Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්&

බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්ධීන්

මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බුද්ධත්වය හා සැබැඳි ආශ්චර්යයන් දක්වනුයේ මෙසේය.

1.බුදුවරු මහත් සෘද්ධිවන්තයෝ වෙති; ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති; අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වෙති

2. බෝසත්හූ (අවසාන ආත්මභාවයට පෙරාතුව ) ආයූ ඇතිතාක් තුසිත දෙව්ලොව වාසය කරති.

3, බෝසත්හූ (අවසාන භවයේ දී ) මනා සිහි නුවණින් දෙව්ලොවින් චුතව මනා සිහි නුවණින්ම මව් කුසට ඇතුළු වේති.

4. බෝසතුන් මව්කුස පිළිසඳ ගත් ඒ දිනයෙහි මුළු විශ්වයම මහත් වූ ආලෝකයකින් ආලෝකමත් වෙයි. ලෝකාන්තරික නිරයට අනෙක් සියලු දින අඳුර බලපැවැත්වෙන් මුත් එදින අලෝකමත් වෙයි. මේ ආලෝකය දෙවියන්ගේ දිව්‍යමය ආලෝකය ද ඉක්ම වූ එකකි.

5. එම ආශ්චර්යමත් දිනයෙහි දස දහසක් ලෝක ධාතු කම්පනයට පත් වෙයි.

6. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් ඒ දිනයේ සිට දෙවියෝ සතර දෙනෙක් බෝසතුන් ද මව ද ආරාක්ෂා කරති.

7. මව්කුස පිළිසඳ ගත් දා සිට ඒ බෝසතුන්ගේ මව සිල්වත් වෙයි. සතුන් මැරීම්, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරුව, සුරාපානය යන පස්පවින් වැළකෙයි.

8. බෝසතුන්ගේ කුස පිළිසිඳ ගත් දා සිට මවට නොඅඩුව සැප විඳියි. නිරෝගී වෙයි. කුස තුළ සිටින් බෝසතුන් මවට පෙනෙයි.

10.බෝසතුන් (අවසාන භවයේ ) ඉපිද දින සතකින් මව මිය යයි. මිය ගොස් තුසිත දෙව්ලොව උපදියි.

11. අන් පුද්ගලයන් මෙන් නොව බෝසත් මව දස මසක් දරු ගැබ දරා සිටියි. බෝසත් උපත සිදුවන්නේ මව සිටගෙන සිටින විටය.

12, බෝසතුන් මෙලොව බිහි වූ විට බිමට පා තැබීමට කලින් දෙවිවරු සතර දෙනෙක් බෝසතුන් පිළිගනිති. "දේවියනි, ඔබට මහ බල ඇති පුතෙක් ලැබුණි" යනුවෙන් දෙවියෝ බෝසත් මවට දන්වති.

13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි.

14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති.

"මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි" යන වදන් බෝසත් මුවින් පිටවෙයි. "

15. බෝසත් උපත සිදු වූ කෙණෙහි ද පෙර කී ආලෝකය උපදී. පෙර ලෙසම දස දහසක් සක්වළ කම්පා වෙයි.

16. තවද තථාගතයන් වහන්සේට වේදනා, සංඥා, විතර්ක යන දේ ප්රකටව උපදී. ප්‍රකටවම අවසන් වේ.

එවැනි ආශ්චර්යවත් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ ඉපදීමට ලැබීම අප සැම ලැබූ භාග්‍යයකි. 'බුද්ධ' යන වචනය ඇසීම පවා මේ සසරේ අති දුර්ලභය. සියල්ලෝ අප්රමාදී වෙත්වා !!

[QUOTE="Fox Mulder89, post: 20629334, member: 454953"] [b]බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්&[/b] [COLOR="Navy"][SIZE="4"]බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්ධීන් මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බුද්ධත්වය හා සැබැඳි ආශ්චර්යයන් දක්වනුයේ මෙසේය. 1.බුදුවරු මහත් සෘද්ධිවන්තයෝ වෙති; ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති; අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වෙති 2. බෝසත්හූ (අවසාන ආත්මභාවයට පෙරාතුව ) ආයූ ඇතිතාක් තුසිත දෙව්ලොව වාසය කරති. 3, බෝසත්හූ (අවසාන භවයේ දී ) මනා සිහි නුවණින් දෙව්ලොවින් චුතව මනා සිහි නුවණින්ම මව් කුසට ඇතුළු වේති. 4. බෝසතුන් මව්කුස පිළිසඳ ගත් ඒ දිනයෙහි මුළු විශ්වයම මහත් වූ ආලෝකයකින් ආලෝකමත් වෙයි. ලෝකාන්තරික නිරයට අනෙක් සියලු දින අඳුර බලපැවැත්වෙන් මුත් එදින අලෝකමත් වෙයි. මේ ආලෝකය දෙවියන්ගේ දිව්‍යමය ආලෝකය ද ඉක්ම වූ එකකි. 5. එම ආශ්චර්යමත් දිනයෙහි දස දහසක් ලෝක ධාතු කම්පනයට පත් වෙයි. 6. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් ඒ දිනයේ සිට දෙවියෝ සතර දෙනෙක් බෝසතුන් ද මව ද ආරාක්ෂා කරති. 7. මව්කුස පිළිසඳ ගත් දා සිට ඒ බෝසතුන්ගේ මව සිල්වත් වෙයි. සතුන් මැරීම්, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරුව, සුරාපානය යන පස්පවින් වැළකෙයි. 8. බෝසතුන්ගේ කුස පිළිසිඳ ගත් දා සිට මවට නොඅඩුව සැප විඳියි. නිරෝගී වෙයි. කුස තුළ සිටින් බෝසතුන් මවට පෙනෙයි. 10.බෝසතුන් (අවසාන භවයේ ) ඉපිද දින සතකින් මව මිය යයි. මිය ගොස් තුසිත දෙව්ලොව උපදියි. 11. අන් පුද්ගලයන් මෙන් නොව බෝසත් මව දස මසක් දරු ගැබ දරා සිටියි. බෝසත් උපත සිදුවන්නේ මව සිටගෙන සිටින විටය. 12, බෝසතුන් මෙලොව බිහි වූ විට බිමට පා තැබීමට කලින් දෙවිවරු සතර දෙනෙක් බෝසතුන් පිළිගනිති. "දේවියනි, ඔබට මහ බල ඇති පුතෙක් ලැබුණි" යනුවෙන් දෙවියෝ බෝසත් මවට දන්වති. 13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි. 14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති. "මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි" යන වදන් බෝසත් මුවින් පිටවෙයි. " 15. බෝසත් උපත සිදු වූ කෙණෙහි ද පෙර කී ආලෝකය උපදී. පෙර ලෙසම දස දහසක් සක්වළ කම්පා වෙයි. 16. තවද තථාගතයන් වහන්සේට වේදනා, සංඥා, විතර්ක යන දේ ප්රකටව උපදී. ප්‍රකටවම අවසන් වේ. එවැනි ආශ්චර්යවත් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ ඉපදීමට ලැබීම අප සැම ලැබූ භාග්‍යයකි. 'බුද්ධ' යන වචනය ඇසීම පවා මේ සසරේ අති දුර්ලභය. සියල්ලෝ අප්රමාදී වෙත්වා !![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom