බුදු දහම ආරක්ෂාකරමු

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
බුදු දහම ආරක්ෂාකරමු

575593_416394121706421_318576704821497_1693579_1263128458_n.jpg


536265_420083178004182_318576704821497_1701586_1233425842_n.jpg



සිංහල රජ දවස අභිමානවත් මාතලේ කැරල්ලට මහා ආශිර්වාදයක් වූ කුඩා පොළ හිමියන් වැඩ සිටි, අධිරාජ්‍ය විරෝධී, ”සිංහලේ නිදහස් සටන” මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ , හෙළ රජපුතුනට ඔටුනු පැළඳ වූ, සියදහස් ගණනක මහා රහතුන් වහන්සේලාගේ පාදශ්පර්ශයෙන් පූජනීය වූ ඓතිහාසික "රංගිරි දඹුලු පින්බිමද" මේ වන විට රුදුරු අන්තවාදී මුසල්මානු ග්‍රහනයට නතු වෙමින් පවතී, නතු කරමින් පවතී.....

පූජා භූමි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ රජයට පවරාගත් ‍ඓතිහාසික රංගිරි දඹුලු පුදබිමට අයත් ඉඩම් "මුසල්මානු" හා "හින්දු" ආගමික මධ්‍යස්ථාන ඉදිකරගැනීම සදහා අතීශයින්ම නින්දිත හා රහසිගත ලෙස මුදලට පවරාදීමේ ජාතිද්‍රෝහී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. රංගිරි දඹුලු රජමහා විහාරාධිපති සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් පවසන පරිදි මේ මහා ජාතික අපරාධය පිටුපස සිටින්නේ ප්‍රබලම දේශපාලඥයන් කිහිප දෙනෙකි. මේ මංකොල්ලය පිළිබදව ගරු ජනපති තුමන් හා "බුද්ධශාසන ඇමති ධූරය දරන්නා වද" දැනුවත් කර ඇතත් මේ වන තුරුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබී නැත. එම තත්ත්වය වහාම නිවැරැදි කිරීමට පියවර නොගතහොත් ජීවිත පරිත්‍යාගයෙන් ඒවා ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා සියලුම සිංහල බෞද්ධ බලවේග ඒකරාශි කරන බවත් ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් 8 දා පස්‌වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩි දුරටත් පැවසූහ.

මේ රටේ ඉහලම තැන සිට කුණු කානුවේ ලගින පහලම දේශපාලුවන් දක්වා උන්ට ඇවැසි ලෙස ජාතියේ උරුමයන් විකුණාගෙන කන්නට මේවා උන්ගේ අම්මා අප්පාගෙන් ලැබුණු බුදල් නොවේ. එමෙන්ම අපේ අතීත මී මුතුන්, රජ දරුවන් මේ පුණ්‍ය භූමි ජිවිත පරිත්‍යාගයෙන් අපට උරුම කර දුන්නේ එක එකාගේ ඕනෑ එපාකම් අනුව ගෙරිමස් කඩ දැමීමට හෝ කුප්පායම් අටවාගෙන විලාප තැබීමට නොවේ. දිනෙන් දින කෙළෙසන මේ මහා සිංහල බොදු උරුමයන් වැනසීමට ඉඩ දී අපි නිහඩව බලා සිටියොත් මේ සිංහල ලක් දෙරණ රැකි භූමි පුත්‍රයන් මීණීවලේ සිට අප සාප කරනවා නම් නොඅනුමානයි.

තම තමන් කුමන දෑ සිදු කළත් මිත්‍යාදෘෂ්ටිය වෙනුවෙන් පෙනී සිටීම එය පැතිරිවීම සතර අපායෙන් කෙළවරවීමට මගකි. බුදු වදන අනුව එය මෙසේය “මිච්ඡ දිට්ඨී සමාදානා සත්ථා ගච්ඡන්ති දුග්ගතිං”

http://www.divaina.com/2012/04/09/news25.html

uputaa genima -
Protect the Buddhism - බුදු දහම ආරක්ෂාකරමු group eken
 
  • Like
Reactions: uzi101