shenl said:
menna munge rage thrama...!!!
shenl sahodaraya obatath mahath pin...!!!!
shenl said:


kokka dagattu tread eka mokakkda machan?
me ayata thiyenne boho durata manasika rogayak wenna puluwan. eka para budu wenna gihin head eka gihilla![]()



machan mekai u mona unath elakiri eka , SBU eka, LS eka bloggersla gana okkoma danna ekek mama mukuth nokarama math ekka kokka dagannai awe
oita kalinuth $hine kiyalama ekak hadagena awith mata banna...![]()
![]()
(reply late une net slow banz)



කට්ටිය ඔක්කොම මේ group එක report කරන්න scam කියල![]()

රහත් වෙන්න එක පාරටම පුලුවන්ද?
මේ මෛත්‍රී බුදුන්ගේ අවතාරය දැන් රහත් වෙලා නම් ඉන්නෙ......
සොවාන්,සකෘදාගාමි,අනාගාමී වෙලා හිටියේ නැද්ද?
මාර ට්‍රිබල් ප්‍රොමෝෂන් එකක්
අනේ අපිටත් බුදුන් දැකලම යන්න පුලුවන් වෙයි එහෙනම්.
මේ වගේ ආගම් විකුනන හොරු අල්ලලා කූඩු කරන්න ඕන.


හරි ශයින් රිපෝට් කරා .... දන්න කියන අයටත් කිව්වා
දැනුවත් කිරීමට බොහෝම ස්තූතියි

elakiri machan rep ekatath thanks qwa
eken kotuwak panala mage![]()
සරත් ෆොන්සේක නිදහස් කරන්න කියල කෑගහපු
රන්ජන් නිදහස් කරන්න කියල පහන් පත්තුකරපු
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන මහලොකුවට කෑගහපු
ඒත් ඊට වඩා මට ලැජ්ජයි බන්
සරත් ෆොන්සේක නිදහස් කරන්න කියල කෑගහපු
රන්ජන් නිදහස් කරන්න කියල පහන් පත්තුකරපු
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන මහලොකුවට කෑගහපු
එලකිරි සාමාජිකයෝ මේවගේ මාතෘකාවක් ඉස්සරහ නිහඬ ඇයි??
ලැජ්ජයි
![]()
![]()
![]()
![]()