Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු අම්මෝ... පිස්සු හැදෙනවා(must see)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු අම්මෝ... පිස්සු හැදෙනවා(must see)

ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි ආයුද - Scary Surgical Tools in Old days

Amputation Knife (1700s)

මෙම වක් පිහිය 18 වන ශතවර්ශයේ සැත්කම් වලදී අංග ඡේදනයේදී වක්රකාර කැපුම් සමේ සහ මාංශ පේශිවල සිදු කිරීම සදහා යොද ගන්නා ලද බව පැවසේ. කෙසේවෙතත් 1800 ගණන් වලදී කෙලින් අතට දිග පිහි මේ කර්තව්‍ය කිරීමට වඩාත් ජනප්‍රිය වී ඇත. (හැබැයි අපේ රටේ සහ තවත් බොහෝ රටවල මෙවැනි පිහි කෝලාහල වලදී “සාමය ස්ථාපිත කිරීම” සදහා කරනු ලබන කැපීම් කෙටීම සදහා තවමත් භාවිතා කරනු ලබන බව මාධ්‍ය මගින් ගෙනෙනු ලබන පුවත් වලදී පෙනේ.විශේෂයෙන් මීට දශකයකට පමණ පෙර රුවන්ඩාවේ හා බුරුන්ඩි වල තිබූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුම් වලදී මේ හැඩයේ පිහිවලට තිබී ඇත්තේ පුදුම ඉල්ලුමකි).

Amputation Saw (1600s)

17 වන සියවසේදී භාවිතා වූ මෙම කියත යොදා ගෙන ඇත්තේ සැත්කම් වලදී අස්ථී කැපීමටයි.

Arrow Remover (1500s)

මෙය 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර ඒ කාලයේ එකිනෙකා මරා ගැනීමට තුවක්කුද නිපදවී තිබුනත් පැරණි දුණු ඊතලත් භාවිතාකරන්නට ඇති බැවින් එසේ ඇනුන ඊතල ඉවත් කිරීමට යොදාගන්නා ලද්දකි.

Artificial Leech (1800s)

පැරණි වෙදකම් වලදී අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් සමහර විශේෂ යොදා ගත් බව ඔබත් දන්නවා ඇති. ඒත් ඉතින් හැම වෙලාවෙම කූඩැල්ලන් සොයා ගැනීමට නොහැකිවේද යන සැකයෙන්ද දන්නෑ මෙම කෘත්‍රිම කූඩැල්ලා 19 වන සියවසේදී සොයාගෙන තියෙන්නේ. මෙය විශේෂයෙන් ඇසේ සහ කනේ ඔපරේශන් වලට යොදාගත් බව කියවෙනවා.

Bullet Extractor (1500s)

රොබින් හුඩ්ගේ කඩුව වගේ පේනමෙයත් 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර වෙඩි තැබීම් වලදී සිරුර තුලට කිදා බසින වෙඩි උණ්ඩ එලියට ඇද ගැනීමට භාවිතා කල “සුන්දර” මෙවලමකි.

Cervical Dilator (1800s)

මෙම අනගි කුරිරු උපකරණය කාන්තාවන් වෙනුවෙන්ම හදන ලද්දක්

Circumcision Knife (1770s)

අමනාපවෙන්න එපා මෙහෙම කියනවාට මෙම පිහිය යොදා ගෙන ඇත්තේ සමහර ආගම්වල පිරිමි ලමුන් වෙනුවෙන් ඉටුකරන චාරිත්‍රයක් (Ritual circumcision) ඉටුකිරීම සදහායි.

Ecraseur (1870s)

මේ අමුතු උපකරණය ගැන කීමට ඇත්තේ මෙය ආධාරයෙන් සැත්කම කරන ස්ථානයට රුධිර ගමනය අඩාල කර ඇත.

Hemorrhoid Forceps (1800s)

තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ ඔපරේශන් වලදී රුධිර සැපයුම අවහිර කිරීමටයි.

Hernia Tool (1850s)

මේක නම් නමේ කියන විදියට හර්නියා සැත්කම් වලදී භාවිතයට ගන්නා ලද්දකි

Hirtz Compass (1915)

මේ කියන කොම්පාසුව යොදාගෙන තියෙන්නේ සංචාරයේ යෙදෙන කොට අතරමං වුනාම උතුර දකුන සොයා ගන්න නෙමෙයි, වෙඩි වැදුන කෙනාගේ කොතනද bullet එක තියෙන්නේ කියල දැනගන්න.

Hysterotome/Metrotome (1860s-90s)

මේ ශවලක් වගේ උපකරණයත් සැත්කම් වලදී කැපුම් ඇති කරන්න ගත්ත එකක් වගේ

Lithotome (1740s-1830s)

මුත්‍රාශයේ ගල් ඇතිවුනාම ඒවා ඉවත් කිරීම සදහා මුත්‍රාශය කැපීමට ගත්ත Tool එකක්.

Mouth Gag (1880s-1910s)

ඔපරේශන් වලදී සිහිය නැති කරල ඉන්න ලෙඩාගේ කටට මේක දාල තියෙන්නේ මුඛය හොදට විවෘත වීමෙන් වාතාශ්‍රය හොදට ලැබෙන්නයි.

Scarificator (1910s-20s)

තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ තුවාල නරක් වුනාම ඒවායේ අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමටයි.

Skull Saw (1830s-60s)

ගස් කපන්න ගන්න Chainsaw එකේම කුඩා අවධියේ ෆොටෝ එකක් වගේ පේන මේ කියත යොදා ගෙන තියෙන්නේ හිස්කබලේ සැත්කම් වලදී අනෙක් උපකරන ඇතුල් කරන්න පහසුවෙන්න, ඊට කලින් හිස්කබලේ සැලකිය යුතු කොටසක් ඉවත් කරන්නයි.

Tobacco Smoke Enema (1750s-1810s)

මෙම උපකරණය දැනුත් භාවිතා වුනා නම් අපේ සිගරට් බොන උදවිය හුඟක් සතුටුවේවි. ඒ කාලේ දුම්කොල දුම යොදාගෙන තියෙනවා මල බද්ධයට ප්‍රතිකාරයක් ලෙස ඒකට යොදාගත්ත මුලින් කියපු අයනම් ආස වෙයි කියල හිතෙන ගැජට් එකක්

Tonsil Guillotine (1860s)

පේන විදියට නම් උගුරේ සෙම් ගෙඩි හැදිල අමාරුවුනාම ඒවා ඉවත් කරන්න ගත්ත එකක් වගේ.

Trephine (1800s)

අම්මෝ!!! මේක නම් කියන කොටත් ඇඟ හිරිවැටෙනවා. ඔපරේශන් වලදී හිස් කබල සිදුරු කරන්න ගත්ත එකක්.

Vaginal Speculum (1600s)

මේක සිරුරේ තුවාල පිළිබද නිශ්චිත විනිශ්චයකට එන්න හොද දැක්කමක් ඒ ගැන ගන්න වගේම කාන්තාවන්ගේ රෝගාබාදවලදිත් ගත්ත එකක්ළු

කොහොමද?

sourse

[QUOTE="chamoda4lk, post: 9803301, member: 268665"] [b]බුදු අම්මෝ... පිස්සු හැදෙනවා(must see)[/b] [B]ඉස්සර කාලේ ඔපරේශන් කරන්න ගත්ත බිය ජනක අවි ආයුද - Scary Surgical Tools in Old days[/B] [B][FONT=Arial]Amputation Knife (1700s)[/FONT][/B] [FONT=Iskoola Pota]මෙම වක් පිහිය 18 වන ශතවර්ශයේ සැත්කම් වලදී අංග ඡේදනයේදී වක්රකාර කැපුම් සමේ සහ මාංශ පේශිවල සිදු කිරීම සදහා යොද ගන්නා ලද බව පැවසේ. කෙසේවෙතත් 1800 ගණන් වලදී කෙලින් අතට දිග පිහි මේ කර්තව්‍ය කිරීමට වඩාත් ජනප්‍රිය වී ඇත. (හැබැයි අපේ රටේ සහ තවත් බොහෝ රටවල මෙවැනි පිහි කෝලාහල වලදී “සාමය ස්ථාපිත කිරීම” සදහා කරනු ලබන කැපීම් කෙටීම සදහා තවමත් භාවිතා කරනු ලබන බව මාධ්‍ය මගින් ගෙනෙනු ලබන පුවත් වලදී පෙනේ.විශේෂයෙන් මීට දශකයකට පමණ පෙර රුවන්ඩාවේ හා බුරුන්ඩි වල තිබූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුම් වලදී මේ හැඩයේ පිහිවලට තිබී ඇත්තේ පුදුම ඉල්ලුමකි). [IMG]http://3.bp.blogspot.com/-CjgiojELbTo/TZ01VHpO-TI/AAAAAAAABPg/sALWlfvxgtg/s400/old-medic01.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Amputation Saw (1600s)[/FONT][/B] [FONT=Iskoola Pota]17 වන සියවසේදී භාවිතා වූ මෙම කියත යොදා ගෙන ඇත්තේ සැත්කම් වලදී අස්ථී කැපීමටයි. [IMG]http://4.bp.blogspot.com/-fXyeTus5JFs/TZ01VW3bYDI/AAAAAAAABPk/PwQBK1fOxPM/s320/old-medic02.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Arrow Remover (1500s)[/FONT][/B] [FONT=Iskoola Pota]මෙය 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර ඒ කාලයේ එකිනෙකා මරා ගැනීමට තුවක්කුද නිපදවී තිබුනත් පැරණි දුණු ඊතලත් භාවිතාකරන්නට ඇති බැවින් එසේ ඇනුන ඊතල ඉවත් කිරීමට යොදාගන්නා ලද්දකි. [IMG]http://2.bp.blogspot.com/-hWycz3CKeNM/TZ01UkVy0OI/AAAAAAAABPc/ozZgU1Nd8OM/s400/old-medic03.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Artificial Leech (1800s)[/FONT][/B] [FONT=Iskoola Pota]පැරණි වෙදකම් වලදී අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් සමහර විශේෂ යොදා ගත් බව ඔබත් දන්නවා ඇති. ඒත් ඉතින් හැම වෙලාවෙම කූඩැල්ලන් සොයා ගැනීමට නොහැකිවේද යන සැකයෙන්ද දන්නෑ මෙම කෘත්‍රිම කූඩැල්ලා 19 වන සියවසේදී සොයාගෙන තියෙන්නේ. මෙය විශේෂයෙන් ඇසේ සහ කනේ ඔපරේශන් වලට යොදාගත් බව කියවෙනවා. [IMG]http://2.bp.blogspot.com/-xhZZtoEgDEw/TZ01VzEqOcI/AAAAAAAABPo/w0MwK784-fA/s320/old-medic04.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Bullet Extractor (1500s)[/FONT][/B] [FONT=Iskoola Pota]රොබින් හුඩ්ගේ කඩුව වගේ පේන[/FONT][FONT=Iskoola Pota]මෙයත් 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර වෙඩි තැබීම් වලදී සිරුර තුලට කිදා බසින වෙඩි උණ්ඩ එලියට ඇද ගැනීමට භාවිතා කල “සුන්දර” මෙවලමකි. [IMG]http://1.bp.blogspot.com/-v3mkgwmUU4w/TZ01WFQlipI/AAAAAAAABPs/8M5-XTZMb7M/s400/old-medic05.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Cervical Dilator (1800s)[/FONT][/B] [FONT=Iskoola Pota]මෙම අනගි කුරිරු උපකරණය කාන්තාවන් වෙනුවෙන්ම හදන ලද්දක් [IMG]http://2.bp.blogspot.com/-KySqEaJjC-I/TZ01WbM5MGI/AAAAAAAABPw/ScuNUEpO7X0/s400/old-medic06.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Circumcision Knife (1770s)[/FONT][/B] [FONT=Iskoola Pota]අමනාපවෙන්න එපා මෙහෙම කියනවාට මෙම පිහිය යොදා ගෙන ඇත්තේ සමහර ආගම්වල පිරිමි ලමුන් වෙනුවෙන් ඉටුකරන චාරිත්‍රයක් ([/FONT]Ritual circumcision[FONT=Iskoola Pota])[/FONT] [FONT=Iskoola Pota]ඉටුකිරීම සදහායි. [IMG]http://2.bp.blogspot.com/-FBJ6QLZeafs/TZ01WahDAJI/AAAAAAAABP0/CVQCM0MXlRA/s400/old-medic07.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Ecraseur (1870s)[/FONT][/B] [FONT=Iskoola Pota]මේ අමුතු උපකරණය ගැන කීමට ඇත්තේ මෙය ආධාරයෙන් සැත්කම කරන ස්ථානයට රුධිර ගමනය අඩාල කර ඇත. [IMG]http://3.bp.blogspot.com/-6juFd-MFDlI/TZ01Yn2XRaI/AAAAAAAABP8/BT57M6IieOU/s400/old-medic08.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Hemorrhoid Forceps (1800s)[/FONT][/B] [FONT=Iskoola Pota]තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ ඔපරේශන් වලදී රුධිර සැපයුම අවහිර කිරීමටයි. [IMG]http://2.bp.blogspot.com/-HLQpiyPm7Es/TZ01YzXFs_I/AAAAAAAABQA/bb-gBQwBAqU/s400/old-medic09.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Hernia Tool (1850s)[/FONT][/B] [FONT=Iskoola Pota]මේක නම් නමේ කියන විදියට හර්නියා සැත්කම් වලදී භාවිතයට ගන්නා ලද්දකි [IMG]http://1.bp.blogspot.com/-vP066fVBHSo/TZ01YZAMkeI/AAAAAAAABP4/QJmmBAnv4gw/s400/old-medic10.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Hirtz Compass (1915)[/FONT][/B] [FONT=Iskoola Pota]මේ කියන කොම්පාසුව යොදාගෙන තියෙන්නේ සංචාරයේ යෙදෙන කොට අතරමං වුනාම උතුර දකුන සොයා ගන්න නෙමෙයි, වෙඩි වැදුන කෙනාගේ කොතනද [/FONT]bullet[FONT=Iskoola Pota] එක තියෙන්නේ කියල දැනගන්න. [IMG]http://1.bp.blogspot.com/-5QEZwLQRC2E/TZ01ZP_YlOI/AAAAAAAABQE/MM8ZLINt9rY/s400/old-medic11.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Hysterotome/Metrotome (1860s-90s)[/FONT][/B] [FONT=Iskoola Pota]මේ ශවලක් වගේ උපකරණයත් සැත්කම් වලදී කැපුම් ඇති කරන්න ගත්ත එකක් වගේ [IMG]http://1.bp.blogspot.com/-jgB1S2O_iiE/TZ01Zus1sRI/AAAAAAAABQI/GGACn8K4glU/s400/old-medic12.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Lithotome (1740s-1830s)[/FONT][/B] [FONT=Iskoola Pota]මුත්‍රාශයේ ගල් ඇතිවුනාම ඒවා ඉවත් කිරීම සදහා මුත්‍රාශය කැපීමට ගත්ත [/FONT]Tool [FONT=Iskoola Pota]එකක්. [IMG]http://4.bp.blogspot.com/-6-8kqRQ_Jlo/TZ01aAFpGyI/AAAAAAAABQQ/Oeas2rBCqpU/s400/old-medic13.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Mouth Gag (1880s-1910s)[/FONT][/B] [FONT=Iskoola Pota]ඔපරේශන් වලදී සිහිය නැති කරල ඉන්න ලෙඩාගේ කටට මේක දාල තියෙන්නේ මුඛය හොදට විවෘත වීමෙන් වාතාශ්‍රය හොදට ලැබෙන්නයි. [IMG]http://2.bp.blogspot.com/-IzPYMBP99-0/TZ01ZtOwFHI/AAAAAAAABQM/wGDkQWrT7I0/s400/old-medic14.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Scarificator (1910s-20s)[/FONT][/B] [FONT=Iskoola Pota]තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ තුවාල නරක් වුනාම ඒවායේ අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමටයි. [IMG]http://2.bp.blogspot.com/-kUv1eF7BJas/TZ01aaR4jSI/AAAAAAAABQU/9XseJXLnes8/s400/old-medic15.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Skull Saw (1830s-60s)[/FONT][/B] [FONT=Iskoola Pota]ගස් කපන්න ගන්න [/FONT]Chainsaw [FONT=Iskoola Pota]එකේම කුඩා අවධියේ ෆොටෝ එකක් වගේ පේන මේ කියත යොදා ගෙන තියෙන්නේ හිස්කබලේ සැත්කම් වලදී අනෙක් උපකරන ඇතුල් කරන්න පහසුවෙන්න, ඊට කලින් හිස්කබලේ සැලකිය යුතු කොටසක් ඉවත් කරන්නයි. [IMG]http://4.bp.blogspot.com/-r-joHRetSp8/TZ01anFYj8I/AAAAAAAABQY/9YZh7mDOHGY/s400/old-medic16.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Tobacco Smoke Enema (1750s-1810s)[/FONT][/B] [FONT=Iskoola Pota]මෙම උපකරණය දැනුත් භාවිතා වුනා නම් අපේ සිගරට් බොන උදවිය හුඟක් සතුටුවේවි. ඒ කාලේ දුම්කොල දුම යොදාගෙන තියෙනවා මල බද්ධයට ප්‍රතිකාරයක් ලෙස ඒකට යොදාගත්ත මුලින් කියපු අයනම් ආස වෙයි කියල හිතෙන ගැජට් එකක් [IMG]http://1.bp.blogspot.com/-aZGCLknx10s/TZ01amKDaeI/AAAAAAAABQc/9BHAPv2HJrQ/s400/old-medic17.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Tonsil Guillotine (1860s)[/FONT][/B] [FONT=Iskoola Pota]පේන විදියට නම් උගුරේ සෙම් ගෙඩි හැදිල අමාරුවුනාම ඒවා ඉවත් කරන්න ගත්ත එකක් වගේ. [IMG]http://3.bp.blogspot.com/-ZSCUSAvzqMI/TZ01bbA5xFI/AAAAAAAABQk/rWtzOzSxIWM/s400/old-medic18.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Trephine (1800s)[/FONT][/B] [FONT=Iskoola Pota]අම්මෝ!!! මේක නම් කියන කොටත් ඇඟ හිරිවැටෙනවා. ඔපරේශන් වලදී හිස් කබල සිදුරු කරන්න ගත්ත එකක්. [IMG]http://3.bp.blogspot.com/-ZCl8wKrwNMU/TZ01bXN0IyI/AAAAAAAABQg/CZgyiAKgNxo/s400/old-medic19.jpg[/IMG] [/FONT][B][FONT=Arial]Vaginal Speculum (1600s)[/FONT][/B] [FONT=Iskoola Pota]මේක සිරුරේ තුවාල පිළිබද නිශ්චිත විනිශ්චයකට එන්න හොද දැක්කමක් ඒ ගැන ගන්න වගේම කාන්තාවන්ගේ රෝගාබාදවලදිත් ගත්ත එකක්ළු [IMG]http://3.bp.blogspot.com/-ok7_FtsKcrI/TZ01eULd9nI/AAAAAAAABQo/Kph1DVsh2RI/s400/old-medic20.jpg[/IMG] [/FONT]කොහොමද? [URL="http://sathsamudura.blogspot.com/"]sourse[/URL] [FONT=Iskoola Pota] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom