බුදු දහමට නිග්‍රහ කරන ෆේස්බුක්
අපේ රටේ බහුතරය අදහන බුද්ධාගම පිළිබද සමස්ථ ලෝකයේම එක්තරා අන්දමක සත්‍යතාවක්, විශ්වාසයක් ගොඩනැගී ඇති සමයකි මේ. බටහිර රටවල කෙරුණු විවිධාකාර පර්යේෂණ ක්‍රම තුලින් ගොඩනැගුණු නිගමනයන් වූයේ නවීනතම ලෝකයේ සොයාගැනීම් පිළිබදව ප්‍රථම වරට අනුමානයන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් බවය. ඔවුන්ගෙන් සමහර පිරිස් බුදු දහම වැළදගත් අතර තවත් සමහරුන් මෙය හෙලා දකින්නට පටන් ගත්හ. ඒකොන්ගේ බුදු දහමට නිගරු වන ගීතයත් සමග මෙය ප්රත්යක්ෂ වේ. තමන්ගේ නිර්මාණ රසියකාට වඩාත් සෘජු මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට ඒකොන් උත්සාහ ගත්තා විය යුතුය.
http://slbbc.com/archives/4934 වැඩි විස්තර