බුදුන් වහන්සේ තහනම් කළ මාංශ වර්ග දහය

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    බුදුන් වහන්සේ තහනම් කළ මාංශ වර්ග දහය

    බුදුන් වහන්සේ තහනම් කළ මාංශ වර්ග දහය

    (1) මිනී මස් (මනුස්ස මාංශ)
    (2) අලි මස් (හත්ථි මාංශ)
    (3) අශ්ව මස් (අස්ස මාංශ)
    (4) සිංහ මස් (සිංහ මාංශ)
    (5) කොටි මස් (ව්‍යාඝ්‍ර මාංශ)
    (6) දිවි මස් (දීපි මාංශ)
    (7) බලු මස් (සුනඛ මාංශ)
    (8) සර්ප මස් (අහි මාංශ)
    (9) වලස් මස් (අච්ඡ මාංශ)
    (10) වෘක මස් (තරච්ඡ මාංශ)

    බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග 10ක් භික්ෂූන් හට අනුභව කිරීම තහනම් කර ඇති බව විනය පිටකයේ මහාවග්ගපාලියේ භේසජ්ජකන්ධයහි සඳහන් වෙයි.

    ⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇

    බුදුරජාණන් වහන්ගේ සර්වඥතා ඥානයෙන් මේ ලෝකයෙ හොද නරක දැක, කලයුතු නොකලයුතු දෑ මිනිසාට දේශනා කල සේක..
    පිලිගන්න නොගන්න එක ඔබගේ කර්මය තීරණය කරණු ලැබේ..

    -උපුටා ගැනීමකි
     
    Last edited:

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    budusaranayi

    Budusaranai
    v-13-512.png
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes:

    කොරෝනා වෛරසයත් පැතිර ගිහින් තියෙන්නෙත්
    මස් මාංශ අලෙවි කරන වෙළඳපොළකින් වෙන්න පුළුවන් කියලත් ප්‍රවෘත්ති වල දැක්කා... :yes:

    හැබැයි මගේ නම් අදහස කිසිම මාංශයක් අනුභවය අවශ්‍ය නෑ මිනිස්සුන්ට... :)
     
    • Like
    Reactions: Av_Dragon warrior

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    :yes:

    කොරෝනා වෛරසයත් පැතිර ගිහින් තියෙන්නෙත්
    මස් මාංශ අලෙවි කරන වෙළඳපොළකින් වෙන්න පුළුවන් කියලත් ප්‍රවෘත්ති වල දැක්කා... :yes:

    හැබැයි මගේ නම් අදහස කිසිම මාංශයක් අනුභවය අවශ්‍ය නෑ මිනිස්සුන්ට... :)

    ඔව් නයි මස්වලින් කියලා කියන්නෙ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,066
    9,378
    113
    Microsoft
    :yes:

    කොරෝනා වෛරසයත් පැතිර ගිහින් තියෙන්නෙත්
    මස් මාංශ අලෙවි කරන වෙළඳපොළකින් වෙන්න පුළුවන් කියලත් ප්‍රවෘත්ති වල දැක්කා... :yes:

    හැබැයි මගේ නම් අදහස කිසිම මාංශයක් අනුභවය අවශ්‍ය නෑ මිනිස්සුන්ට... :)

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග 10ක් භික්ෂූන් හට අනුභව කිරීම තහනම් කර ඇති බව විනය පිටකයේ මහාවග්ගපාලියේ භේසජ්ජකන්ධයහි සඳහන් වෙයි.

    අපි මහණ වෙලා නැති නිසා මේක අදාල කරගන්න ඕනෙ ද?:baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :yes:

    කොරෝනා වෛරසයත් පැතිර ගිහින් තියෙන්නෙත්
    මස් මාංශ අලෙවි කරන වෙළඳපොළකින් වෙන්න පුළුවන් කියලත් ප්‍රවෘත්ති වල දැක්කා... :yes:

    හැබැයි මගේ නම් අදහස කිසිම මාංශයක් අනුභවය අවශ්‍ය නෑ මිනිස්සුන්ට... :)

    ඔව් අපි ලෙඩ වෙලා තියෙන්නේ ඔය මස් කලා තෙල් වැඩිකරගෙන දැන් විදාවෙන් කියනවා Plant-based diets වලට යන්න කියලා

    අමතක කරන්න එපා බුදුන් මස් මාංශ අනුභවය තහනම් කරේ නැහැ මොකද විකල්පයක් නැති අවස්තාවක පිලිගන්වන ලද ආහාරය අනුභව කල යුතුවෙනවා සමහර අවස්තාවලදි වෙන විකල්ප නොමැතිකල
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔව් අපි ලෙඩ වෙලා තියෙන්නේ ඔය මස් කලා තෙල් වැඩිකරගෙන දැන් විදාවෙන් කියනවා Plant-based diets වලට යන්න කියලා

    අමතක කරන්න එපා බුදුන් මස් මාංශ අනුභවය තහනම් කරේ නැහැ මොකද විකල්පයක් නැති අවස්තාවක පිලිගන්වන ලද ආහාරය අනුභව කල යුතුවෙනවා සමහර අවස්තාවලදි වෙන විකල්ප නොමැතිකල

    ඔව්, නිර්මාංශ වීමෙත් අන්තයටම යන්න ඕනේ නෑ.
    නිර්මාංශ වුන සාමාන්‍ය කෙනෙක් උනත්,
    අනිත් අයට වදයක් වෙන විදියට "මේවා කන්නේ නෑ" වගේ කියලා හැසිරිය යුතු නෑ.
    තමන්ගේ හිතට අවංකව හැකි පමණින් නිර්මාංශ වෙනවා නම්, නීරෝගී බව වගේම තව බොහෝ වාසි ලැබේවි...! :yes: