බුදුහාමුදුරුවෝ_මෙහෙම_කියුවද? :eek::eek::eek::eek: Source FB
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Feb 4, 2014 #2 තේරෙන සිංහලකින් දාපන්කෝ Last edited: Feb 4, 2014
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Feb 4, 2014 #3 ow puluwan onama weradi karana minihekta anukampa maitre karana eka tama hodama....but harima amaru wedak ekata godak strong mind ekak tiyenna one...
ow puluwan onama weradi karana minihekta anukampa maitre karana eka tama hodama....but harima amaru wedak ekata godak strong mind ekak tiyenna one...
homoelectronics Well-known member Nov 23, 2006 1,326 58 48 Feb 4, 2014 #4 ජොනී බට්ට;16236011 said: තේරෙන සිංහලකින් දාපන්කෝ Click to expand... කියන එවුන් කියන දේ කියන්න හොද වෙලාවෙත් කියනවා, නුසුදුසු වෙලාවෙත් කියනවා. සත්‍ය වශයෙන් පේන දේත් කියනවා, නොපෙනෙන දේත් කියනවා. මොලොක් විදිහටත් කියනවා, රළු විදිහටත් කියනවා.... ඒ කොහොම කිව්වත් අපි (මහණුන්) හිතේ වෙනසක් ඇති කරගන්නේ නෑ... and so on..
ජොනී බට්ට;16236011 said: තේරෙන සිංහලකින් දාපන්කෝ Click to expand... කියන එවුන් කියන දේ කියන්න හොද වෙලාවෙත් කියනවා, නුසුදුසු වෙලාවෙත් කියනවා. සත්‍ය වශයෙන් පේන දේත් කියනවා, නොපෙනෙන දේත් කියනවා. මොලොක් විදිහටත් කියනවා, රළු විදිහටත් කියනවා.... ඒ කොහොම කිව්වත් අපි (මහණුන්) හිතේ වෙනසක් ඇති කරගන්නේ නෑ... and so on..
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය Feb 4, 2014 #5 ඔව් ඔහොම කිව්වා කියනවා. හැබැයි ඇඟිලි කපන්න, යටත් නොවෙන උන් මරන්න, ගල් ගහල මරන්න, පොඩි ළමයි දූෂණය කරන්න, තමන්ගේ ආගම අත ඇරියොත් මරන්න, ඔය වගේ දේවල් නං තියෙන ආගම් තියෙන්නෙ එකයි.
ඔව් ඔහොම කිව්වා කියනවා. හැබැයි ඇඟිලි කපන්න, යටත් නොවෙන උන් මරන්න, ගල් ගහල මරන්න, පොඩි ළමයි දූෂණය කරන්න, තමන්ගේ ආගම අත ඇරියොත් මරන්න, ඔය වගේ දේවල් නං තියෙන ආගම් තියෙන්නෙ එකයි.
K kapugedara Banned Jul 5, 2008 1,290 115 0 Feb 4, 2014 #6 ridhicha kattiya mage rep kapala Reactions: අංගුලිමාල
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය Feb 4, 2014 #7 kapugedara said: ridhicha kattiya mage rep kapala Click to expand... ඔන්න මම +2 දුන්න. ඔච්චරයි දෙන්න පුළුවන්.
kapugedara said: ridhicha kattiya mage rep kapala Click to expand... ඔන්න මම +2 දුන්න. ඔච්චරයි දෙන්න පුළුවන්.
S sarathpre Member Dec 20, 2010 13 2 0 Feb 4, 2014 #8 බුදු රජාණන් වහන්සේ යමක් දේශනාකොට වදාරනවා මිසක් 'කියන්නෙ' නෑ ... kapugedara said: Source FB Click to expand...
බුදු රජාණන් වහන්සේ යමක් දේශනාකොට වදාරනවා මිසක් 'කියන්නෙ' නෑ ... kapugedara said: Source FB Click to expand...