බුදු දහමෙ එන ප්‍රෙත වස්තු කිහිපයක්

jungle lion

Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    බුදු දහමෙ එන ප්‍රෙත වස්තු කිහිපයක්

    1) පව් කල ගෑහනියගෙ කතාව.

    භූත යන පුතුගෙ පියාට තිස්සා හ මන්තා කියා බිරින්දන් 2 සිටියා. පසු කාලෙක නරක ගති පවතුම් ඈති
    මන්තා මෑරි ප්රෙතියක්ව ඉපදී දිනක් භූතගෙ පියා නිවසේ නෑති අතරෙ නිවස අසලට ආවා. මෙ ප්‍රෙතිය දුටු තිස්සා ප්‍රෙතියගෙන් තොප කවරෙක්ද යන්න ප්‍රශ්න කලා. එහිදි ප්‍රෙතිය තමා මෙම නිවසෙ සිටි මන්තා බව කිවාය. කුමන පවක් කොට ප්‍රෙත ලොකයෙ උපන්නෙද යන්න අසූ විට ප්‍රෙතිය මෙසෙ කීවය.

    මම ක්‍රොද කරන පරුශ බස් කියන , ඊර්ශායා කරන මසුරු සිත් ඈති තෑනත්තියක් වීමි. මම නපුරු වචන කතා කොට මෙලොවින් ප්‍රෙත ලොකයට ගියෙමි යඉ ප්‍රෙතිය කීවාය.

    පසුව තිස්සා විසින් භික්ශූන් අට නමක් වඩම්වා දන් දී ඈය ප්‍රෙත දුකින් නිදහස් කලාය. දිව්ය සම්පත් ලගා කර දුන්නාය.

    2) කෙලාම් කීමෙ බරපතලකම

    නාරද හිමි රනවන් ගතක් හා ඌරු කටක් අති ප්‍රෙතයෙක් දක්නා ලඩි. එ ප්‍රෙතයාගෙ පුර්ව කර්මය විමසා බෑලු විත හෙතෙම කාශ්යප බුදු සසුනෙ භික්ශුවක්ව සිටියදී කාඉක සන්වරය අරක්ශා කල පිනෙන් රනවන් පාට සිරුරක් ඈත්තෙක් විය. වචනය්එන් භික්ශූන්ට ආක්රොශ පරිභව කල පවින් නිරයෙහි පෑසි දෑන් ඌරු කටක් ඈති ප්‍රෙතයෙක් වී ඉපදී අති බවද ප්‍රෙතයා කියන ලදි.


    එබඑවින් පින්වතුනි මනුලොව ජීවත් වන ඔබ දුකට හෙතුවන කිලිටි කර්ම නොකොට පිරිසිදු ජීවිතයක් ගත කිරීමට සිතට ගන්න. උතුම් උ බුදු දහමට නිගරු නොකරන්න. මිත්යාදුශ්ටික ආගම් වලට නොරවටෙන්
     
    Last edited:

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    facebook eken uputa ganna ladi.
    2hnbcsi.jpg

    14j5jdj.jpg

    v7z9zq.jpg

    14m8bqw.jpg