බුදුන් ලංකාවේ ඉපැදුණයි අමුතු කතා කියූ සුමනසාර හිමි පදවියෙන් නෙරපයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සුගිය දිනවල ආන්දෝලනාත්මක ත්තවයකට හේතුවූ බුදුන් ශ්‍රී ලංකාවේ උපත ලද බවට අදහස් පළ කළ


    මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල බින්තන නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ

    බදුල්ලගම්මන සුමනසාර හිමියන් එම කතාබස් නිසා එම පදවියෙන් ඉවත් කොට ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාරිය පහමුනේ ශ්‍රී සුමංගල නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

    https://www.gossiplankanews.com/2024/06/badulla-gammana-sumanasara.html
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,893
    113
    ප*යාගල
    sorry.com
    samantha bdda be like - yo feel me nigga

    Screenshot-2024-06-08-at-9-23-59-PM.png