මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන අර මක්කද කරනවා කියන කෑල්ල හැර... නමුත් එක හෙලාම බහැරකරන්න බෑ.. හේතුව
1 ටියුශන් වලට යන කොටම අපේ ක්ලාස් එකෙ කෙල්ලොන්ට කියලයි එවන්නේ පන්සලට කෙල්ලො තනියම යන්න එපා කියලා...
2 පොඩි හාමදුරුවරු හරියට ලොකු හාමදුරුවරුන්ගෙන් රේප් වෙනවා.... හැමෝම එහෙම නැතත් ගොඩක් වෙලාවට එහෙම වෙනවා... හේතුව හාමදුරුවරු කසාද බඳින්නේ නැති නිසා ආසාව කොහොම හරි පිටකරගන්න බලන්නෙ කාව අල්ලගෙන හරි...
අනුරාධ පුරය පත්තේ සිංහල අම්ම කෙනෙකුඉ ආච්චි කෙනෙකුඉ පන්සලේ ලොකු සාදුට තමන්ගෙම පුන්චි දූව දීලා අවුරුදු හතරක් තිස්සේ සල්ලි අරන් තිබුනා...
3 ලෝකයේම "විනීතව හැසිරෙන්න" කියල බෝඩ් ගහල තියෙන ආගමික ස්තානය පන්සල විතරමයි... ඇයි ඒ?
මුලින් මේවට විසඳුම් හොයන්න ඕනේ බෞද්ධයෝ... නැතිව අනිත් ආගම්වල ඇදකුද නෙවෙයි...