බුදු දහමට අනුව ලෝකේ පතිලි.

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    'පතිලි' කියන්නේ මොකක්ද මිස්ටර් පාදිලි? හදිසියට අකුරුත් වැරදුනාද?​

    මේ කතාව හාමුදුරු නමක්මයි කියන්නේ. වීඩියෝ එක බැලුවේ නැද්ද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    පැතලි ලන්තය කියලා පොතක් නම් තියනවා පරිවර්තනයක්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "පෘථිවිය පැතලියි" කියලා තියෙන "සූත්‍රය" පෙන්නුවොත් මම හෙටම (නැත්තං අදම) ඔයාලගෙ ආගමට හැරෙනවා.

    "සූත්‍රය" පෙන්වන්න.

    https://tripitaka.online

    මේ කතාව හාමුදුරු නමක්මයි කියන්නේ. වීඩියෝ එක බැලුවේ නැද්ද?
    රාජාංගනේ හාමුදුරුවෝත් "හාමුදුරු නමක්" තමයි ඉතිං. 🤷 ඒ අය කියන දේ ධර්මයට අනුකූලයි කියන්න ඒක හේතුවක් වෙන්නෑ.
    ------ Post added on Dec 20, 2023 at 9:48 PM
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රාජාංගනේ හාමුදුරුවෝත් "හාමුදුරු නමක්" තමයි ඉතිං. 🤷 ඒ අය කියන දේ ධර්මයට අනුකූලයි කියන්න ඒක හේතුවක් වෙන්නෑ.
    මේ ඉන්නේ රාජාංගනය වගේ මානසික ලෙඩෙක් නෙවෙයි. අවුරුදු ගණනාවක් බුරුමයේ පරියත්ති ශාසනය හදාරපු ස්ථවිර නමක්. මේ හාමුදුරුවන්ගේ උපාද්‍යායන් වහන්සේ නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ.(ත්‍රිපිටක වාගේශ්වරාචාර්ය)
     
    • Like
    Reactions: Spiderman.Ayya

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය පේජ් එක කරන සමන්තබඩ්ඩත් ඔයිට වැඩිය ලොකු ටෝක් දුන්නා. හැමොම හිතුවෙ ඌත් මේවගේ ත්‍රිපිටකය ගැබුරින් තේරුම් අරන් විග්‍රහ කරනවා කියලා. පස්සෙ මහානායකලා එන්න කීවම කවුදෝ ලියපු පොතක් පෙන්නලා මන් කීවෙ මේකෙ තිබ්බදේ කියලා සමාව අරන් ශේප් උනා.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    "පෘථිවිය පැතලියි" කියලා තියෙන "සූත්‍රය" පෙන්නුවොත් මම හෙටම (නැත්තං අදම) ඔයාලගෙ ආගමට හැරෙනවා.

    "සූත්‍රය" පෙන්වන්න.

    https://tripitaka.online

    රාජාංගනේ හාමුදුරුවෝත් "හාමුදුරු නමක්" තමයි ඉතිං. 🤷 ඒ අය කියන දේ ධර්මයට අනුකූලයි කියන්න ඒක හේතුවක් වෙන්නෑ.
    ------ Post added on Dec 20, 2023 at 9:48 PM
    ඔය පේජ් එක කරන සමන්තබඩ්ඩත් ඔයිට වැඩිය ලොකු ටෝක් දුන්නා. හැමොම හිතුවෙ ඌත් මේවගේ ත්‍රිපිටකය ගැබුරින් තේරුම් අරන් විග්‍රහ කරනවා කියලා. පස්සෙ මහානායකලා එන්න කීවම කවුදෝ ලියපු පොතක් පෙන්නලා මන් කීවෙ මේකෙ තිබ්බදේ කියලා සමාව අරන් ශේප් උනා.
    Ai ban ubala piliganna kamathi naththe, Thera wade athule samahara awl than tiynwa kiyala.

    Hande hawa anda kiyalath tiyawa balapan tikak.

    Full Video eka balapalla watinawa
    ------ Post added on Dec 20, 2023 at 10:12 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Ai ban ubala piliganna kamathi naththe, Thera wade athule samahara awl than tiynwa kiyala.

    Hande hawa anda kiyalath tiyawa balapan tikak.
    👇
    "සූත්‍රය" පෙන්වන්න.
    https://tripitaka.online
    .....................................

    මේ ඉන්නේ රාජාංගනය වගේ මානසික ලෙඩෙක් නෙවෙයි. අවුරුදු ගණනාවක් බුරුමයේ පරියත්ති ශාසනය හදාරපු ස්ථවිර නමක්. මේ හාමුදුරුවන්ගේ උපාද්‍යායන් වහන්සේ නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ.(ත්‍රිපිටක වාගේශ්වරාචාර්ය)
    Page එකේ නම් තියෙන්නෙ පිටිදූවෙ හාමුදුරුවන්ගෙ මූණ 🤷
    ------ Post added on Dec 20, 2023 at 10:16 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ai ban ubala piliganna kamathi naththe, Thera wade athule samahara awl than tiynwa kiyala.

    Hande hawa anda kiyalath tiyawa balapan tikak.

    Full Video eka balapalla watinawa
    ------ Post added on Dec 20, 2023 at 10:12 PM
    හදේ හාවා කතාව ත්රිපිටකේ නෑ
    අනික ඉපදුන ගමන් ඇවිද්දා , කතාකරා කියන එකත් පිළිගන්නෙ නෑ මාත් ඇතුලු බහුතර බවුද්දධයෝ.
    මේවට දීපන් උත්තර
    අල්ලා මවපු කොන ඇයි තම්බියො කපන්නෙ?
    උබේ නංගි බඩකුත් උස්සගෙන ඇවිත් ලමයා දුන්නෙ දෙවියෙක් කීවොත් උබ මොකද කරන්නෙ?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    👇

    .....................................

    Page එකේ නම් තියෙන්නෙ පිටිදූවෙ හාමුදුරුවන්ගෙ මූණ 🤷
    ------ Post added on Dec 20, 2023 at 10:16 PM
    VIdeo eka baluwada, hamuduruwma kiyanwa atuwawe tyinne kiyala muu suththre pennaluu. Ekai kiyanne therawade athule tiynne kiyala.

    Atantaya wage suthra passe ekathu wechcha ewa kiyanne, galapimak na. Thripitake 100 % aththa kiyanna ba.

    Samantha badrage muna tiyena ekanam awlk naa, Minihage bana wala ganna dewal tinywa.

    හදේ හාවා කතාව ත්රිපිටකේ නෑ
    අනික ඉපදුන ගමන් ඇවිද්දා , කතාකරා කියන එකත් පිළිගන්නෙ නෑ මාත් ඇතුලු බහුතර බවුද්දධයෝ.
    මේවට දීපන් උත්තර
    අල්ලා මවපු කොන ඇයි තම්බියො කපන්නෙ?
    උබේ නංගි බඩකුත් උස්සගෙන ඇවිත් ලමයා දුන්නෙ දෙවියෙක් කීවොත් උබ මොකද කරන්නෙ?
    Thripitaka atuwa wala thama godak wikara tiynne,

    අල්ලා මවපු කොන ඇයි තම්බියො කපන්නෙ? Thambiyekgen ahapan

    උබේ නංගි බඩකුත් උස්සගෙන ඇවිත් ලමයා දුන්නෙ දෙවියෙක් කීවොත් උබ මොකද කරන්නෙ? Deviyath ekkama hada ganna kiyanwa :D

    Buddagame awl thanak pennuwa, anith agam wala labbawal ussan enna epa. ewa adala naa. ewa un balaa gani. ewa waradi hinda mekath waradi, ewa hari hinda mekath hari yan naa.

    Budda darmema owata uththara tiynwa. Thamange eka harima eka kiyalane hamoma hitnne. wenas deyak pennuwma mala paniwa. yakka puththunta :D

    ------ Post added on Dec 20, 2023 at 10:36 PM