බුදුසරණේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    බුදුසරණේ හරක් මස් එතූ මස් කඩකාරයන්ට අවවාද

    z_p01-Budusarana.jpg


    ගාල්ල නගරයේ මස් අලෙවි කරන වෙළෙඳ සලක බුදුදහමට නිගාවන අයුරින් බුද්ධ රූප හා බුදුදහමට අදාළ ලිපි ඇතුළත් පුවත්පත්වල හරක් මස් කුකුළු මස් ඔතා අලෙවි කොට ඇත.

    මෙම සිද්ධිය ආරංචි වීමෙන් පසු ගාල්ල මහනගර සභාවේ එ.ජා.ප. නාගරික මන්ත්‍රි ප්‍රභාත් සෙනෙවිරත්න මහතා තරුණයන් පිරිසක් සමඟ එම වෙළෙඳසලට ගොස් වෙළෙඳසැලේ තිබූ බුදුසරණ හා බුදුදහමට අදාළ ලිපි සඳහන් පුවත්පත් තොගයක් රැගෙන විත් ඇත.

    මෙම පුවත්පත්වල මස් ඔතා අලෙවි නොකරන ලෙසද වෙළෙඳසල් හිමියාට ප්‍රභාත් සෙනෙවිරත්න මහතා අවවාද කොට ඇත.

    ගාල්ල - ලලිත් රුහුණගේ, කේ.ඒ.එස්. කුමාර -2013-08-28


    මුන්ට අවවාද දීලා හරියනවද මම අහන්නේ?? :angry::angry::angry:

    ගාල්ල මහනගර සභාවේ එ.ජා.ප. නාගරික මන්ත්‍රි ප්‍රභාත් සෙනෙවිරත්න මහතා හා තරුණ පිරිසට මාගේ ස්තුතිය. :):):)
    ​
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මස් කන්න හොදයි එතුවම නරකයි, අනේ මන්ද, දැන් දැන් අපි කරන්නේ කරන්න ඕන දේ නෙමේ වගේ