බුදු දහමට අනුව මිනිසා හැදුනේ කොහොමද​?

PROF N.U.T LOOS

Active member
  • Jan 12, 2009
    273
    26
    28
    All God's Children

    ubalage buduhamuduruwo maweth apey diyo thamai ithin thawa mona katha da

    The Bible is clear that all people are God’s creation (Colossians 1:16), and that God loves the entire world (John 3:16), but only those who are born again are children of God (John 1:12; 11:52; Romans 8:16; 1 John 3:1-10).

    Bibale deyyo awith liyanda ati neh?:eek:
    Yako ooka liyala tiyenneth minissu thama......:lol::lol::lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එතකොට උඹේ අම්මටත් සුකල තියෙන්නෙ දෙයියෙක්ද? එතකොට උඹ ඔය තාත්ත තාත්ත කියල කියන්නෙ ලමයෙක් හදන්නවත් බැරි පොන්නයෙක්ටද? ඇස් වහක් කට වහක් නෑ අපේ තාත්තට නං උඹේ ඔය දෙවි තාත්තට වගේම වැඩ පුලුවන් නිසා මං ඉපදුනා :D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ow math ahala thiyanwa.. athatama buduhamuduruwo kiyala na eka parama manusaya haduna kiyala.. parinama wadaya gana isaroma kiyala thiyne budu hamuduruwo.. isaroma amba gediyak hadena hati uda harenata aran eka pahadili krala thiynwa.. okoma visthara hoyala thred ekak danm :eek:

    ඔය මම කිව්වේ කෙටියෙන්. විකි ආටිකල් එකෙත් බලන්න තරමක් දුරට කථාව තියනවා. බුදුහාමුදුරුවන්ට අනුව ඔය දේවල් ගැන හොයා හොයා කල්ගෙවන එක බොහොම තේරුමක් නැති වැඩක්. අර මුගලන් මහ රහතන් වහන්සේට අතක් නමල දිගහරින්න ගතවෙන වෙලාවතුල ලෝකෙකින් ලෝකෙකට යන්න පුළුවන්කම තිබ්බලු. දවසක් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වයේ කෙලවර බලන්න ඔහොම යන්න පටන්ගත්තලු. දවස් හතක් ගිහින් එත් හොයාගන්න බැරි වුනාලු. අන්තිමට බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලා තමා අපහු ගෙන්නාගෙන තියෙන්නේ. ඔය කතාවේ අර්ථය ගත්තම තේරෙනවා ඔය වගේ දේවල් වලට කාලය වැය කරල වැඩක් නැ කියල. බුදුහාමුදුරුවන්ට ඕනේ නම් තිබ්බනේ මිනිස්සුනේ විශ්වය කියන්නේ මේකයි, මේකේ කෙරවල මෙහෙමයි, සත්වය ඇතිවෙන්නේ මෙන්න මෙහෙමයි කියල කියන්න. එත් එහෙම නොකළේ ඒ දේවල් බුදුවරයෙක්ට හැර අන් අයට තේරුම් ගැනීමේ නොහැකියාවත් ඒ දේවල් වලින් නිවනට උදව්වක් නොනවන නිසාත්. විශ්වය ගැන හොයනවට වඩා තමාගේ සිත ගැන හොයන එක බුදුහාමුදුරුවෝ අගය කලා. මොකද සිත මෙල්ල කරගන්නා පුද්ගලයා විශ්වයේද මෙල්ල කරගන්න නිසා.
     
    • Like
    Reactions: kevin37

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එහෙමද?

    මචන් කුක්කු බබා, ක්‍රිස්තියානි ආගමේ පිළිගන්නෙ මැවුම්වාදයනේ. ඒක නිසා ඔයා ඔය ප්‍රශ්නය අහපු එකේ කිසි වැරද්දක් නෑ.:yes:

    බුද්ධාගමේ, මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනව; සියල්ල සිදුවන්නේ හේතුපලවාදයෙන්. නූතන විද්‍යාවේ වහරෙන් කියනවනම්, law of nature. දැනට විද්‍යාවෙන්, මිනිසුන්ගේ ඇතිවීම අර්ථදක්වල තියන විදිහ බුද්දාගමට අනුව නිවැරදියි.

    මෙතැනදී, බුද්ධාගම ගැන වැඩිය නොදන්නා අයට ඇති වන ප්‍රශ්නය තමයි: නූතන විද්‍යාවේ කියන දේ හරිනම්, පෙර බුදුවරු පහල වෙනකොට මිනිසුන් හිටියේ කොහොමද කියන එක.
    ඒක ගැනත් බුද්ධාගමේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියනව.
    නූතන විද්‍යාව තවමත් පෘථිවියේ ආරම්භයට හා big bang එකට කොටු වෙලා හිටියට, බුද්ධාගමට අනුව, මේ මුළු විශ්වයම කරත්ත රෝදයක් වගේ, life cycle එකක් අනුව යන්නෙ. ඒකෙ bigbang කියන්නේ බොහොම සුළු සිද්දියක්. ඔය cycle එකකදී, පෘථිවිය cycles කිහිපයක් යනවා. ඒ කියන්නේ මේ ලෝකට විනාශ වෙනව, යලිත් ඇති වෙනව. එතකොට ජීවයත් ඒ cycle එකේම කොටසක්. මිනස්සුත් ඒ cycle එකේම කොටසක්. මිනිසා කියන ජීවයත් ඇති වෙනව, නැති වෙනව. බුදුන් පහල වීම් දෙකක් අතර කාලයෙ, ලෝකය මේ වගේ cycles කිහිපයක් යන්න පුළුවන්. ගෞතම බුදුන්ට කලින් හිටපු කාශ්‍යප බුදුන් පහල උනේ මේ අපි දැන් හිටන් ඉන්න ග්‍රහලෝකයේ නෙමෙයි, මිට කලින් cycle එකේ තිබ්බ ග්‍රහලොකයේ.

    මේක බොහොම සංකීර්ණයි. මම ඔය පුළුවන් විදිහට සරල කරන්න බැලුවෙ. මේ ගැන තව දැනගන්න ආසාවක් තියනවම්,කල්පය ගැන ඉස්සෙල්ල කියවල ඉන්න. එතකොට පොඩ්ඩක් තේරෙයි.

    මෙච්චරවත් මේක කියන්න උත්සහ කලේ ඔයා මෙතන ඉන්න හොඳ සාමාජිකයෙක් නිසා. :)
    :yes::yes::yes::yes::yes:
    good explain :)