බුදු ගුණ ගීත උදව්වක්..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    බුදු ගුණ ගීත උදව්වක්..

    මචන් අපේ ගමේ පන්සලේ පොඩි උත්සවයකට මෙන්න මේ සින්දුවල INSTRUMENTAL MUSIC ඕනේ වෙලා තියෙනවා , හොයලා දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු පිනක් ,

    1. බුද්ධානු භාවේන
    2. බුදු පියානනී
    3. සසර වසන තුරු
    4. සොයා පිලිසරණක්
    5. වදිමු සුගත සැසි පියා
    6. උත්තම මුනි දළදා වඩම්මන
    7. නිදුකාණනී
    8. දෙදහස් වසරක්



    බුදු සරණයි
     

    Mudi08

    Member
    Jul 10, 2011
    215
    35
    0
    kandy

    THANK U MACHAN , BUT MEKE DOWNLOAD WENNE KOHOMADA?

    Adala sng eka click kalama ana page "Download this mp3 song" kynna thana click karapan
    elagata ena page 10s thibila wena page ekakta redirect wennwa
    Eta passe ena page eke download link thynnwa("Start My Music Downloa")