බුදුහාමුදුරුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බුදුහාමුදුරුවො

    මොකක්ද මචංල අර ආනන්ද හාමුදුරුවො, බුදුහාමුදුරුවන්ට කල්ප ගානක් තව ඉන්ඩ අහද්දි සිහියෙන් හිටියෙ නෑ කියන කතාව..

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන්පෑවට පස්සෙ ආයෙත් උපදිනවද :confused:
     
    • Like
    Reactions: wingman

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකක්ද මචංල අර ආනන්ද හාමුදුරුවො, බුදුහාමුදුරුවන්ට කල්ප ගානක් තව ඉන්ඩ අහද්දි සිහියෙන් හිටියෙ නෑ කියන කතාව..

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන්පෑවට පස්සෙ ආයෙත් උපදිනවද :confused:

    උබ හිතනවද ඕකට කාටවත් උත්තරක් දෙන්න පුළුවන් කියල?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ හිතනවද ඕකට කාටවත් උත්තරක් දෙන්න පුළුවන් කියල?

    නෑ නෑ බුදුහාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවලු තව කල්ප ගානක් ඉන්ඩද කියල
    ආන්නද හාමුදුරුවො වෙන කල්පනාවකලු හිටියෙ
    ඒ හින්ද බුදුහාමුදුරුවො ආයු සංස්කාරය අත හැරියලු
     
    Last edited:
    Jul 17, 2018
    610
    31
    0
    ජේසුස් වහන්සේ සුවර්ගාරෝහනය උනා. බුද්දා වහන්සේ පිරිනිවන් පෑවා.

    I don't see any different in these stupid statements and J.K rowling's books..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජේසුස් වහන්සේ සුවර්ගාරෝහනය උනා. බුද්දා වහන්සේ පිරිනිවන් පෑවා.

    I don't see any different in these stupid statements and J.K rowling's books..

    උබ ඉතින් ඔය මේකත් ban කරගන්න තමයි දගලන්නේ./// :sorry:
     
    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    නෑ නෑ බුදුහාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවල් තවල කල්ප ගානක් ඉන්ඩද කියල
    ආන්නද හාමුදුරුවො වෙන කල්පනාවකලු හිටියෙ
    ඒ හින්ද බුදුහාමුදුරුවො ආයු සංස්කාරය අත හැරියලු

    Kalpa ganak newei bn e.e ayu kalpayak kiyala thiyenne e dawas wala minissunge parama ayusha bn.awrudu 120k.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    අවුරුදු 120ක් නේද?
    ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට මාරයා බන්දනයක් කරලා තිබ්බ කියල තම කියන්නේ.

    බුදු හමුදුරෝවෝ විතරක් නෙවෙයි, නිවන් දකින කිසි කෙනෙක් ආය උපදින්නේ නෑ
     
    Jul 17, 2018
    610
    31
    0
    උබ ඉතින් ඔය මේකත් ban කරගන්න තමයි දගලන්නේ./// :sorry:
    නැ ඉතින් මම මේ කිව්වේ.. හරි පොටර් කතාවට ෆික්ෂනල් කැරැක්ටර් කියලා කියනවා. අර අනිත් දෙන්නා ඉන්න පොත්වල එව්වා ඇත්ත... එහෙම අසාදාරණයි.. :sorry::sorry::sorry:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.

    බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ජේසුස් වහන්සේ සුවර්ගාරෝහනය උනා. බුද්දා වහන්සේ පිරිනිවන් පෑවා.

    I don't see any different in these stupid statements and J.K rowling's books..

    පිරිනිවන් පෑව කියන්නෙ ඉතිං නිවනට ගියා කියන එක..

    ඒක විද්‍යාත්මකයි.. ටිකක් කල්පනා කරපන්කො..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Kalpa ganak newei bn e.e ayu kalpayak kiyala thiyenne e dawas wala minissunge parama ayusha bn.awrudu 120k.

    අවුරුදු 120ක් නේද?
    ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට මාරයා බන්දනයක් කරලා තිබ්බ කියල තම කියන්නේ.

    බුදු හමුදුරෝවෝ විතරක් නෙවෙයි, නිවන් දකින කිසි කෙනෙක් ආය උපදින්නේ නෑ

    මට වැරදිල එහෙනං.. තෑන්ක්ස් හරි දේ කියල දුන්නට.. :)
     
    Jul 17, 2018
    610
    31
    0
    පිරිනිවන් පෑව කියන්නෙ ඉතිං නිවනට ගියා කියන එක..

    ඒක විද්‍යාත්මකයි.. ටිකක් කල්පනා කරපන්කො..
    :lol::lol::lol::lol::lol:

    උබේ, මගේ හෝ කාගෙහරි මොලේ මැරුණා කියන්නේ එතන තමා අවසානය. ආයේ එතනින් එහාට මොකක් වෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැ.. බුදුන් කිව්වා, ජේසු කිව්වා, අල්ලා කිව්වා කියා කියා මිනිස්සුම තමා ඊටින් එහාට කතාව ගොතන්නේ තමන්ට රිසි පරිදි.. නිවන සුවර්ගය මයි ඇස්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.

    බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.

    ඒ වුණාට නිවන් දැකල මේ හැම දේම අත ඇරල දානව කිව්වම හැඟ හිරිවැටිල යනව බං. ජීවිතේ තේරුම මේකද... :sorry: මේ ලෝකෙට වෙන අර්ථයක් ඇත්තෙම නැද්ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.

    බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.

    උබ දැන් මාර්ගපලයක් ලබලද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ වුණාට නිවන් දැකල මේ හැම දේම අත ඇරල දානව කිව්වම හැඟ හිරිවැටිල යනව බං. ජීවිතේ තේරුම මේකද... :sorry: මේ ලෝකෙට වෙන අර්ථයක් ඇත්තෙම නැද්ද

    දැන් උබ ජීවත්වෙලා හිටියට විදින්නෙ සැපක්ද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    :lol::lol::lol::lol::lol:

    උබේ, මගේ හෝ කාගෙහරි මොලේ මැරුණා කියන්නේ එතන තමා අවසානය. ආයේ එතනින් එහාට මොකක් වෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැ.. බුදුන් කිව්වා, ජේසු කිව්වා, අල්ලා කිව්වා කියා කියා මිනිස්සුම තමා ඊටින් එහාට කතාව ගොතන්නේ තමන්ට රිසි පරිදි.. නිවන සුවර්ගය මයි ඇස්..

    මම නං ආයෙ උපදිනව කියන එක විස්වාස කරනව..
    මොකෙක්හරි වෙලා...
    එතකොට උඹ මැරෙන්ඩ හෙන බය ඇති නේ.. උඹ විස්වාස කරන විදියට මැරුණම නිවන් දකින්ඩ පුළුවන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැන් උබ ජීවත්වෙලා හිටියට විදින්නෙ සැපක්ද

    ඒත් මට බෑ නිවන් දකින්ඩ :( මම කැමති නෑ.. මට බැරියෝ... :sorry:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබ දැන් මාර්ගපලයක් ලබලද

    මාර්ග පල කියන්නේ උඩින් යන්න සුපර් පවර්ස් ලැබෙනවා කියන එක නෙවේ.
    මාර්ගපල ලබන්න අඩුම sotapanna වෙන්නවත් එපැයි.
    මම තම ගොඩක් දුරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අසිහියෙන් නෙමේ මාරය ආනන්ද හාමුදුරුවො ලවා කියෙව්ව කියල බං කියන්නෙ. බුදු හාමුදුරුවො බුදු වුන ගමනුත් මතක විදිහට මාරය ඇවිල්ල කිව්වලු දැන් හරිනෙ ඉපදෙන එක නතර කලානෙ දැන් පිරිනිවනන් පාන්න කියල. ආයෙ 80 කිට්ටු වෙලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහද්දිත් ආනන්ද හාමුදුරුවො ලව්වා මාරය කියෙව්වලු තව ඉන්න ඕන්නෑ කියල.
    හැබැයි කල්ප කියන්නෙ ආයු කල්පයක් වෙන්න ඇති බං. 120 ඒ කාලෙ හැටියට. බුදු හාමුදුරුවො ඒ වෙනකොටත් හම එහෙම රැලි වැටෙන්න අරං වයසට වන්න පටං අරංනෙ තිබිල තියෙන්නෙ. එහෙම ඉන්දැද්දි කෝටි ගනං ඉන්න පුලුවන් වෙන්න අැති කියලනං හිතන්න අමාරුයි. කොහොමත් කල්පෙ කියන එකට තේරුම් ගොඩක් තියෙනව සංදර්භෙ අනුව තේරුං ගන්න තියෙන්නෙ කොයි කල්පෙ ගැනද මේ තියෙන්නෙ කියල