බුදුහාමුදුරුවෝ_මෙහෙම_කියුවද?

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
බුදුහාමුදුරුවෝ_මෙහෙම_කියුවද?

1517660_524760717621712_2073660969_n.jpg


:eek::eek::eek::eek:

Source
FB
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ow puluwan onama weradi karana minihekta anukampa maitre karana eka tama hodama....but harima amaru wedak ekata godak strong mind ekak tiyenna one...
 

homoelectronics

Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    ජොනී බට්ට;16236011 said:
    :confused:තේරෙන සිංහලකින් දාපන්කෝ :confused:

    කියන එවුන් කියන දේ කියන්න හොද වෙලාවෙත් කියනවා, නුසුදුසු වෙලාවෙත් කියනවා. සත්‍ය වශයෙන් පේන දේත් කියනවා, නොපෙනෙන දේත් කියනවා. මොලොක් විදිහටත් කියනවා, රළු විදිහටත් කියනවා.... ඒ කොහොම කිව්වත් අපි (මහණුන්) හිතේ වෙනසක් ඇති කරගන්නේ නෑ... and so on..
     
    ඔව් ඔහොම කිව්වා කියනවා. හැබැයි ඇඟිලි කපන්න, යටත් නොවෙන උන් මරන්න, ගල් ගහල මරන්න, පොඩි ළමයි දූෂණය කරන්න, තමන්ගේ ආගම අත ඇරියොත් මරන්න, ඔය වගේ දේවල් නං තියෙන ආගම් තියෙන්නෙ එකයි.