kattiya baya wela wenna athi ...![]()

!! sirawatama aththa macho umbata rep damma 

ela ela 
oya balapu 102n bagayakma ara umba kiwwa wage deyyanta palathuru dena un wennathi!! sirawatama aththa macho umbata rep damma
ara monara deyyage kathawatanam mata bada allagena hina ban heheheela ela
![]()

Niyamai , comment 1 digata dannam thawa tiken

katawath epada?
යාළුවා, මොකද ඔය තරම් අනිත් අයගේ විශ්වාසයන් ගැන කරදර වෙන්නේ? යම් කෙනෙක් යමක් දැනගත්ත හෝ විස්වාස කලා හෝ කියල කාටවත් කරදරයක් නැහැ නේ? බුදුපියාණන් වහන්සේගේ "සුගත" ගුණය ගැන කියවල බලන්න. මාත් එක්ක තරහ වෙන්න එපා. බුදුපියාණන් වහන්සේ වගේම දෙවියනුත් අපිට වැදගත්. දේවාල වල දෙවියන් නැහැ තමය්. එත් මංගල සුත්‍රය, අටානාටිය සුත්‍රය වගේ දේ වලට මුල දෙවිවරු. දෙවියන්ට බැන්නට උන්වහන්සේලා කාවවත් මරන්න යන්නේ නැහැ. එත් ඒ බනින අයට දෙවියන්ගේ ආරක්ෂාව නෙතිවෙන එක නම් මම හොඳට දැකල තියනවා.

ප්රශ්නය ඒක නෙමේනේ , ඒ විශ්වාස කරන කට්ටිය එහෙම්ම ස්වාධීනව ඉන්නවද කියන එකනේ , මොකක් හරි කරලා තමන්ගේ පිළ වැඩිකරගන්නනේ බලන්නේ , එහෙම පිරිස වැඩිවෙලා අන්තිමට ශුද්ධ වූ බුදුදහම නැතිවෙලා යයි. දැනුත් ඒක වේගන තමයි යන්නේ. ජනවාරි 1 කව්ද පන්සල් යන්නෙ, එතකොට දේවාල ගානෙ දුවන අය. අන්තිමට බුදුසරණ නෙමේ යන්නේ කොහෙවත් නැති මිත්‍යා මත පස්සේ . තවත් කාරණාවක් ඔය ගොඩක් එක එක වැඩ දාපු ඉතිහාස ක්ථා වල ඇත්තටම ඉන්නේ දෙවිවරුද? නෑ බොහෝවිට මනුෂ්‍ය නොවන දියුණු වෙනත් ජීවීන් , ඔවුන් දෙවියන් ලෙස මිනිස්සු හිතුව. කථා කරනවනම් කරුණු ගොඩායි. නිවාඩුව කතාකරමු.