Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම මෙයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ලංකාවේ බෞද්ධ චැනල් වැහි වැහැලා ඒවාට එන ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නනේ ඉතිහාසය පාඩමයි සෞඛ්යය පාඩමයි විතරයි. බුදුන් දෙසූ දහමේ තියෙන්නේ ජාතක කතා සහ හොඳ පුරුදු ටික විතරද? , එතනින් එහා දෙයක් නැද්ද.?සූත්ර,ජාතක කතා,විමාන වස්තු(දේවත්වයට පත් වෙච්ච අය ගැන කතා) ,පෙරේත වස්තු (භූත,පෙරේත,පිසාචයො පත් වෙච්ච අය ගැන කතා )අභිධර්මය අටුවා කතා (බුද්ධඝෝස හාමුදුරුවො ලියපු කතා)

ප්රසිද්ධ යැයි කියන මේ ස්වාමින් වහන්සේලා ගැඹුරු ධර්මය දේශනා කරන්නේ නැත්තේ ඇයි..?සමහර හාමුදුරුවෝ ගැඹුරු ධර්මට ගැන දන්නව සමහර හාමුදුරුවෝ දන්නෙ නැතිව ඇති. මුලින්ම අපි සරල දෙයින් පටන් ගන්න ඕනි.

අනික අපි දන්නේ සිංහල විතරයි. එහෙව් එකේ පාලියෙන් බණ දෙසන්න හදන්නේ ඇයි..?

නිවන් දකින්න පාලි ඕනිමද?

එතකොට අපි පාලියෙන්ද නිවන් දකින්නේ.?

සිංහලෙන් නිවන් දකින්න බැරිද.?

සිංහල,පාලි කියල නැහැ නිවන් දකින්න පින් කරන්න ඕනි (හොද

සිතුවිලි,හොදක්රියා) අධිෂ්ඨාණය තියෙන්න ඕනි,උත්සහය තියෙන්න ඕනි. කවි කියන කොටත් රහත් වෙච්ච අය ඉන්නවා

භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන ඉන්න සීන් එක විතරක්

ඇයි.?ඇස්දෙක පියාගෙන භාවනා කරන්නෙ බාහිරින් පෙනෙන දේවල්

මගහරින්න. උදා:- කාමය අවුස්සන දෙයක් පෙනුනොත් භාවනා කරල ඉවරයි නේද?

ගැඹුරු භාවනා ක්රම අකැපද ?නැහැ. පලමුවෙන්ම මෛයිත්රී භාවනාවෙන් මුල පුරන්න ඕනි.

නිවනක් හොයාගෙන බෝධිය වටේ කැරකෙන්න උගන්නවන්නේ ඇයි.?නිවන තියෙන්නෙ අප ලගමයි.

අපිට දන්දෙන්න කියාලා උන් වහන්සේ ලා රැස් කරන්නේ අැයි..? එම

හාමුදුරුවරු මාරගඵල නොලබල ඇති.

දැන් මේවා කියන අපි ආගම් විරෝධි වුන්ද.? එහෙම නැහැ මං හිතන්නෙ මෙහෙම ප්රශ්ණ කරන්නත් ධර්මය ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන මනුස්සයන්ට ඇතිවන පොදු සිතුවිලි

මහනායක උන්නාන්සේලා ඉන්නේ මොකටද ,?තම තමන්ගෙ නිකාය ගැන පාලන කටයුතු ඉදිරියට ගිනියන්න.රජයට උපදෙස් දීමට

කවදාවත් ටීවි එකේවත් බණක් කියලා තියෙනවාද?තියෙනවා

උන්වහන්සේලා බණ දන්නේ නැද්ද,? දන්නවා

සිවුර ඇද ගත්ත අය කැම්පස් වල ඉන්නේ ඇයි..?ඉගෙනගන්න

බුදුන් කවද්ද භික්ෂුවට කැම්පස් යන්න යැයි දේශනා කලේ..?ඕනෑම

මනුෂ්්යයෙක්ට ඉගෙනීමේ අයිතිය ඇත.

අතරහරින ධර්මය උගත යුතු අය සිවුර දාගෙන කැම්පස් වල රැස් කරන ධර්මය උගෙන්නේ ඇයි.?තම තමන්ගෙ ආසාවල් බුද්ධ ධර්මය ගැන ගැඹුරට ඉගෙනගන්නවා ඇති.බෞද්ධ ශිෂ්ධාචාරය,පාලි භාෂාව සංස්කෘත,විදේශීය භාෂා,

එතකොට ඔවුනගෙයි අපෙයි වෙනස මොකක්ද,?හාමුදුරුවරු සිවුර දරා සිටිනවා (සසර ගමන නවත්වන්න උපදෙස් හා මාර්ගය පෙන්නනවා) අපි සසර ගමන දික් කර ගන්න ක්රියා කරනවා,(සිත,කය,වචනයෙන්)

අපිට එතකොට ඔවුන් වැඳිය යුතුද? අප වදින්නේ බුදුපියාණන් දරාගෙනන සිටි උත්තම සිවුරටයි,අප ඉගෙනගෙගන තියෙනවා නේද?වැඩිහිටියන්ට වදින්න.වැන්දහමතත් පින් සිද්ධ වෙනව.ආනිසංස හම්බවෙනව(හොද ප්රතිඵල)
ධර්මාශෝක අධ්යක්ෂණය කරපු නිර්ණාමික අය එඩිට් කරපු ධර්මයක් නේද අද අපි රසවිඳින්නේ?.  මම බැලුවෙ නැහැ චිත්රපටිය. එක එම චිත්රපටියෙ අඩුපාඩු හොයන්න පුලුවන්නම් ඔයාට ධර්මය ගැන හොද අවබෝධයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ප්රඥාවන්තයා හරි දේ තොරා බේරා ගන්නවා.

[QUOTE="Helo1, post: 22006901, member: 513769"] [SIZE=4]දැන් ලංකාවේ බෞද්ධ චැනල් වැහි වැහැලා ඒවාට එන ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නනේ ඉතිහාසය පාඩමයි සෞඛ්යය පාඩමයි විතරයි. බුදුන් දෙසූ දහමේ තියෙන්නේ ජාතක කතා සහ හොඳ පුරුදු ටික විතරද? , එතනින් එහා දෙයක් නැද්ද.?[COLOR=Blue]සූත්ර,ජාතක කතා,විමාන වස්තු(දේවත්වයට පත් වෙච්ච අය ගැන කතා) ,පෙරේත වස්තු (භූත,පෙරේත,පිසාචයො පත් වෙච්ච අය ගැන කතා )අභිධර්මය අටුවා කතා (බුද්ධඝෝස හාමුදුරුවො ලියපු කතා)[/COLOR] ප්රසිද්ධ යැයි කියන මේ ස්වාමින් වහන්සේලා ගැඹුරු ධර්මය දේශනා කරන්නේ නැත්තේ ඇයි..?[COLOR=Blue]සමහර හාමුදුරුවෝ ගැඹුරු ධර්මට ගැන දන්නව සමහර හාමුදුරුවෝ දන්නෙ නැතිව ඇති. මුලින්ම අපි සරල දෙයින් පටන් ගන්න ඕනි.[/COLOR] අනික අපි දන්නේ සිංහල විතරයි. එහෙව් එකේ පාලියෙන් බණ දෙසන්න හදන්නේ ඇයි..? නිවන් දකින්න පාලි ඕනිමද? එතකොට අපි පාලියෙන්ද නිවන් දකින්නේ.? සිංහලෙන් නිවන් දකින්න බැරිද.? [COLOR=Blue]සිංහල,පාලි කියල නැහැ නිවන් දකින්න පින් කරන්න ඕනි (හොද සිතුවිලි,හොදක්රියා) අධිෂ්ඨාණය තියෙන්න ඕනි,උත්සහය තියෙන්න ඕනි. කවි කියන කොටත් රහත් වෙච්ච අය ඉන්නවා[/COLOR] භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන ඉන්න සීන් එක විතරක් ඇයි.?[COLOR=Blue]ඇස්දෙක පියාගෙන භාවනා කරන්නෙ බාහිරින් පෙනෙන දේවල් මගහරින්න. උදා:- කාමය අවුස්සන දෙයක් පෙනුනොත් භාවනා කරල ඉවරයි නේද?[/COLOR] ගැඹුරු භාවනා ක්රම අකැපද ?[COLOR=Blue]නැහැ. පලමුවෙන්ම මෛයිත්රී භාවනාවෙන් මුල පුරන්න ඕනි. [/COLOR] නිවනක් හොයාගෙන බෝධිය වටේ කැරකෙන්න උගන්නවන්නේ ඇයි.?[COLOR=Blue]නිවන තියෙන්නෙ අප ලගමයි. [/COLOR] අපිට දන්දෙන්න කියාලා උන් වහන්සේ ලා රැස් කරන්නේ අැයි..? [COLOR=Blue]එම හාමුදුරුවරු මාරගඵල නොලබල ඇති.[/COLOR] දැන් මේවා කියන අපි ආගම් විරෝධි වුන්ද.? [COLOR=Blue]එහෙම නැහැ මං හිතන්නෙ මෙහෙම ප්රශ්ණ කරන්නත් ධර්මය ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන මනුස්සයන්ට ඇතිවන පොදු සිතුවිලි[/COLOR] මහනායක උන්නාන්සේලා ඉන්නේ මොකටද ,?[COLOR=Blue]තම තමන්ගෙ නිකාය ගැන පාලන කටයුතු ඉදිරියට ගිනියන්න.රජයට උපදෙස් දීමට[/COLOR] කවදාවත් ටීවි එකේවත් බණක් කියලා තියෙනවාද?[COLOR=Blue]තියෙනවා[/COLOR] උන්වහන්සේලා බණ දන්නේ නැද්ද,? [COLOR=Blue]දන්නවා[/COLOR] සිවුර ඇද ගත්ත අය කැම්පස් වල ඉන්නේ ඇයි..?[COLOR=Blue]ඉගෙනගන්න [/COLOR] බුදුන් කවද්ද භික්ෂුවට කැම්පස් යන්න යැයි දේශනා කලේ..?[COLOR=Blue]ඕනෑම මනුෂ්්යයෙක්ට ඉගෙනීමේ අයිතිය ඇත.[/COLOR] අතරහරින ධර්මය උගත යුතු අය සිවුර දාගෙන කැම්පස් වල රැස් කරන ධර්මය උගෙන්නේ ඇයි.?[COLOR=Blue]තම තමන්ගෙ ආසාවල් බුද්ධ ධර්මය ගැන ගැඹුරට ඉගෙනගන්නවා ඇති.බෞද්ධ ශිෂ්ධාචාරය,පාලි භාෂාව සංස්කෘත,විදේශීය භාෂා,[/COLOR] එතකොට ඔවුනගෙයි අපෙයි වෙනස මොකක්ද,?[COLOR=Blue]හාමුදුරුවරු සිවුර දරා සිටිනවා (සසර ගමන නවත්වන්න උපදෙස් හා මාර්ගය පෙන්නනවා) අපි සසර ගමන දික් කර ගන්න ක්රියා කරනවා,(සිත,කය,වචනයෙන්)[/COLOR] අපිට එතකොට ඔවුන් වැඳිය යුතුද? [COLOR=Blue]අප වදින්නේ බුදුපියාණන් දරාගෙනන සිටි උත්තම සිවුරටයි,අප ඉගෙනගෙගන තියෙනවා නේද?වැඩිහිටියන්ට වදින්න.වැන්දහමතත් පින් සිද්ධ වෙනව.ආනිසංස හම්බවෙනව(හොද ප්රතිඵල)[/COLOR][/SIZE][INDENT][SIZE=4]ධර්මාශෝක අධ්යක්ෂණය කරපු නිර්ණාමික අය එඩිට් කරපු ධර්මයක් නේද අද අපි රසවිඳින්නේ?. [COLOR=Blue] මම බැලුවෙ නැහැ චිත්රපටිය. එක එම චිත්රපටියෙ අඩුපාඩු හොයන්න පුලුවන්නම් ඔයාට ධර්මය ගැන හොද අවබෝධයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. ප්රඥාවන්තයා හරි දේ තොරා බේරා ගන්නවා.[/COLOR][/SIZE] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom