Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

….. නත්ථි මේ සරණං අඤ්ඤං …..

ලක්දිව භූමි උරුමැති දහම වන බුදු සමය හැරුණු කොට වැඩි වශයෙන් අදහන වෙනත් ආගම් තුනකි. මේ ආගම් ත්‍රිත්වයෙහිම ආක්රමණික ස්වරූපයන් ඇත. ඒ ආක්‍රමණ මුදා හැරෙන්නේ බෞද්ධයන් ඉලක්ක කරගෙන පමණක් නොව, ඒ, ඒ දේවවාදී ආගම් භක්තිකයන්ද ඉලක්ක කරගෙනය. නමුත් මෙවැනි ශාස්වථවාදී ආක්රමණයන්ට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ බෞද්ධයන් පමණි. එල්.ටී.ටී.ඊය උතුරේත්, නැගෙනහිරත් රජ කළ සමයේ, පීඩිත හින්දු ජනයා බලහත්කාරයෙන් හෝ පිහිට වන මුවාවෙන් කිතු දහමට නතු කර ගැනීම පසෙක තබමු. අනෙත් කවර අවස්ථාවකදීවත් කතෝලික, ඉස්ලාම් හා හින්දු බැතිමතුන් “ඔවුනොවුන්ගේ” ආක්රමණයන්ට, ආගම් ප්රචාරයන්ට ගොදුරු වනු ඉතාම අල්පය. අන්‍යාගම් වැළඳ ගත් බොදුවන් සිය ගණනින් නිදසුන් ලෙස පෙන්විය හැකි වුවත්, අන්‍යාගම් තුළ, වෙනත් ප්රචාරයන්ට හසු වූ ඇත්තන් සිටින්නේ කෙතරම් විරලවද? අපේ ඇත්තන් පමණක්, සදන, සදන සෑම තොණ්ඩුවක්ම බෙල්ලේ දමා ගන්නේ ඇයි? හාරන, හාරන සෑම බොරු වළකම ගිනි ගහන මද්දහනේත් වැටෙන්නේ ඇයි? අටවන, අටවන සෑම මළ පුඩුවකම අපේ ඇත්තෝම පැටලෙන්නේ ඇයි? කවුරුන් හෝ පැමිණ අටවන ඕනෑම කාළ බෝම්බයක්, මල්ලේ දමාගෙන ගෙදරට ගොස් අඹු දරුවන් සමඟ සිය පවුල එකට හිඳ පුපුරවා ගන්නා තැනට බෞද්ධයා පත්ව සිටින්නේ ඇයි?

අද මේ ගැන සංක්ෂිප්තව විමසා බලමු..

….. දෙවියෝ …..

පෘතුවියෙන් බොහෝ ඔබ්බෙහි ඇති සදෙව් ලෝ තුළ මෙලොවදී යහපතෙහි හැසිරෙන, මෙලොව තමාට මෙන්ම අන්‍යයන්ටද සෙත සාදා ගන්නා, එමඟින් සොඳුරු චුති සිත් ඇතිව මෙලොවින් නික්ම යන්නෝ උපදිති. ඒ බුදු සමය උගන්වන සැබෑ දෙවියන්ගේ තත්වයයි. මේ දෙවියන්ගෙන් සුළුතරය බුදු සමය නොදනිතත්, බොහොමයක් ඉතා දියුණු, පිළිවෙලකට සැකැසුණු මනස් ඇති, මනස්කාන්ත දේහ ධාරීහු වෙති. එබඳු දෙවියෝ රැසක් තිලෝගුරු සරණ සොයා සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණි බවට, සංයුක්ත නිකායේ, දේවතා සංයුත්තය මොනවට සාක්ෂි සපයයි. එහි එන, නින්දාතන්දිය, සකමාය, නත්ථිපුත්තසම, ඛත්තිය, මානකාම, අරඤ්ඤ ආදී සූත්‍ර සියල්ලෙහිම නිධාන කථා ඇත්තේ සොඳුරු ශරීර ඇති, ජේතවනය බබුළුවන එළි විහිදුවන බුද්ධිමත් දෙව් පුතුන්, මහා විශ්ව සියපත වැඩ වෙසෙන තැනට මධ්‍යම රාත්‍රියෙහි පැමිණ, සිය ගැටළු සාකච්ඡා කොට විසඳා ගන්නා ආකාරයයි. ගෞතම බුදු පියාණන් වහන්සේද, බෝසත් සමයෙහි නොයෙක් වර දෙවි ව උපනි. උන් වහන්සේ සිය අවසාන භවයෙහි මනු ලොව උපදින්නට මත්තෙන් තාවතින්සයෙහි වැඩ විසුවේද විරාජිත දෙව් පුතෙකු ලෙසය. බුදු පදවි ලැබීමෙන් පසුවද, බුදු පියාණෝ තාවතින්සයෙහි වස් විසූ බව අප අසා ඇත්තෙමු. එමෙන්ම එහි උපන් මහ මායා පින්වත් මාතාවන්ද සොයා ඒ මව් දෙව් පුතුන්ටද දහම් දෙසූ බව අසා ඇත්තෙමු. මතුවට බුදු වන්නට සිටින මෙත් බෝසත් ඇතුළු බොහෝ බෝ සතුන්ද ඒ දිව්‍ය පරිසරයන්හි වෙසෙන බව අසා ඇත්තෙමු. අවසන් මොහොතේ බුදු පාමොක් මහ සඟ ඝණ කෙරෙහි පැහැදුණු බොහෝ ඇත්තෝද දෙව් ලොව උපන් බව ප්රත්යක්ෂ කොට, මහ සඟරුවණගෙන් අසා ඇත්තෙමු. මට්ඨකුණ්ඩලී දෙව් පුතු, නේක වධ වේදනා විඳ මිය ගිය සෝථාපත් බිම්බිසාර රජු, ආදී මනුෂ්‍යයෝ පමණක් නොව, සිදත් කුමරුට ජවය දුන් කන්ථක අසු, බුදු රදුන්ගේ සා පවස නිවූ පාරිලෙයිය ඇත් රජු, බුදුනට මී විළඳින් උවටැන් කළ වානර රජු ආදී තිරිසන් සත්වයෝද, ඒ පින් පිහිටා දෙව්ලොව උපන් වග දන්නෙමු. තථාගතයෝ පළමු යමා මහ පෙළහර ගුවනේ නැඟී පාද්දී, දස දහස් සක්වා තළ හෙල්ලෙන පරිද්දෙන් සාදූ නාද පැවැත්වූවෝද දෙවියෝය. මහා මංගල, ආටානාටිය ආදී බෙහෙවින් ප්රමුඛ සූත්‍ර දේශනායෙහි පාදම් වූයේද දෙවියන් ඇසූ පැණය. අවසන සක්වළ ගල කම්පා කරවමින්, විශ්වනීය හිරු මඬල කුසිනාරාවෙන් බැස යද්දී, පරසතු මලින් පූජෝපහාර දුන්නෝද දෙවියෝය.

ඒ සම්‍යක් දෘෂ්ඨික හෝ යහ දෘෂ්ඨික දෙවියන් බුදු සමය හා බැඳෙන ආකාරයයි.

මෙනිසා බුදු සමය “ඔහේ ඇති දෙවියෝ නැතැයි” එක හෙළා දෙවියන් පිලිකෙව් කරන දහමක් නොවන වග පැහැදිලිය.

Read more: http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0Giq1UV

Under Creative Commons License: Attribution

[QUOTE="rehan1986, post: 9443244, member: 33131"] [SIZE=4][B]….. නත්ථි මේ සරණං අඤ්ඤං …..[/B] ලක්දිව භූමි උරුමැති දහම වන බුදු සමය හැරුණු කොට වැඩි වශයෙන් අදහන වෙනත් ආගම් තුනකි. මේ ආගම් ත්‍රිත්වයෙහිම ආක්රමණික ස්වරූපයන් ඇත. ඒ ආක්‍රමණ මුදා හැරෙන්නේ බෞද්ධයන් ඉලක්ක කරගෙන පමණක් නොව, ඒ, ඒ දේවවාදී ආගම් භක්තිකයන්ද ඉලක්ක කරගෙනය. නමුත් මෙවැනි ශාස්වථවාදී ආක්රමණයන්ට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ බෞද්ධයන් පමණි. එල්.ටී.ටී.ඊය උතුරේත්, නැගෙනහිරත් රජ කළ සමයේ, පීඩිත හින්දු ජනයා බලහත්කාරයෙන් හෝ පිහිට වන මුවාවෙන් කිතු දහමට නතු කර ගැනීම පසෙක තබමු. අනෙත් කවර අවස්ථාවකදීවත් කතෝලික, ඉස්ලාම් හා හින්දු බැතිමතුන් “ඔවුනොවුන්ගේ” ආක්රමණයන්ට, ආගම් ප්රචාරයන්ට ගොදුරු වනු ඉතාම අල්පය. අන්‍යාගම් වැළඳ ගත් බොදුවන් සිය ගණනින් නිදසුන් ලෙස පෙන්විය හැකි වුවත්, අන්‍යාගම් තුළ, වෙනත් ප්රචාරයන්ට හසු වූ ඇත්තන් සිටින්නේ කෙතරම් විරලවද? අපේ ඇත්තන් පමණක්, සදන, සදන සෑම තොණ්ඩුවක්ම බෙල්ලේ දමා ගන්නේ ඇයි? හාරන, හාරන සෑම බොරු වළකම ගිනි ගහන මද්දහනේත් වැටෙන්නේ ඇයි? අටවන, අටවන සෑම මළ පුඩුවකම අපේ ඇත්තෝම පැටලෙන්නේ ඇයි? කවුරුන් හෝ පැමිණ අටවන ඕනෑම කාළ බෝම්බයක්, මල්ලේ දමාගෙන ගෙදරට ගොස් අඹු දරුවන් සමඟ සිය පවුල එකට හිඳ පුපුරවා ගන්නා තැනට බෞද්ධයා පත්ව සිටින්නේ ඇයි? අද මේ ගැන සංක්ෂිප්තව විමසා බලමු.. [B]….. දෙවියෝ …..[/B][/SIZE] [SIZE=4] පෘතුවියෙන් බොහෝ ඔබ්බෙහි ඇති සදෙව් ලෝ තුළ මෙලොවදී යහපතෙහි හැසිරෙන, මෙලොව තමාට මෙන්ම අන්‍යයන්ටද සෙත සාදා ගන්නා, එමඟින් සොඳුරු චුති සිත් ඇතිව මෙලොවින් නික්ම යන්නෝ උපදිති. ඒ බුදු සමය උගන්වන සැබෑ දෙවියන්ගේ තත්වයයි. මේ දෙවියන්ගෙන් සුළුතරය බුදු සමය නොදනිතත්, බොහොමයක් ඉතා දියුණු, පිළිවෙලකට සැකැසුණු මනස් ඇති, මනස්කාන්ත දේහ ධාරීහු වෙති. එබඳු දෙවියෝ රැසක් තිලෝගුරු සරණ සොයා සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණි බවට, සංයුක්ත නිකායේ, දේවතා සංයුත්තය මොනවට සාක්ෂි සපයයි. එහි එන, නින්දාතන්දිය, සකමාය, නත්ථිපුත්තසම, ඛත්තිය, මානකාම, අරඤ්ඤ ආදී සූත්‍ර සියල්ලෙහිම නිධාන කථා ඇත්තේ සොඳුරු ශරීර ඇති, ජේතවනය බබුළුවන එළි විහිදුවන බුද්ධිමත් දෙව් පුතුන්, මහා විශ්ව සියපත වැඩ වෙසෙන තැනට මධ්‍යම රාත්‍රියෙහි පැමිණ, සිය ගැටළු සාකච්ඡා කොට විසඳා ගන්නා ආකාරයයි. ගෞතම බුදු පියාණන් වහන්සේද, බෝසත් සමයෙහි නොයෙක් වර දෙවි ව උපනි. උන් වහන්සේ සිය අවසාන භවයෙහි මනු ලොව උපදින්නට මත්තෙන් තාවතින්සයෙහි වැඩ විසුවේද විරාජිත දෙව් පුතෙකු ලෙසය. බුදු පදවි ලැබීමෙන් පසුවද, බුදු පියාණෝ තාවතින්සයෙහි වස් විසූ බව අප අසා ඇත්තෙමු. එමෙන්ම එහි උපන් මහ මායා පින්වත් මාතාවන්ද සොයා ඒ මව් දෙව් පුතුන්ටද දහම් දෙසූ බව අසා ඇත්තෙමු. මතුවට බුදු වන්නට සිටින මෙත් බෝසත් ඇතුළු බොහෝ බෝ සතුන්ද ඒ දිව්‍ය පරිසරයන්හි වෙසෙන බව අසා ඇත්තෙමු. අවසන් මොහොතේ බුදු පාමොක් මහ සඟ ඝණ කෙරෙහි පැහැදුණු බොහෝ ඇත්තෝද දෙව් ලොව උපන් බව ප්රත්යක්ෂ කොට, මහ සඟරුවණගෙන් අසා ඇත්තෙමු. මට්ඨකුණ්ඩලී දෙව් පුතු, නේක වධ වේදනා විඳ මිය ගිය සෝථාපත් බිම්බිසාර රජු, ආදී මනුෂ්‍යයෝ පමණක් නොව, සිදත් කුමරුට ජවය දුන් කන්ථක අසු, බුදු රදුන්ගේ සා පවස නිවූ පාරිලෙයිය ඇත් රජු, බුදුනට මී විළඳින් උවටැන් කළ වානර රජු ආදී තිරිසන් සත්වයෝද, ඒ පින් පිහිටා දෙව්ලොව උපන් වග දන්නෙමු. තථාගතයෝ පළමු යමා මහ පෙළහර ගුවනේ නැඟී පාද්දී, දස දහස් සක්වා තළ හෙල්ලෙන පරිද්දෙන් සාදූ නාද පැවැත්වූවෝද දෙවියෝය. මහා මංගල, ආටානාටිය ආදී බෙහෙවින් ප්රමුඛ සූත්‍ර දේශනායෙහි පාදම් වූයේද දෙවියන් ඇසූ පැණය. අවසන සක්වළ ගල කම්පා කරවමින්, විශ්වනීය හිරු මඬල කුසිනාරාවෙන් බැස යද්දී, පරසතු මලින් පූජෝපහාර දුන්නෝද දෙවියෝය. ඒ සම්‍යක් දෘෂ්ඨික හෝ යහ දෘෂ්ඨික දෙවියන් බුදු සමය හා බැඳෙන ආකාරයයි. මෙනිසා බුදු සමය “ඔහේ ඇති දෙවියෝ නැතැයි” එක හෙළා දෙවියන් පිලිකෙව් කරන දහමක් නොවන වග පැහැදිලිය. [/SIZE] [LEFT][SIZE=4][COLOR=#000000] Read more: [URL]http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0Giq1UV[/URL] Under Creative Commons License: [URL="http://creativecommons.org/licenses/by/3.0"]Attribution[/URL] [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom