Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුහාමුදුරුවො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්වචනය කරනවා කියන එකෙයි මතයක් ඉදිරිපත් කරනවා කියන එකෙයි වෙනස දන්නේ නෑ නෙ මේ මනුස්සය.  නිවුටන් නියමය කියන්නේ අහවල් එක කියල නිවුටන්ම නිර්වචනය කරාම ආය අපිට ඒක වෙනස් කරන බෑ හරි හෝ වැරදි ගලේ කෙටු අකුර වගේ නිවුටන් නියමය කියන්නේ ඒක තමා. මතයක් කියන්නේ එක හරිද වැරදිද ඒ මනුස්සය අතින් අඩුපාඩුවක් වෙලාද ඒ මනුස්සය ඒවා ඔප්පු කරන්ඩ ගත්ත ක්රමේ හරිද වැරදිද, නැත්තන් එකේ වෙනසක් වෙන්න ඕනෙද වගේ ඒවා. එහෙම මත සාකච්චා කරලා තමා මිනිස්සු අලුතෙන් දේවල් හොයාගන්නේ. වෙනස් මතයක් ඉදිරිපත් කරා කියල අර මුලින් කියපු එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ ඒක පට්ටපල් බොරුවක් උනත් නිවුටන් නියමය ඒකම තමා.

ආගමකත් පොතේ තියෙනවනං අහවල් එක මෙහෙමයි කියල එක එහෙමම තමා ආය එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ. මතයක් කියන්නේ මේක හරිද වැරදිද, පරිවර්තනය කරද්දී දෝෂයක් වෙලාද, නැත්තන් පස්සේ කාලෙක මේවා ඇතුලත් වෙලාද නැත්තන් ඇත්තටම මෙහෙම වෙන්ඩ පුලුවන්ද, ඕවටයි මත කියන්නේ. තමන්ගේ පෞද්ගලික මතේ අනුව අරක පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒක ඒ මනුස්සයාගේ මතය. සිංහලෙන් දැන් උදේ ඉඳන් කියනවා මම මේ බුද්ධාගමේ තියෙන මුල් අර්ථය වෙනස් කරන්න හදනවා නෙවේ ඒක පොතේ ඒ විදිහට ඇති ඒ විදිහට විස්වාස කරන අය විස්වාස කරගන්න, මගේ මතයයි මේ මම කියන්නේ කියල තේරෙන්නේ නෑ කියවනවා කියවනවා එකම කරකව කරකව

මම අහවල් ආගම අදහනවා කියල ලේබල් එකක් ගහගන්න කැමති නෑ කියල එකපාරක් කිවම ආය ආය කුරුසය ලු කතෝලිකය ලු. මේ පැත්තේ පයින් යන දුරින් තොරන් නෑ ඒ හින්ද යන්නෙ නෑ දුර ගිහින් බලන් එකේ වැඩක් නෑ කියල කිවම මම තොරන් වලට විරුද්ද කුමන්ත්රණකාරයෙක් ලු. මේ මනුස්සයට දවල් අව්ව සැරට මොලේ කරකුට්ටන් වෙලාද කොහෙද මට පේන්නේ විමල් වීරවංස වගේ බෙරිහන් දෙනවා

[QUOTE="LazyLizard, post: 23438619, member: 546449"] [COLOR="Green"][SIZE="4"]නිර්වචනය කරනවා කියන එකෙයි මතයක් ඉදිරිපත් කරනවා කියන එකෙයි වෙනස දන්නේ නෑ නෙ මේ මනුස්සය. :baffled: නිවුටන් නියමය කියන්නේ අහවල් එක කියල නිවුටන්ම නිර්වචනය කරාම ආය අපිට ඒක වෙනස් කරන බෑ හරි හෝ වැරදි ගලේ කෙටු අකුර වගේ නිවුටන් නියමය කියන්නේ ඒක තමා. මතයක් කියන්නේ එක හරිද වැරදිද ඒ මනුස්සය අතින් අඩුපාඩුවක් වෙලාද ඒ මනුස්සය ඒවා ඔප්පු කරන්ඩ ගත්ත ක්රමේ හරිද වැරදිද, නැත්තන් එකේ වෙනසක් වෙන්න ඕනෙද වගේ ඒවා. එහෙම මත සාකච්චා කරලා තමා මිනිස්සු අලුතෙන් දේවල් හොයාගන්නේ. වෙනස් මතයක් ඉදිරිපත් කරා කියල අර මුලින් කියපු එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ ඒක පට්ටපල් බොරුවක් උනත් නිවුටන් නියමය ඒකම තමා. ආගමකත් පොතේ තියෙනවනං අහවල් එක මෙහෙමයි කියල එක එහෙමම තමා ආය එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ. මතයක් කියන්නේ මේක හරිද වැරදිද, පරිවර්තනය කරද්දී දෝෂයක් වෙලාද, නැත්තන් පස්සේ කාලෙක මේවා ඇතුලත් වෙලාද නැත්තන් ඇත්තටම මෙහෙම වෙන්ඩ පුලුවන්ද, ඕවටයි මත කියන්නේ. තමන්ගේ පෞද්ගලික මතේ අනුව අරක පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒක ඒ මනුස්සයාගේ මතය. සිංහලෙන් දැන් උදේ ඉඳන් කියනවා මම මේ බුද්ධාගමේ තියෙන මුල් අර්ථය වෙනස් කරන්න හදනවා නෙවේ ඒක පොතේ ඒ විදිහට ඇති ඒ විදිහට විස්වාස කරන අය විස්වාස කරගන්න, මගේ මතයයි මේ මම කියන්නේ කියල තේරෙන්නේ නෑ කියවනවා කියවනවා එකම කරකව කරකව :eek: මම අහවල් ආගම අදහනවා කියල ලේබල් එකක් ගහගන්න කැමති නෑ කියල එකපාරක් කිවම ආය ආය කුරුසය ලු කතෝලිකය ලු. මේ පැත්තේ පයින් යන දුරින් තොරන් නෑ ඒ හින්ද යන්නෙ නෑ දුර ගිහින් බලන් එකේ වැඩක් නෑ කියල කිවම මම තොරන් වලට විරුද්ද කුමන්ත්රණකාරයෙක් ලු. මේ මනුස්සයට දවල් අව්ව සැරට මොලේ කරකුට්ටන් වෙලාද කොහෙද මට පේන්නේ විමල් වීරවංස වගේ බෙරිහන් දෙනවා :baffled: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom