Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම මෙයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා ඔය ගේන තර්ක බොහොමයක් අවුරුදු 500 ක් පරණ තර්ක. ප්රොතෙස්තන්ත්වාදීන් කතෝලික පල්ලියට ගෙනාපු විවේචන තමයි, ඇයි මේ සම්ප්‍රදායන් තියෙන්නෙ? ඒව ආගමට පරිබාහිර දේවල් නේද? ඇයි මේ ලතින් භාසාව? ඇයි බයිබලය තම තමන්ගේ බාසවලට පරිවර්තනය කරන්නෙ බැරි? ඔවුන් ඒක නිසාම තමනේ ප්‍රධාන authority එක බවට බයිබලය (Sola scriptura (Latin: by Scripture alone) is a Christian theological doctrine which holds that the Christian Scriptures are the sole infallible rule of faith and practice) පත්කරගත්තේ. ඔය තර්කේ ගේන්න කලින් ඒක නිසා ඔයගෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඒක නිසා අවුරුදු 500 පරණ මේ ඉතිහාසය දිහා බලන්න. reformation කියන ව්‍යාපාරය අන්තිමේදි සාර්ථක වුනාද. තමන්ගේ විමුක්තිය උදෙසා ඕන වෙන්නෙ බයිබලය විතරයි කියල විස්වාස කෙරුව අයට අමතක වෙච්ච දෙයක් තමයි වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් සම්ප්‍රදායන් ඇතුලේ තියෙන්න පුළුවන් කියන එක.

ඔයගේ අනෙක් විවේචනය ජනප්‍රිය බුද්ධාගම ගැඹුරු නෑ කියන එක. ඒකට මට දෙන්න තියන උත්තරය බහුතරයකට ගැඹුරු දේවල් ඕන නෑ කියන එක.

හාමුදුරුවෝ විශ්ව විද්‍යාල වල සිටීම. ඒකනම් එක්තරා දුරකට ප්‍රශ්නයක්. හමුදුරුවෝ වැඩිදුර ඉගෙනීම ප්‍රස්නයක් නොවුනට බටහිර අධ්‍යාපනයෙන් හමුදුරුවන්ට වැඩක් තියනවද කියන එක තමයි ප්රශ්නය.

[QUOTE="Chethiya Wijayawardhana, post: 22007030, member: 556545"] [SIZE=4][COLOR=Purple]ඔයා ඔය ගේන තර්ක බොහොමයක් අවුරුදු 500 ක් පරණ තර්ක. ප්රොතෙස්තන්ත්වාදීන් කතෝලික පල්ලියට ගෙනාපු විවේචන තමයි, ඇයි මේ සම්ප්‍රදායන් තියෙන්නෙ? ඒව ආගමට පරිබාහිර දේවල් නේද? ඇයි මේ ලතින් භාසාව? ඇයි බයිබලය තම තමන්ගේ බාසවලට පරිවර්තනය කරන්නෙ බැරි? ඔවුන් ඒක නිසාම තමනේ ප්‍රධාන authority එක බවට බයිබලය (Sola scriptura (Latin: by Scripture alone) is a Christian theological doctrine which holds that the Christian Scriptures are the sole infallible rule of faith and practice) පත්කරගත්තේ. ඔය තර්කේ ගේන්න කලින් ඒක නිසා ඔයගෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා ඒක නිසා අවුරුදු 500 පරණ මේ ඉතිහාසය දිහා බලන්න. reformation කියන ව්‍යාපාරය අන්තිමේදි සාර්ථක වුනාද. තමන්ගේ විමුක්තිය උදෙසා ඕන වෙන්නෙ බයිබලය විතරයි කියල විස්වාස කෙරුව අයට අමතක වෙච්ච දෙයක් තමයි වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් සම්ප්‍රදායන් ඇතුලේ තියෙන්න පුළුවන් කියන එක. ඔයගේ අනෙක් විවේචනය ජනප්‍රිය බුද්ධාගම ගැඹුරු නෑ කියන එක. ඒකට මට දෙන්න තියන උත්තරය බහුතරයකට ගැඹුරු දේවල් ඕන නෑ කියන එක. හාමුදුරුවෝ විශ්ව විද්‍යාල වල සිටීම. ඒකනම් එක්තරා දුරකට ප්‍රශ්නයක්. හමුදුරුවෝ වැඩිදුර ඉගෙනීම ප්‍රස්නයක් නොවුනට බටහිර අධ්‍යාපනයෙන් හමුදුරුවන්ට වැඩක් තියනවද කියන එක තමයි ප්රශ්නය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom