බුදු කමිස

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    cidc276fdaa408c42098379.jpg

    cid08160bf9a49744bc8023.jpg

    dsc0030jj.jpg

    ඊයේ ගුවන් තොටුපළේදී හමුවූ මේ අමුත්තා ඇඳ සිටින්නේ කුමක්දැයි ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. එසේ පමිණි මේ පුද්ගලයාට කරුණු පහදා දීමෙන් අනතුරුව එම කමිසය ඉවත්කරවීමට හැකිවිය. මීට පෙරද කිහිපවිටක් මෙවැනි සිදුවීම් සිදුවූ අතර ඒවා සදහා බොහෝවිටක ක්‍රියාත්මක වූයේ සංචාරකයන් සදහා ගමන්කටයුතු හා හෝටල්පහසුකම් සපයන ආයතන වල නිළදාරීන් පිරිස්ය. එක් අවස්ථාවකදී මමද තව කීපදෙනෙකු හා එක්ව මෙවන් අමුත්තෙක්ගේ කමිසයක් ඉවත් කිරීමට පියවර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ආගමන, විගමන නිළදාරියෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුහු කියා සිටියේ මේවා සම්බන්ධයෙන් වගකීමට ඔවුනට නොහැකි බවයි.එසේනම් මේ සදහා වගකිවයුත්තේ කවුරුන්ද, මේවා දිගටම සිදුවීමෙහි ප්‍රතිපලය වන්නේ බුදුන් විලාසිතා ගනයේ චරිතයක් බවට පත්වීමයි. වගකිවයුතු නිළදාරීනි , මේ ඔබගේ අවධානය සඳහායි.

    • Like
    Reactions: nmps and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    godak suddo budu ruupaya dakinne kalathmaka nirmanayak widiyata witarai.eki othana seen eka tiyenne. :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරිහමන් සුද්දෙක්ට අහුවුනොත් රෙද්දේ රීගන්න වෙන නිසා කස්ටම් එකේ උන් ඕවට ඇඟිලිගහන්නෑ..... :dull: ලංකාවේදී බුදුරුව විලාසිතාවක් ගනයට නොගැනීම සම්ප්‍රදායක් මිස එයට හරිහමන් නීතිමය ආවරණයක් නෑ.:rolleyes: ඔහොම අඳින පළඳින සුද්දො ආසියාවට, ආසියාවේ මිනිස්සුන්ට, කෑමට බීමට, ඇඳුමට පැලඳුමට ගොඩක් කැමති උන්. ඔය ජාතියේ සුද්දො සාම්ප්‍රදායික අලි ඔලු සුද්දොන්ට වඩා ගොඩක් වෙනස් හා සීමිත පිරිසක් ඉන්නේ. උන්ව රැකගැනීම ආසියාවේ උන්ටම බාරයි.:dull:

    ඊට වඩා දෙයක් කියන්නෑ........:rolleyes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,122
    9,409

    ලංකාවෙ ඉතින් හැමදාම පඩශෝ නෙ බං, මතකද කාලයක් උද්ගෝශනේ කරපු හාමුදුරුවොන්ට බල්ලොන්ට වගේ ගහල , පොලිසියෙන් බස් වල දාං ගියා, :oo: තව පාරක් පාර්ලිමේන්තුව අස්සෙ හාමුදුරුවංගෙ ඇටදෙක තැලුව. :baffled::rofl: ඕව අපේ උන්ට අව්ලක් නෑ , සුද්ද කලොත් ඉතිං , හම්බෝඕඕඕ .........:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තොත්ත බබා;15017053 said:

    ලංකාවෙ ඉතින් හැමදාම පඩශෝ නෙ බං, මතකද කාලයක් උද්ගෝශනේ කරපු හාමුදුරුවොන්ට බල්ලොන්ට වගේ ගහල , පොලිසියෙන් බස් වල දාං ගියා, :oo: තව පාරක් පාර්ලිමේන්තුව අස්සෙ හාමුදුරුවංගෙ ඇටදෙක තැලුව. :baffled::rofl: ඕව අපේ උන්ට අව්ලක් නෑ , සුද්ද කලොත් ඉතිං , හම්බෝඕඕඕ .........:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටරට එවුන් දන්නෙ නැහැ බං ඔහොම දේවල් තහනම් කියලා.. ඒකයි අවුල.. උන් ඔය දේවල් කරන්නෙ අගෞරවයක් කරන්න හිතාගෙන නෙමෙයි.. ඒත් අගෞරව කරන්න කියලා හිතන් ඔය වගේ වැඩ කරන එවුන් නැත්තෙමත් නෑ..

    http://www.elakiri.com/forum/showpost.php?p=11789546&postcount=1
    මේ බලපං.. ඔතන තියෙන සමහර පිංතූර නම් අපේ බුදු හාමුදුරුවන්ගෙ නෙමෙයිලු.. මමත් පස්සෙ දැනගත්තෙ..:yes:

    උඹ කියන දේත් ඇත්තක් තියෙනවා
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :cool: