බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්&

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්&

    බුදුවරුන්ට සම්බන්ධව ආශ්චර්ය අද්භූත සිද්ධීන්

    මජ්ඣිම නිකායට අයත් අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බුද්ධත්වය හා සැබැඳි ආශ්චර්යයන් දක්වනුයේ මෙසේය.

    1.බුදුවරු මහත් සෘද්ධිවන්තයෝ වෙති; ආශ්චර්යමත් පුද්ගලයෝ වෙති; අද්භූත ධර්මයන්ගෙන් යුක්ත වෙති

    2. බෝසත්හූ (අවසාන ආත්මභාවයට පෙරාතුව ) ආයූ ඇතිතාක් තුසිත දෙව්ලොව වාසය කරති.

    3, බෝසත්හූ (අවසාන භවයේ දී ) මනා සිහි නුවණින් දෙව්ලොවින් චුතව මනා සිහි නුවණින්ම මව් කුසට ඇතුළු වේති.

    4. බෝසතුන් මව්කුස පිළිසඳ ගත් ඒ දිනයෙහි මුළු විශ්වයම මහත් වූ ආලෝකයකින් ආලෝකමත් වෙයි. ලෝකාන්තරික නිරයට අනෙක් සියලු දින අඳුර බලපැවැත්වෙන් මුත් එදින අලෝකමත් වෙයි. මේ ආලෝකය දෙවියන්ගේ දිව්‍යමය ආලෝකය ද ඉක්ම වූ එකකි.

    5. එම ආශ්චර්යමත් දිනයෙහි දස දහසක් ලෝක ධාතු කම්පනයට පත් වෙයි.

    6. බෝසතුන් මවුකුස පිළිසිඳ ගත් ඒ දිනයේ සිට දෙවියෝ සතර දෙනෙක් බෝසතුන් ද මව ද ආරාක්ෂා කරති.

    7. මව්කුස පිළිසඳ ගත් දා සිට ඒ බෝසතුන්ගේ මව සිල්වත් වෙයි. සතුන් මැරීම්, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරුව, සුරාපානය යන පස්පවින් වැළකෙයි.

    8. බෝසතුන්ගේ කුස පිළිසිඳ ගත් දා සිට මවට නොඅඩුව සැප විඳියි. නිරෝගී වෙයි. කුස තුළ සිටින් බෝසතුන් මවට පෙනෙයි.

    10.බෝසතුන් (අවසාන භවයේ ) ඉපිද දින සතකින් මව මිය යයි. මිය ගොස් තුසිත දෙව්ලොව උපදියි.

    11. අන් පුද්ගලයන් මෙන් නොව බෝසත් මව දස මසක් දරු ගැබ දරා සිටියි. බෝසත් උපත සිදුවන්නේ මව සිටගෙන සිටින විටය.

    12, බෝසතුන් මෙලොව බිහි වූ විට බිමට පා තැබීමට කලින් දෙවිවරු සතර දෙනෙක් බෝසතුන් පිළිගනිති. "දේවියනි, ඔබට මහ බල ඇති පුතෙක් ලැබුණි" යනුවෙන් දෙවියෝ බෝසත් මවට දන්වති.

    13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි.

    14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති.

    "මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි" යන වදන් බෝසත් මුවින් පිටවෙයි. "

    15. බෝසත් උපත සිදු වූ කෙණෙහි ද පෙර කී ආලෝකය උපදී. පෙර ලෙසම දස දහසක් සක්වළ කම්පා වෙයි.

    16. තවද තථාගතයන් වහන්සේට වේදනා, සංඥා, විතර්ක යන දේ ප්‍රකටව උපදී. ප්‍රකටවම අවසන් වේ.

    එවැනි ආශ්චර්යවත් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ නමකගේ කාලයේ ඉපදීමට ලැබීම අප සැම ලැබූ භාග්‍යයකි. 'බුද්ධ' යන වචනය ඇසීම පවා මේ සසරේ අති දුර්ලභය. සියල්ලෝ අප්‍රමාදී වෙත්වා !!
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සියල්ලෝ අප්‍රමාදී වේවා..

    සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..සියල්ලෝ අප්‍රමාදී වේවා..
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Owa machang oya sahithya karayo gothapu katha wenna ona.

    Samahara dewal tripitakaye nehe mama danna widiyata.

    මෙම සියලු කාරනා ත්‍රිපිටකයේ සදහන් වන කරුනුමයි.
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 3. සුඤ්‌ඤත වර්ගය

    අච්ඡරියබ්භුත සූත්‍රය



    http://www.thripitakaya.org/tipitakaya/Index/89?s=222
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අසිරිමත් බුදු උපත සහ සුවිශේෂී සිදුවීම්. . :)



     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Owa machang oya sahithya karayo gothapu katha wenna ona.

    Samahara dewal tripitakaye nehe mama danna widiyata.

    ගොතපු කතා නෙවෙයි ත්‍රිපිටකය තුල තිබෙන දේශනා. . බවුද්ද කිව්වට ත්‍රිපිටක දැනුම අන්තිමයි. .

    අපේ මිනිස්සු ඔලු ගොඩවල්, අත් ගොඩවල් තියෙන දෙයියොන්ව වදින්න දෙයියන්ට පලතුරු කවන්න නම් පෝලිමට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව යනවා. .
    බුදුදහමේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා තියෙනවා මිසක් පලතුරු කවන්න කියලා කොහෙවත් නෑ. .
    අනික ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙවිවරු බුදු දහමේ ඇත්තෙත් නෑ. .
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    මෙම සියලු කාරනා ත්‍රිපිටකයේ සදහන් වන කරුනුමයි.
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 3. සුඤ්‌ඤත වර්ගය

    අච්ඡරියබ්භුත සූත්‍රය



    http://www.thripitakaya.org/tipitakaya/Index/89?s=222

    uba wage kollo thama lankawata oneee. not some shtting rap niggas. i dont know what has happened to our youth.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙම සියලු කාරනා ත්‍රිපිටකයේ සදහන් වන කරුනුමයි.
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 3. සුඤ්‌ඤත වර්ගය

    අච්ඡරියබ්භුත සූත්‍රය





    I have hard time believe all these B/S


    13. බෝසත් උපත සිදුවත්ම අහසින් උණුසුම් හා සිසිල් ජල ධාරා දෙකක් පැමිණ පොළොව පිරිසිඳු වෙයි.

    14. බෝසත්හූ උපන් විටම පියවර සතක් උතුරු දිගට තබති.

    "මම ලොවට අග්‍ර වෙමි; ශ්‍රේෂ්ඨ වෙමි; ජ්‍යෙෂ්ඨ වෙමි; මේ මාගේ අන්තිම උපතයි" යන වදන් බෝසත් මුවින් පිටවෙයි. "



    http://www.thripitakaya.org/tipitakaya/Index/89?s=222



    369252d5bd6b73542d5e1f787725938a.jpg
     
    Last edited: