Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම මෙයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් ධර්මය දේශනා කළේ අසන්නාගේ ප්‍රඥාවට එම අවස්ථාවේ සිටින මානසික තත්වයට ගෝචරවෙන විදියටයි... උදා : අංගුලිමාල, ආලවක, පටාචාරා... සමූහ දේශනාවකදී සෑම කෙනෙකුටම තමන් අරභයා දේශනා කරනවා යැයි සිතන ආකාරයට... දැන් ඉන්න භික්ෂූන්ට එහෙම බැරිව ඇති... හැබැයි අඩුම තරමේ ඒ සඳහා උත්සහායක්වත් ගන්නා භික්ෂූන් විරලයි....

නිවනට භාෂාවක්, ජාතියක්, ජන්මයක් නෑ.... නිවන යනු ශූන්යවීමයි.... ඇතිවන නැතිවෙන දෙයක් ඒකේ නෑ... නිවන යන කරා යන ගමන දුෂ්කරයි... ඒ සඳහා බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට මනා බුද්ධියෙන් පියවර ගණනාවක් පසුකෛාට අත්කරගත යුත්තක්...

භාවනාවේ මූලික පදනම එළඹි සිහියෙන් කටයුතු කිරීමයි... ජීවිතයේ සෑම දෙයක්ම එළඹි සිහියෙන් කරනවා යනු භාවනාව පුහුණුවීමයි.... සරලම කටයුත්තේ සිට ඉතා ගැඹුරුම තැනට යන තෙක් භාවනා ක්‍රම ප්‍රගුණ කළ හැකියි.. ඒ සඳහා නිවැරදි මාර්ගෝපදේශයක් අවශ්‍යයි.... ඇස් පියාගෙන ඇරගෙන ඉඳගෙන හිටගෙන ආදි ඕනෑම ක්‍රමයකට භාවනාව වැඩිය හැකිය....

බුදුන්ගේ දේශනාව අනුව ගස්, ගල්, පිළිම වන්දනයෙන් නිවන සාක්ෂාත් කරගත නොහැකිය... නමුදු ආගමක පැවැත්ම සඳහා මේවා පැවතිය යුතුය... වරද වී ඇත්තේ නූතන බෞද්ධයා බෝධි පූජාවෙන්, පිරිකර පූජාවෙන්, මෙගා ධාතු වන්දනාවෙන්, මල් පහන් දශලක්ෂ ගණන් පූජාවෙන් නිවනට ෂෝට් කට් හොයන එකයි.... වරකදී ආනන්ද තෙරුන්ට බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ”තමන් දෙස බලාගෙන ඊට ඇලී සිට ඔබට නිවන අවබෝධ කරගත නොහැකිය... අවබෝධයෙන් පිළිවෙත් පුරන්න”. ශ්‍රද්ධාව තුළින් ප්‍රඥාව උපදවා ගත යුතු වුවත් නූතන බෞද්ධයා ශ්‍රද්ධාව පමණක් මූලික කරගෙන අඳුරේ අතපත ගාමින් සිටිති.

මම දවසේ පැය 24 ම ගෙවෛන්නේ අස්ගරි - මල්වතු විහාර දෙක අතරමැද..... මම කවදාවත්ම දැකල නෑ මා නාහිමිවරුන් මහ මග වඩිනවා.... උන්වහන්සේලා බොහො විට වැඩ ඉන්නේ පළතුරු වට්ටියක්, පිරිකරක් රැුගෙන පැමිණෙන් දේශපාලූවන්ගේ ”ඔව් නේද, නෑ නේඳ’ වැනි පිළිතුරු දීමට පමණක්දෝ කියල හිතෙනවා.... ශාසනික මෙහෙවර උන්වහන්සේලාද අකැප වී ඇති සෙයකි. අතිසුඛෝපභෝගි මාලිගාවල හුදකලා සිටුවරුන් සිටින්නේ යම් සේ ද එය මීට ද එලෙස ම අදාලය....

නූතන භික්ෂුව ගැන කිව හැක්කේ ඔවුන් තවත් එක් ගිහි ඒකකයක් නියෝජනය කරන පිරිසක් බවට පත් වී හමාර බවය. ඔවුන් භික්ෂුවක් බව කිව හැක්කේ ඇග ලා සිටින සිවුරෙන් පමණි. කි‍්‍රයාවෙන් කතාවෙන් පෙනුමෙන් ඔවුන් තවත් එක් ගිහියෙක් පමණි.... කණගාටුවෙන් කිව හැක්කේ වර්තමානයේ බෞද්ධාගමට වැඩියෙන්ම වින කරන්නෝ භික්ෂුහුය..... ඔවුන් අරගල කරති.. දේශපාලනය කරති... ව්‍යාපාර කරති.... එබැවින් සිවුර ලා ගත් පමණින් ඔවුන් භික්ෂුන් නෙවෙයි...

ලෝකයේ ප්‍රායෝගික වූත්, අර්ථවත් වූ ආගමක් වෙත් නම් එය බුද්ධාගම පමකි. එය ලෝක පූජි.ත පුද්ගලයින් පවා බොහෝ අවස්ථාවල කියපු කරුණක්.... අපට සිදුව ඇත්තේ අතට ගත් දෙය කටට දා ගැනීමට නොහැකිව විලම්බීතව සිටින එවුන්ගේ තත්වයට වැටී බකංනිලාගෙන සිටීමටය....

[QUOTE="Pathfinder_A2Z, post: 22007256, member: 558124"] [SIZE=4][COLOR=Indigo] බුදුන් ධර්මය දේශනා කළේ අසන්නාගේ ප්‍රඥාවට එම අවස්ථාවේ සිටින මානසික තත්වයට ගෝචරවෙන විදියටයි... උදා : අංගුලිමාල, ආලවක, පටාචාරා... සමූහ දේශනාවකදී සෑම කෙනෙකුටම තමන් අරභයා දේශනා කරනවා යැයි සිතන ආකාරයට... දැන් ඉන්න භික්ෂූන්ට එහෙම බැරිව ඇති... හැබැයි අඩුම තරමේ ඒ සඳහා උත්සහායක්වත් ගන්නා භික්ෂූන් විරලයි.... නිවනට භාෂාවක්, ජාතියක්, ජන්මයක් නෑ.... නිවන යනු ශූන්යවීමයි.... ඇතිවන නැතිවෙන දෙයක් ඒකේ නෑ... නිවන යන කරා යන ගමන දුෂ්කරයි... ඒ සඳහා බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට මනා බුද්ධියෙන් පියවර ගණනාවක් පසුකෛාට අත්කරගත යුත්තක්... භාවනාවේ මූලික පදනම එළඹි සිහියෙන් කටයුතු කිරීමයි... ජීවිතයේ සෑම දෙයක්ම එළඹි සිහියෙන් කරනවා යනු භාවනාව පුහුණුවීමයි.... සරලම කටයුත්තේ සිට ඉතා ගැඹුරුම තැනට යන තෙක් භාවනා ක්‍රම ප්‍රගුණ කළ හැකියි.. ඒ සඳහා නිවැරදි මාර්ගෝපදේශයක් අවශ්‍යයි.... ඇස් පියාගෙන ඇරගෙන ඉඳගෙන හිටගෙන ආදි ඕනෑම ක්‍රමයකට භාවනාව වැඩිය හැකිය.... බුදුන්ගේ දේශනාව අනුව ගස්, ගල්, පිළිම වන්දනයෙන් නිවන සාක්ෂාත් කරගත නොහැකිය... නමුදු ආගමක පැවැත්ම සඳහා මේවා පැවතිය යුතුය... වරද වී ඇත්තේ නූතන බෞද්ධයා බෝධි පූජාවෙන්, පිරිකර පූජාවෙන්, මෙගා ධාතු වන්දනාවෙන්, මල් පහන් දශලක්ෂ ගණන් පූජාවෙන් නිවනට ෂෝට් කට් හොයන එකයි.... වරකදී ආනන්ද තෙරුන්ට බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ”තමන් දෙස බලාගෙන ඊට ඇලී සිට ඔබට නිවන අවබෝධ කරගත නොහැකිය... අවබෝධයෙන් පිළිවෙත් පුරන්න”. ශ්‍රද්ධාව තුළින් ප්‍රඥාව උපදවා ගත යුතු වුවත් නූතන බෞද්ධයා ශ්‍රද්ධාව පමණක් මූලික කරගෙන අඳුරේ අතපත ගාමින් සිටිති. මම දවසේ පැය 24 ම ගෙවෛන්නේ අස්ගරි - මල්වතු විහාර දෙක අතරමැද..... මම කවදාවත්ම දැකල නෑ මා නාහිමිවරුන් මහ මග වඩිනවා.... උන්වහන්සේලා බොහො විට වැඩ ඉන්නේ පළතුරු වට්ටියක්, පිරිකරක් රැුගෙන පැමිණෙන් දේශපාලූවන්ගේ ”ඔව් නේද, නෑ නේඳ’ වැනි පිළිතුරු දීමට පමණක්දෝ කියල හිතෙනවා.... ශාසනික මෙහෙවර උන්වහන්සේලාද අකැප වී ඇති සෙයකි. අතිසුඛෝපභෝගි මාලිගාවල හුදකලා සිටුවරුන් සිටින්නේ යම් සේ ද එය මීට ද එලෙස ම අදාලය.... නූතන භික්ෂුව ගැන කිව හැක්කේ ඔවුන් තවත් එක් ගිහි ඒකකයක් නියෝජනය කරන පිරිසක් බවට පත් වී හමාර බවය. ඔවුන් භික්ෂුවක් බව කිව හැක්කේ ඇග ලා සිටින සිවුරෙන් පමණි. කි‍්‍රයාවෙන් කතාවෙන් පෙනුමෙන් ඔවුන් තවත් එක් ගිහියෙක් පමණි.... කණගාටුවෙන් කිව හැක්කේ වර්තමානයේ බෞද්ධාගමට වැඩියෙන්ම වින කරන්නෝ භික්ෂුහුය..... ඔවුන් අරගල කරති.. දේශපාලනය කරති... ව්‍යාපාර කරති.... එබැවින් සිවුර ලා ගත් පමණින් ඔවුන් භික්ෂුන් නෙවෙයි... ලෝකයේ ප්‍රායෝගික වූත්, අර්ථවත් වූ ආගමක් වෙත් නම් එය බුද්ධාගම පමකි. එය ලෝක පූජි.ත පුද්ගලයින් පවා බොහෝ අවස්ථාවල කියපු කරුණක්.... අපට සිදුව ඇත්තේ අතට ගත් දෙය කටට දා ගැනීමට නොහැකිව විලම්බීතව සිටින එවුන්ගේ තත්වයට වැටී බකංනිලාගෙන සිටීමටය.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom