බුදු දහමට නිගා කරන බැල්ලියෝ

weerakolla

Member
Dec 20, 2012
4
1
0
බුදු දහමට නිගා කරන බැල්ලියෝ

2aag8wo.jpg



මුන්ව මරන්න ඕන ... කාලකන්නි ....
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඕක අපහාසයක් තමයි හැබැයි ලොකුම අපහසේ කරන්නෙ ඔය පන්සලේ හාමුදුරුවො පන්සල reception hall එකක් කරල
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    othana mokadda dan niggrahaya?
    oya ganiwa maranna one kiyapu ubai buddagamata niggraha karanne. thopi wage modayo nisa thamai buddagame saaraya nathi wenne
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    mm


    mey pujyasthanaya mokakda - Seema malakayak

    mona agamey da - Buddhism

    koheda - Ganga ramey

    kawda nayaka himi - pujya Galaboda himi

    methana monada wenne - mey place eka hamuduruwo Wedding couple walata photo shoot walata denawa..suddanta sellam karanna denawa...sallayo..ganikawo sari saranawa

    Subasiri..Vivaaha..MAngalam Tv eke dakala athi neda..

    Methana karana dewal loketama pennanawa..wedding couple Lip kiss karagannawa..badagannawa..mirika gannawa....meka baudda place ekak kiyala hitanawada...

    Me gangarama pansalata karana nigawak....
    Buddhism walata karana nigawak

    Me suddi ta wada waradi ehenam pansala barakara himi waru neda


    Lankawe sinhalaya napunsakayo wela inna kan wesa ganu,,sallalayo suddiyo mehema karavi
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකක්ද වෙන අපහාසය බන් ? ලොල් ඔය ලිං මනසිකත්වයෙන් මිදියන් බන තොපි නිසා තමයි
    බුද්දාගම ගැන වැර්දි මතයක් ලොකයට යන්නෙ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බුදු දහමට නිගා කරන... 12-20-2012 04:06 PM ubala vage ponnayo hinda thamai akonta lankavata enna bari une

    Thanks mahaththya... mehema dewal ape game pansale api wenna denne ne. samaharavita meka nigawak nowenna athi, aath meka wenath agamakata una nam eka nigawak wennath ida athi... a nisa sama wenna, mata denana hetiata meka mage agamata nigawak. mewa karana ayatath karanna anubala dena ayatath wena aramunu athi... meken pawak sidda wenawada kiyanna man danne ne, aath rataka sanskruthiyakata karana apahasayak nemeida meka... den tharka karai me rate mona sabyathwayakda, sanskruthiyakda kiyala.... ane oba thmalata eka nethi unata mata eka tienawa....
     
    • Like
    Reactions: බාප්පා

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    mewa ge poto public karanna epa

    හිතපන් උඹේ නංගි කෙනෙක්ගේ නිරුවත් ඉරියව් තියන පොටෝ එකක් සකසලා
    (ව්‍යාජව හරි) ඒකේ
    උඩින්ම දානවා "කෙල්ලන්ගේ නිරුවත් ජායාරූප ගැනීමට විරුද්ධ වන්න කියලා"
    එහෙම කියලා උඹ ඒ පොටෝ එක ගත්තු එකාට බැනලා තෙඩ් එකක් දානවා

    එතාකොට ඒ පොටෝ එකේ තියන දේ බලලා මිනිස්සු ආතල් ගන්නවා
    එහෙම නැතුව ඒවා කරන ඒවා නතර වෙන්නේ නෑනි

    ඒක නිසා
    බුදුදහමට විරුද්ධව පොටෝ තිබ්බොත්
    ඒවා මේ වගේ ෆෝරම් වල දාලා share කරන්න එපා
    delete කරපන්
    ඒවා දාලා තිබ්බ තැන් රිපොර්ට් කරපන්

    මේ වගේ දැම්මම වෙන්නේ
    මේවා නිකන්ම පබ්ලික් වෙලා
    කට්ටිය ආතල් ගන්න එක විතරය
     
    • Like
    Reactions: jeffli