//පැමිණි ප්‍රංශ ජාතික යුවතියක්//
මොන හුට්ටක් ද බන් මෙ ? අරාබිය වගෙ දැන්
උන් එක ගහන්න ඇත්තෙ එ රටෙදිනෙ ? එ රටෙ බුදුහාමුදුරුවො කොටා ගත්තට අවුලක් නැතුව ඇති ,
මම දන්න විදෙශිකයෙක් ඉන්නව එ මනුස්සය ගෙ අතෙ තියෙන්නෙ ලොකු බුදුහාමුහුරුවොන්ගෙ පච්චයක් , එ මනුස්සය යොගා ,සහ භාවනාවන් එහෙම ප්‍රැක්ටිස් කරන මිනිහෙක් , බුදුහාමුදුරුවොන්ගෙ පච්චෙ ගහන්න මිනිහට හිතිල තියෙන්නෙ එ තමුන්ගෙ බොහොම ගරු කරන අයිඩ්ල් එක නිසා
ආය විසා දෙනකොට පච්චෙ බලල විස දෙන්න කියපන් ,මෙහෙට එද්දි තියෙන්න ඔනි පච්ච මකාගෙන එන්න ඔනි පච්ච කියල දෙයක් ගැන කියන්ඩ එපැ එන්න කලින්ම, මෙකෙ ඉන්නෙ බගෙට වනචාරි ගොත්‍රික සෙට් එකක් කියල කලින්ම දැනුවත් කරොත් උන් එන්නෙ නැතුව ඉදි ලන්කාවට , උන් දන්නෙවත් නැතුව ඇති පච්චෙට හිරෙ දානව කියල මෙ මැන්ටල් රටෙ ,ලන්කාවට ආවෙ නැ කියල උන්ට කිසි හෙනයක් නැ ,මාලදිවයින ඉන්දියාව වගෙ රටවලට ගියානම් උන්ට ආතල් එකෙ ඉදල යන්න පුලුවන් , උන්ට මෙහෙ ආවත් එකයි නැතත් එකයි , එනවනම් එන්නෙ ටිකක් ඇවිහල බලන්න මිසක් මෙහෙ උන් බොට්ටුවෙන් ඔස්ට්‍රෙලියාවට යනව ගෙ නෙවෙයි, ඉතින් මෙකෙ තියන ලබ්බවල් බැලුවෙ නැ කියල උන්ගෙ ඇටෙන් පොත්තෙන් යන්නෙ නැ, හැබැයි මෙහෙ බාගෙට හිගාකන එකාලගෙ ආර්තිකෙ රන් වෙන්න මෙහෙ බලන්න එන එකාල ඔනිලු , නැත්තම් මෙහෙ සමහර එකාලට එදාවෙල කන්නවත් හොයාගන්න විහිහක් නැල්ලු... මෙහෙ එකාලගෙ මෙව්ව එක මෙව්ව වෙන නිසා ,ටුවරිසම් ටගට් වැඩි කරගන්න එක කෙසෙ වෙතත් පච්චෙ නැති එකාලව විතරක් වෙන්කරල ගෙන්න ගත්තනම් හරි