බුදුරදුන් දෙසු ‘සතිය’, බටහිර Mindfulness හා සමාන නොවේ.
වර්තමානයේ බටහිර ලෝකයේ ප්‍රචලිත ‘mindfulness’ ක්‍රම වේදය බොහෝවිට සිංහල භාෂාවට පරිවර්තනය කරනුයේ ‘සතිය’ ලෙසිනි. මෙය බෞධයන් ව්‍යාකුල කර නොමග යැවීමකට හැකියාව ඇති නිසා ඒ පිලිබඳ දැනුවත්වීම අපහට ඉතා වැදගත් වේ.
එබැවින් පුජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ බුදුදහමේ සඳහන් සතියේ කෘත්‍ය පිළිබඳව පහත සඳහන් විනාඩි හයක ධර්ම ඛණ්ඩයෙන් අපහට කරන පැහැදිලි කිරීම ඉතා වටිනා වේ.
වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න: බුදුරදුන් දෙසු ‘සතිය’, බටහිර Mindfulness හා සමාන නොවේ.