බුදුපිලිමේ ලඟින් තියන් අරක්කු බෙදනවා 😂😂😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Kohomath unge boru show witharai. Boruwa karanne lankawe baudhdhayo

    Anith eka thagi bedana eka pennanna video daana eka. Eeeya
    ------ Post added on Apr 15, 2025 at 7:36 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මේකට තමයි සොන්නල බහුජ්ජ සංස්කුචිය කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: handley

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ආගමක් දහමක් නැත්නම් ඌ අනිවා ජෙප්පෙක්
    ගෙදෙට්ට කව්රු හරි ඇවිල්ල ගිහින් බඩු මුට්ටු අඩුනන් ඌ බයියෙක් නැත්තන් ටොයියෙක්
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    1) පිලිම ලග තියන් අරක්කු බෙදීම
    2) පිලිම නැතිව අරක්කු බෙදීම
    3) පිලිම ලග තියන් අරක්කු නොබෙදීම
    4) පිලිම නැතිව අරක්කු නොබෙදීම

    ඔන්න ඔය 4ම එකයි.... කිසි වෙනසක් නෑ..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අනේ බං හාමුදුරුවෝ පන්සලේ තියාගෙන බෝතල් ගනන් බොනවා. බඩු ගහනවා ඉතින් කෘතජන මිනිහෙක් කලාම මොකද
     
    • Haha
    Reactions: Cypress

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙදෙට්ට කව්රු හරි ඇවිල්ල ගිහින් බඩු මුට්ටු අඩුනන් ඌ බයියෙක් නැත්තන් ටොයියෙක්

    ගෙදෙට්ට කවුරු හරි ඇවිල්ල බත් මුට්ටිය උස්සන් ගිහින් නම් ඌ අනිවා ජෙප්පෙක්
     
    • Like
    • Haha
    Reactions: neo7x and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ගෙදෙට්ට කවුරු හරි ඇවිල්ල බත් මුට්ටිය උස්සන් ගිහින් නම් ඌ අනිවා ජෙප්පෙක්
    බත් මුට්ටි කේස් ඒක මොකක්ද ? ඇයි අනුර බත් මුට්ටියක් උස්සලද ? :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොටම කලින් ඉන්දියාව දිහා බලපංකෝ.

    එක එකා තෙවරක් වැඩිය උත්ටක් කියනවා ඉපදිලා කාලා බීලා රීලා උක්කලා වැළලිලා ගිය රට එහෙම තියෙද්දී.

    මුන්ට තියෙන්නෙම අහක යන නයි උකේ තියාගෙන කෑවෝ කෑවෝ ගාන එක
    මරු වැඩේ මිට්ටොන්ට වුනේ.
    🤔
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    ඉතිං මොකෝ වෙන්නේ?..උඹ කතෝලිකයෙක් නේ..උඹලා 100%ක් උඹලගේ අාගමේ කියන ඒවා කරනවද?..ඵහෙම කරනවනම් මෙහෙම වෙන අාගම් ගැන හොයයිද?:lol:
     
    • Like
    Reactions: neo7x

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    1) පිලිම ලග තියන් අරක්කු බෙදීම
    2) පිලිම නැතිව අරක්කු බෙදීම
    3) පිලිම ලග තියන් අරක්කු නොබෙදීම
    4) පිලිම නැතිව අරක්කු නොබෙදීම

    ඔන්න ඔය 4ම එකයි.... කිසි වෙනසක් නෑ..

    (2)
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,027
    113
    ulan bator
    bedana ekata pin - oo daneyak denne!

    bona ekata thama pawa - oka gedara genihin - polos pathi thuma wage - cabinet eka dala display dammama pawu na!

    therum ganilla