සුගිය දිනවල ආන්දෝලනාත්මක ත්තවයකට හේතුවූ බුදුන් ශ්රී ලංකාවේ උපත ලද බවට අදහස් පළ කළ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල බින්තන නැගෙනහිර තෙපළාතේ ප්රධාන සංඝනායක ධුරය දැරූ
බදුල්ලගම්මන සුමනසාර හිමියන් එම කතාබස් නිසා එම පදවියෙන් ඉවත් කොට ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාරිය පහමුනේ ශ්රී සුමංගල නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරති.
https://www.gossiplankanews.com/2024/06/badulla-gammana-sumanasara.html