතූ විරූ පරිදි බිඳවැටෙන්නේ අවාසනාවන්ත ලෙස ගෙලට එල්ලවන පිහි පහරත් සමඟිනි." "සම්ප්රදායිකව පිළිගත් දෙය යනු පරම සත්යය නොවන බව මා විශ්වාස කළෙමි. මා කළුකුම් න්යාය මගින් අභියෝගයට ලක් කළේ සියවස් ගණනක් තුරාවට විදු ලොව අණසක පැතුරූ ඒ මහා සම්ප්රදායයි. විද්යාව නම් ක්ෂේත්රය තුළ වුව, ගතානුගතිකව සිතන්නන් දුලභ නොවන සන්දර්භයක, එසේ කිරීම පහසු කටයුත්තක් යයි ඔබ සිතනවාද? නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව නිගමන වලට එලැඹීම, මේ දක්වා යමක් විද්යාණුකූල යයි ප්රගුණ කළ සහ පිළිගත් ක්රමය විය. මා එවැන්නන්ගෙන් අසා සිටියේ, එසේ නම් ඔබ වසර දහස් ගණනක් පුරා නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව ගොඩනගන ලද නක්ෂත්රය විද්යාත්මකයයි පිළිගන්නවාදැයි කියා ය." "මගේ තර්කනය පදනම් විරහිත නොවන බව ප්රජාවට හැඟී ගිය බව දැනුනෙන්, විද්යාත්මක ක්රමය ගැන යෙදවූ මතවාද මම අනෙකුත් ක්ෂේත්ර කෙරෙහිද පැතුරුවෙමි." "මම ලොව අවිද්යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්රොයිඩ් වාද යි. මාක්ස්වාදය විද්යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, dogmatic නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරන දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය. එතෙක් විද්යාත්මක යයි පිළිගැනීමක් තිබූ ෆ්රොයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය. ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි." "ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය. දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය. නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්යනය කළෙමි. කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය." -බර්ට්රන්ඩ් රසල් පසුකාළීනව සමාජ සම්බන්ධතා කෙමෙන් දළුලා වැඩෙත්ම විවිධ ක්ෂේත්රවල පර්යේෂණවල නියුතු පර්යේෂකයින් හඳුනාගැනීමට අවස්ථාව ලැබුණි. විද්යාත්මක ලෝකයේ Cognitive Science නම් ක්ෂේත්රයක් ඇති බව දැනගත්තා පමණක් නොව ඇමරිකාවේ හා යුරෝපයේ ලොව පිළිගත් විශ්වවිද්යාලවල ඒ පිළිබඳව පර්යේෂණ කරන ලාංකිකයින් පවා හඳුනා ගැනීමට හැකිවිය. Cognitive Science Hexagon ඔවුන් පවසන අන්දමට, නවතම ප්රවණතාව වන්නේ සහ විද්යාත්මක පර්යේෂණ සඳහා ලොව ප්රමුඛතම විශ්වවිද්යාල (MIT, Stanford, Princeton, Carnegie Mellon, Amsterdam ...etc.) සියල්ලගේම පාහේ පර්යේෂකයින්ගේ උනන්දුව සහ නැඹුරුව පවතින්නේ Cognitive Science පිළිබඳවය. කොටින්ම මෙවැනි පර්යේෂණ දෙස අවඥාවෙන් බැලූ අන්තවාදී ලෙස භෞතිකවාදී ආකල්ප දැරූ පර්යේෂණ ආයතන පවා දැන් දැන් අළුතින් මේ පිළිබඳව පර්යේෂණාගාර පිහිටුවමින්, අධි තාක්ෂණික උපකරණ නිපදවමින් සිටිති. විවිධ ආගමික හා දාර්ශනික පරිසර වල ආභාෂය ලැබූ, විවිධ රටවල් නියෝජනය කරන අමුතුම මාදිලියේ විද්යාඥයින් ඒ අතර සිටීලු. නමුත් ඔවුන් සියල්ලන්ම එකහෙළාම තමන් පර්යේෂණ කරන මෙම Cognitive Science නම් ක්ෂේත්රයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම පර්යේෂකයා ලෙසට අවිවාදයෙන් පිළිගන්නා 'පොරක්' සිටී. ඒ ගෞතම සිද්ධාර්ථ ය.[/SIZE] FROM fb [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom