Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහමට නිගා දෙන,හොර ගෙඩියෝ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමට නිගා දෙන,හොර ගෙඩියෝ....

බුදු දහමට නිගා දෙන, බික්ෂුත්වය වනසන, බික්ෂු නාමයෙන් පෙනී සිටින හොර ගෙඩියෝ....

මාගේ මහනුවර, නාවලපිටිය ප්‍රදේශයේ වෙසෙන හිතවතෙකු මා හට තැපැල් මාර්ගයෙන් පොතක් තෑගී කොට ඒවා තිබුණි. ඔහු බුදු ධහම පිළිබද මන දැනුමක් ඇති නිවුණු ගති ඇති පුද්ගලයෙකි.

පොතේ නම: තෙවැනි ඇසින් දුටු අනාගත ලෝකය, තාක්ෂනය, සහ මිනිසා.

පොත ලියා ඇති කතෘ: යටල සුමේධ හිමි.

වෙසෙන පන්සල : ශ්‍රී විජයබා පිරිවෙන් විහාරය, අඹගමුව.

මෙම බික්ෂුව (පොතේ කතෘ) තමන්ට අනාගතය, අතීතය වර්තමානය, (තුන කල) දක්නා විශේෂ බලයක් ඇති බව පවසා ඇත. අනේ සාදු කොච්චර දෙයක්ද?

මේ බලවත් මානසික හැකියාවක් ඇති බික්ෂුව, ගැනු ළමයෙක පන්සලට යන විට අසබ්ය කතාවක් කීමට ද අමතක කරන්නේ නැතිලු.

ඉහත සදහන් පොතේ, ඉතාම පිළිකුල් කල යුතු බුදු දහමට පටහැනි අදික මිත්යවන්ගේ සපිරි කරුණු වලින් සමන් විත් වෙයි.

මෙම පොත ප්‍රශ්න හා පිළිතුරු සැපයීමේ ආකාරයකට රචනා කර ඇත. අඩංගු දේවල් කිහිපයක් මෙසේ සදහන් කරනු කැමැත්තෙමි.

**ස්වාමිනි කලක් යද්ධි ශ්‍රී ලංකාවේ බිහ්ෂුන්ට කුමක් සිදුවේද?**

ලාංකීය බික්ෂුවට රියදුරු බලපත්‍ර ලැබෙනවා. පිරිවෙන්වල කාන්තාවන් උගන්වනවා. බොහෝ බික්ෂුන් විවාහ වෙනවා. බොහෝ අය පැවිදිව සිටින්නේ ටික කාලයයි. ආගමික වතාවත්වලට පමණක් චිවරය දරනවා.මහායාන ක්‍රම වියපත වෙනවා.

**ස්වාමිනි අනාගත මිනිසා නිවන් දකීද? **

අනාගත විද්‍යා වේදීන් විද්‍යා ඇසින් පරමාණු විනිවිද දැක ලෝකෝත්තර ශක්තියේ චායාවන් අති සුක්ෂම දර්ශක මගින් දකිනවා. දැනටමත් ඔවුන් (විද්‍යා වේදීන්) අනුමාන වශයෙන් නිවන දැක තිබෙනවා.

** ස්වාමිනි දෙව්ලොවක් යනු කුමක්ද? දිවය ලෝක පිහිට තිබෙන්නේ කොහෙද?**

රුප ,වේදනා, ..... යන කොටස් පහෙන් නිර්මිත පුරුෂයා එක ලොවක්, ස්ත්‍රිය එක ලොවක්, මේ ස්ත්‍රී පුරුෂ දෙන්නා එක් වීමෙන් දෙලොවක් අති වෙනවා. මේ ලෝක දෙකේ එකතුව තම දෙව්ලොව වන්නේ. දැනුම බුද්දිය, .... සමන්විත සිත මොළ අති ස්ත්‍රී පුරුෂයන්ගේ එක් වීමෙන් මෙලොවම දෙව්සැප ලබා ගන්න පුළුවන්.

ඉහත සදහන් කලේ ඉතා ස්වල්පයක් පමණි. මෙවැනි මිත්‍ය සංකල්ප වලින් ගහන පොත රචනා කර අති චිවරධරියගේ තත්වය ඔබට හිත ගත හැකිය. බෞද්ධ බික්ෂුවක් ලෙස පෙනී සිට. තමාට නැති උසස් බල ඉර්ධි ඇතයි පවසමින්, ගමේ ගොඩේ මිනිසුන් රවටමින්, කුණුහරප ඇදබාමින් බෞද්ධ දර්ශනය, බුද්ධ ශාශනය විනාසයට ගෙන යන මෙවැන්නන් හට කුමක් කල යුතුද?

බුදු දහම රැක ගැනීමට මෙවැන්නන් ශාස්හනයෙන් නෙරප දැමිය යුතු නොවේද?

අන්තගාමී මුස්ලිමයා රට ආක්‍රමණය කරද්දී, මෙවැනි දුශ්ශීල, ධර්මය විකුර්ති කරන, චීවරධාරීන් අනෙක් පසින් ධර්මය වනසා දමයි.

මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ වෙනවා පමණක් නොව, පිරිසිදු බුද්ධ ධර්මය වනසන්නවුන් වෙනුවෙන් නැගී සිටිය යුතු නොවේද?

[QUOTE="sebastian show, post: 12793258, member: 388298"] [b]බුදු දහමට නිගා දෙන,හොර ගෙඩියෝ....[/b] [SIZE=5][B]බුදු දහමට නිගා දෙන, බික්ෂුත්වය වනසන, බික්ෂු නාමයෙන් පෙනී සිටින හොර ගෙඩියෝ.... මාගේ මහනුවර, නාවලපිටිය ප්‍රදේශයේ වෙසෙන හිතවතෙකු මා හට තැපැල් මාර්ගයෙන් පොතක් තෑගී කොට ඒවා තිබුණි. ඔහු බුදු ධහම පිළිබද මන දැනුමක් ඇති නිවුණු ගති ඇති පුද්ගලයෙකි. පොතේ නම: තෙවැනි ඇසින් දුටු අනාගත ලෝකය, තාක්ෂනය, සහ මිනිසා. පොත ලියා ඇති කතෘ: යටල සුමේධ හිමි. වෙසෙන පන්සල : ශ්‍රී විජයබා පිරිවෙන් විහාරය, අඹගමුව. මෙම බික්ෂුව (පොතේ කතෘ) තමන්ට අනාගතය, අතීතය වර්තමානය, (තුන කල) දක්නා විශේෂ බලයක් ඇති බව පවසා ඇත. අනේ සාදු කොච්චර දෙයක්ද? මේ බලවත් මානසික හැකියාවක් ඇති බික්ෂුව, ගැනු ළමයෙක පන්සලට යන විට අසබ්ය කතාවක් කීමට ද අමතක කරන්නේ නැතිලු. ඉහත සදහන් පොතේ, ඉතාම පිළිකුල් කල යුතු බුදු දහමට පටහැනි අදික මිත්යවන්ගේ සපිරි කරුණු වලින් සමන් විත් වෙයි. මෙම පොත ප්‍රශ්න හා පිළිතුරු සැපයීමේ ආකාරයකට රචනා කර ඇත. අඩංගු දේවල් කිහිපයක් මෙසේ සදහන් කරනු කැමැත්තෙමි. **ස්වාමිනි කලක් යද්ධි ශ්‍රී ලංකාවේ බිහ්ෂුන්ට කුමක් සිදුවේද?** ලාංකීය බික්ෂුවට රියදුරු බලපත්‍ර ලැබෙනවා. පිරිවෙන්වල කාන්තාවන් උගන්වනවා. බොහෝ බික්ෂුන් විවාහ වෙනවා. බොහෝ අය පැවිදිව සිටින්නේ ටික කාලයයි. ආගමික වතාවත්වලට පමණක් චිවරය දරනවා.මහායාන ක්‍රම වියපත වෙනවා. **ස්වාමිනි අනාගත මිනිසා නිවන් දකීද? ** අනාගත විද්‍යා වේදීන් විද්‍යා ඇසින් පරමාණු විනිවිද දැක ලෝකෝත්තර ශක්තියේ චායාවන් අති සුක්ෂම දර්ශක මගින් දකිනවා. දැනටමත් ඔවුන් (විද්‍යා වේදීන්) අනුමාන වශයෙන් නිවන දැක තිබෙනවා. ** ස්වාමිනි දෙව්ලොවක් යනු කුමක්ද? දිවය ලෝක පිහිට තිබෙන්නේ කොහෙද?** රුප ,වේදනා, ..... යන කොටස් පහෙන් නිර්මිත පුරුෂයා එක ලොවක්, ස්ත්‍රිය එක ලොවක්, මේ ස්ත්‍රී පුරුෂ දෙන්නා එක් වීමෙන් දෙලොවක් අති වෙනවා. මේ ලෝක දෙකේ එකතුව තම දෙව්ලොව වන්නේ. දැනුම බුද්දිය, .... සමන්විත සිත මොළ අති ස්ත්‍රී පුරුෂයන්ගේ එක් වීමෙන් මෙලොවම දෙව්සැප ලබා ගන්න පුළුවන්. *********************** ඉහත සදහන් කලේ ඉතා ස්වල්පයක් පමණි. මෙවැනි මිත්‍ය සංකල්ප වලින් ගහන පොත රචනා කර අති චිවරධරියගේ තත්වය ඔබට හිත ගත හැකිය. බෞද්ධ බික්ෂුවක් ලෙස පෙනී සිට. තමාට නැති උසස් බල ඉර්ධි ඇතයි පවසමින්, ගමේ ගොඩේ මිනිසුන් රවටමින්, කුණුහරප ඇදබාමින් බෞද්ධ දර්ශනය, බුද්ධ ශාශනය විනාසයට ගෙන යන මෙවැන්නන් හට කුමක් කල යුතුද? බුදු දහම රැක ගැනීමට මෙවැන්නන් ශාස්හනයෙන් නෙරප දැමිය යුතු නොවේද? අන්තගාමී මුස්ලිමයා රට ආක්‍රමණය කරද්දී, මෙවැනි දුශ්ශීල, ධර්මය විකුර්ති කරන, චීවරධාරීන් අනෙක් පසින් ධර්මය වනසා දමයි. මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ වෙනවා පමණක් නොව, පිරිසිදු බුද්ධ ධර්මය වනසන්නවුන් වෙනුවෙන් නැගී සිටිය යුතු නොවේද?[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/527756_230963660353886_1938128829_n.jpg[/IMG][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom