Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමේ කර්මය හා ඉස්ලාම් ඇතුලු වෙනත් ආගම් වල කර්මය ඉතාම වෙනස් ස්වරූප ගනියි. මෙහු මුලින් බුදු දහමේ කර්මය පිළිඹඳ සඳහනක් කරයි. බුදුදහමේ එන කර්මය අඩංගු හේතු ප්‍රත්‍ය න්‍යායට කර්මය පමණක් නොව උතු නියාමය, ධම්ම නියාමය,චිත්ත නියාමය ආදී කොටස් කීපයකින්ම දෙයක් ඵල දේ. ඒවා ගැන සිංහලෙන් ඉගෙන ගැනීමට අපට අන්යාගමිකයෙක් ගේ උදව් අවශ්‍ය නැත. මේ බ්ලෝග් අඩවියේ ලිපි ලියන්නාගේ ඉලක්කගත පිරිස සිංහල බෞද්ධයින් මිස අන්‍ය පිරිස් නොවේ.

එබැවින් බුදු දහම ගැන කියාදීමට ඔහුගේ ලිපි කියැවීම අනවශ්‍යයි.

මෙතන ගැටලුව එක නොවේ. මොහු ඊලඟට ප්‍රකාශ කරන්නේ ඔහු අදහන ආගමේ (මෙය ඒක දේවවාදී ආගමකි.) අවිශ්වාස කරන්නන්ට (infidel) දඬුවම් ලබාදීම කර්ම ඵල දීමක් බවයි. එසේ නම් විශ්වාස කරන්නනට දඬුවම් හිමිනොවන බවකුදු මෙහිදී කියැවේ.

කර්මය ඉස්ලාම් ආගමිකයින් තමන්ට ආරෝපණය කරගත්තාවුවත් අපට කම් නැත. නමුත් බෞද්ධයාගේ කර්මය හා ඉස්ලාම් ආගමිකයින් දෙවියන් විනිස්චය කරන විට ලබාදෙන දඬුවම් හා සමාන කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි.

"චේතනාහං හික්කවේ කම්මං වදාමි" ක්‍රියාවට මුල චේතනාව වේ. ක්‍රියවට අනුව ඵලය ලැබේ.

මේ අනුව

ලෝභ

දෝශ

මෝහ (මෝඩ කම හා මිත්‍යාදෘෂ්ටිය.)

යන අකුසලගාමී සිතුවිලි තුලින් කරන ක්‍රියාවලට ඔවුනට ඵල දීමක් සිදුවේ. මිත්‍යා දෘෂ්ටිය යනුවෙන් සැලකෙන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් බැහැරව අන් මගක ගමන් කිරීම හා මෝහයෙන් මුලාවී සිටීමයි. එම නිසා කර්මය යහපත් ආකාරයකින් ඵල දෙන්නේ සම්‍යක් දෘෂ්ටිකයින්ට බවත් කර්මය ඵලදී නිරයේ වැටෙන්නේ ඉහත ලිපිය ලියන පුද්ගලයාට අනුව "අවිශ්වාස කරන්නන්" නොව මිත්‍යා දෘෂ්ටිකයින් බවත් පැහැදිළි වේ.

එමෙන්ම ධර්මය විකෘති කිරීම, ධර්මයට වෙනත් ආකාරයකට අධර්මය සමග මුසු කිරීම නිරයේ භයානක ප්‍රතිඵල ලබාදෙන කර්මයක් බව මේ ලිපිය ලියන්නා නොදැනීම අවාසනාවකට කරුණකි.

බුදු දහමේ ආත්මයක් ගැන ඉගැන්වෙන්නේ නැති බව මතක් කිරීමට කැමැත්තෙමි. "අනිත්‍ය දුක්ක හා අනාත්ම ස්වභාව ලෝකයට ඇත්තේය"

[QUOTE="king_pandukabaya, post: 13611074, member: 279674"] [SIZE="4"][B]බුදු දහමේ කර්මය හා ඉස්ලාම් ඇතුලු වෙනත් ආගම් වල කර්මය ඉතාම වෙනස් ස්වරූප ගනියි. මෙහු මුලින් බුදු දහමේ කර්මය පිළිඹඳ සඳහනක් කරයි. බුදුදහමේ එන කර්මය අඩංගු හේතු ප්‍රත්‍ය න්‍යායට කර්මය පමණක් නොව [COLOR="Red"]උතු නියාමය, ධම්ම නියාමය,චිත්ත නියාමය ආදී කොටස් කීපයකින්ම[/COLOR] දෙයක් ඵල දේ. ඒවා ගැන සිංහලෙන් ඉගෙන ගැනීමට අපට අන්යාගමිකයෙක් ගේ උදව් අවශ්‍ය නැත. මේ බ්ලෝග් අඩවියේ ලිපි ලියන්නාගේ ඉලක්කගත පිරිස සිංහල බෞද්ධයින් මිස අන්‍ය පිරිස් නොවේ. එබැවින් බුදු දහම ගැන කියාදීමට ඔහුගේ ලිපි කියැවීම අනවශ්‍යයි. මෙතන ගැටලුව එක නොවේ. මොහු ඊලඟට ප්‍රකාශ කරන්නේ ඔහු අදහන ආගමේ (මෙය ඒක දේවවාදී ආගමකි.) [COLOR="red"]අවිශ්වාස කරන්නන්ට (infidel) දඬුවම් ලබාදීම කර්ම ඵල දීමක් බවයි. එසේ නම් විශ්වාස කරන්නනට දඬුවම් හිමිනොවන බවකුදු මෙහිදී කියැවේ. [/COLOR] කර්මය ඉස්ලාම් ආගමිකයින් තමන්ට ආරෝපණය කරගත්තාවුවත් අපට කම් නැත. නමුත් බෞද්ධයාගේ කර්මය හා ඉස්ලාම් ආගමිකයින් දෙවියන් විනිස්චය කරන විට ලබාදෙන දඬුවම් හා සමාන කිරීම අර්ථ විරහිත ක්‍රියාවකි. [COLOR="red"]"චේතනාහං හික්කවේ කම්මං වදාමි" ක්‍රියාවට මුල චේතනාව වේ. ක්‍රියවට අනුව ඵලය ලැබේ. මේ අනුව ලෝභ දෝශ මෝහ (මෝඩ කම හා මිත්‍යාදෘෂ්ටිය.)[/COLOR] යන අකුසලගාමී සිතුවිලි තුලින් කරන ක්‍රියාවලට ඔවුනට ඵල දීමක් සිදුවේ. මිත්‍යා දෘෂ්ටිය යනුවෙන් සැලකෙන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් බැහැරව අන් මගක ගමන් කිරීම හා මෝහයෙන් මුලාවී සිටීමයි. එම නිසා [COLOR="red"]කර්මය යහපත් ආකාරයකින් ඵල දෙන්නේ සම්‍යක් දෘෂ්ටිකයින්ට බවත් කර්මය ඵලදී නිරයේ වැටෙන්නේ ඉහත ලිපිය ලියන පුද්ගලයාට අනුව "අවිශ්වාස කරන්නන්" නොව මිත්‍යා දෘෂ්ටිකයින් බවත් පැහැදිළි වේ.[/COLOR] එමෙන්ම[COLOR="red"] ධර්මය විකෘති කිරීම, ධර්මයට වෙනත් ආකාරයකට අධර්මය සමග මුසු කිරීම [/COLOR]නිරයේ භයානක ප්‍රතිඵල ලබාදෙන කර්මයක් බව මේ ලිපිය ලියන්නා නොදැනීම අවාසනාවකට කරුණකි. බුදු දහමේ [COLOR="red"]ආත්මයක් ගැන ඉගැන්වෙන්නේ නැති[/COLOR] බව මතක් කිරීමට කැමැත්තෙමි. "අනිත්‍ය දුක්ක හා අනාත්ම ස්වභාව ලෝකයට ඇත්තේය" [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom