Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමුත්, “අත්ථායි අත්ථනෝ නාථෝ” ලෙස තිලෝගුරුන් මිනිසුන්ට කරන ලද අවවාදයක සටහන් වන්නේ ඇයි? දෙවියන්ගේ, බඹුන්ගේ පැවැත්ම මෙසේ වෙතත්, ඔවුන්ගේ පෙර පින් බල නිසා ඔවුන්ට ලැබි ඇති වරදාන තුළින් යම් වාසියක් සලසා ගැනීමට ඒ අය පසු පස්සේ යන ලෙස බුදු පියාණෝ කිසිවිටකත්, කිසිම විටකත්, ස්වකීය සිවුවණක් පිරිස වෙත දෙසා නැත. බෞද්ධයාට සරණාගමනය කරන ලෙස දැනුම් දී තිබෙන්නේ තෙරුවන් පමණි. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු පා සෙවණට ආ සමයේ, තුන් වැනි රුවන ලොව පහලව නොතිබූ හෙයින්, ඔවුහු “දේවාචික” උපාසකයන් වූහ. ඉන් ඉක්බිති ආවෝ “තේවාචික” උපාසක, උපාසිකාවෝ වූහ. බෞද්ධයෙකු වන්නේ තුණුරුවන් කෙරෙහි විශ්වාසය හට ගත් පසුවය. ශ්‍රද්ධාව හටගත් පසුවය. ඒ හැර බෞද්ධයෙකු වන්නට වෙන කළ යුතු දෑ නැත. තුණුරුවන් හැර, වෙනත් ආගමික ආක්‍රමණිකයන් නිසා හෙළ සංස්කෘතියට එක්වූ බමුණු විකාර බෞද්ධ කම ඇතිවීමට පාදක නොවේ.

ඒත් අද අපේ ඇත්තන් දෙවියෝ පස්සේ කෙතරම් දුවනවාද? අනුරාධපුර රාජධානිය වැනසුනු පසුව පොළොන්නරුවට මාරු වූ සිංහලේ රාජධානියෙහි සඳ කඩ පහණට ඊශ්වරයෙකුගේ ගවයාද අයින්වී, ගෘහ නිර්මාණ ශිල්පයට කෝවිල් කලාවද එක්වූ තැනෙහි සිට, පිතු ඝාතක සීතාවක රාජසිංහයන්ට ලණු කැරළි පිටින් ගිල්වූ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ලා තෙක් සිංහලයා අස්සට රිංගා ගත්තෝ කළ කී දෑ නිසාවෙන්, පෙර බුදුන් පමණක් වැඩ සිටි පන්සලට වෙන, වෙන වහන්සේලාද රිංගා ගත්හ.

අද නිරාමිස, සියළු කෙලෙස් දුරු කළෙන්, ලොමු ඩැහැ ගැන්වීමක්, තැති ගැන්වීමක් කවර ආකාරයෙන් වත් නැත්තා වූ, දෙවියනටද බියක් දැණුනු විට බුදුරජානන් වහන්සේ දෙස බලා සිත සනසා ගන්නා ලෙස “ධජග්ග” පරිත්තයෙහි සඳහන්. සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙපස ඉන්නේ කවුද? සැරියුත්, මුගලන් ප්රමුඛ සැට දහසක් මහ රහත් පිරිවර දකින්නට ලැබෙතොත් ඒ කලාතුරකිනි. එයත්, එහෙමත් විශාල පන්සලක පමණි. වැඩි වශයෙන්ම ඉන්නේ දේශපාලකයෙකු දෙපස ගිනි අවි ගත් ආරක්ෂකයන් සිටින සේ, මාළිගාවත්තේ පාතාල නායකයෙකු දෙපස කඩු, පොළු, මුගුරු අතැති මැරයෝ සිටින්නා සේ ඔබ දෙස බලාගෙන, ඔබේ පූජා වට්ටිය දෙස බලාගෙන සිටින “දෙවියෝය”. මේ දෙවියෝ අපේ බෞද්ධ දර්ශණයේ ඉගැන්වෙන දෙවි පුතුන්ට දර්ශණ මාත්‍රයෙන් වත් ගැළපෙනවාද? හින්දු දහමින් කාන්දු වුණ, ඒකත් බාගෙට ඉගෙන ගත්, දේව මතවාදයක්, ආක්‍රමණිකයන්ට නිසි පිළිතුරු දුන්නද, ඔවුන් ශේෂ කළ දෑ ඉවත හෙලන්නට සිංහල ජාතියේ ඇති අසමත් කම මොනවට කියා පාමින් අපේ පන්සල තුල විරාජමාන වේ. මේ තරම් තුණුරුවන් අදහන, පුදන රටේ ඇත්තන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ බලය පිහිටන්නේ නැත්තේද මේ කරුන නිසාමය.

චෝළ ආක්‍රමණ එන්නට පෙර අපේ බෞද්ධයන් අතර සමදිටු දේව විශ්වාසයක් විය. ඔවුහු දෙවියෝ පස්සේ ගියෙ නැති වුවද, තමන් කරන පිනක් දහමක් දෙවියන් හා බෙදා හදා ගත්හ. සිරිලක එකළ වැඩ සිටි මහ රහත් තෙරවරු දෙවියන්ටද බණ දෙසූහ. දෙවියන්ද සතුටුව සිහළ ජනයා රැක්කාහ. නමුත් හින්දු ආක්‍රමණිකයන් ඉතාම සූක්ෂ්ම වූහ. ඔවුහු අපේ බෞද්ධ සමදිටු දෙවියන් ගැන මනාව අධ්‍යයනය කොට, ඒ, ඒ තැන් වලට, බුදු දහමේ එන දේව විග්රහයට එකඟව සිටි අපේ දෙවියන් ඉවත් කොට, ඔවුන්ගේ දහමේ දෙවියෙකු රිංගවා ගන්නට සමත් විය.

උදාහරණයක් ලෙස කතරගම දෙවියෝ ගෙන බලමු.

ලක්දිවට මහරහත් දළ ඇත් මුල් පිරිවරා වැඩි ශාක්‍ය කුල කේසර සිංහ රාජයාණෝ කිරි වනයෙහි සමවත් සුවයෙන් වැඩ වෙසෙන විට, එවකට කාචරග්රාමයෙහි ප්‍රාදේශික රාජයෙකු වූ “මහසෙන්”, දානයෙන්ද, කිරියෙන්ද උන් වහන්සේ පුදා, දහම් අසා සෝවාන් ඵල ලැබ, ඉක්බිති මරණින් මතු දේවත්වයක් ලැබූ බව පොත පතෙහි සඳහන් වේ. මෙය සත්‍යයක් විය හැකි, බුද්ධි ගෝචර වන දෙයක් හෙයින් අප එය එලෙසම තබමු. නමුත්, හින්දු ආක්‍රමණ සමඟ ඒ මහසෙන් දෙවියන් ඉකුත්ව ගොස් එතැනට ශිව ගේ පුත්‍රයෙකු යැයි කියන දෙවියෙකු රිංගා ගත්තීය. මේ ශිව පුත්‍රයාට මුහුණු සයකි. අත් දොළසකි. වාහනය මොණරෙකි. වර්තමානයේ හින්දු දහම පතුරුවන, බටහිරට පැමිණ සිටින හින්දු ගුරුවරුන් මේ විසුළු රූප “සංකේත” බවත්, ඒවා ඊට වඩා ගැඹුරු සත්‍යයක් නිරූපණය කරන බවත් පවසා, “ජාම්” බේරා ගන්නට තැත් කරන මුත් අතීතයේ, කවුරුත් මුකුත් නොදන්නා සමයේ, ඔවුන් මේ දෙවියන් ඇදහුවේ ඒ ඉන්න පිළිවෙලටමය.

අශ්වයෙකු පිට ගොස් ඇති තැනැත්තෙකු එය කෙතරම් දුෂ්කර ගමනක්දැයි හොඳින් දනී. මොණරෙකු වැනි සිහින් සිරුරැති සතෙකු පිට යාම කෙතරම් දුෂ්කර විය හැකිද? ඇරත් ඒකාට, ඒ දෙවියන්ගේ බර දරා ගත හැකිද? දෙවියන් මදිවාට බිසෝවරු දෙදෙනෙකුත් ඒ පිටම නැඟ ගෙන සිටිති. බෞද්ධයන් ලෙස අප විශ්වාස කරන්නේ පිං දහම් කොට මිය පරළොව ගොස් දෙව් ලොව උපදින දෙවියන් සැප විඳින බවයි. සැපෙහි හැටි මෙබඳුද? තත්වය මෙසේ නම් මේ දෙවියන්ට අනුකම්පා කල යුතුය. ඒත් අපේ බෞද්ධයෝ වායු සමණය කළ අළුත්ම මෝටර් වාහනයේ යතුර පූජා වට්ටියේ තබාගෙන ගොස් මේ දෙවියාට පුදති. ඇත්ත වශයෙන්ම මොණරෙකු පිට, හරි හැටියට ඉඳ ගන්න වත් තැනක් නැතිව යන මේ දෙවියාට වඩා ඒ මිනිසුන් ගමනේ, බිමනේදී සැප විඳිනවා නොවේද?

මනුස්ස අපට ලැබිය යුතු අත පයට අමතරව වෙනත් ඉන්ද්‍රියන්, විශේෂයෙන්ම වැඩි පුර අතපය ලැබෙන අවස්ථා අප අනන්තවත් අසා ඇත්තෙමු. කළල අවදියේ ඇතිවන ජාන විකෘති මීට හේතු පාදක වේ. එවිට අප ඒවා සැත්කම් මඟින් කපා ඉවත් කරන්නේ ඇයි? ඒවා එලෙසට පැවතීම වදයක් වන නිසාය. ස්කන්ධ කුමාරයා මුහුණු සයක් හා අත් දොළසක් ඇතිව මොන තරම් දුකක් විඳිනවා ඇතිද? දෙවි සැප මෙසේද?

Read more: http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0Goxs1q

Under Creative Commons License: Attribution

[QUOTE="rehan1986, post: 9443251, member: 33131"] [SIZE=4]නමුත්, “අත්ථායි අත්ථනෝ නාථෝ” ලෙස තිලෝගුරුන් මිනිසුන්ට කරන ලද අවවාදයක සටහන් වන්නේ ඇයි? දෙවියන්ගේ, බඹුන්ගේ පැවැත්ම මෙසේ වෙතත්, ඔවුන්ගේ පෙර පින් බල නිසා ඔවුන්ට ලැබි ඇති වරදාන තුළින් යම් වාසියක් සලසා ගැනීමට ඒ අය පසු පස්සේ යන ලෙස බුදු පියාණෝ කිසිවිටකත්, කිසිම විටකත්, ස්වකීය සිවුවණක් පිරිස වෙත දෙසා නැත. බෞද්ධයාට සරණාගමනය කරන ලෙස දැනුම් දී තිබෙන්නේ තෙරුවන් පමණි. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු පා සෙවණට ආ සමයේ, තුන් වැනි රුවන ලොව පහලව නොතිබූ හෙයින්, ඔවුහු “දේවාචික” උපාසකයන් වූහ. ඉන් ඉක්බිති ආවෝ “තේවාචික” උපාසක, උපාසිකාවෝ වූහ. බෞද්ධයෙකු වන්නේ තුණුරුවන් කෙරෙහි විශ්වාසය හට ගත් පසුවය. ශ්‍රද්ධාව හටගත් පසුවය. ඒ හැර බෞද්ධයෙකු වන්නට වෙන කළ යුතු දෑ නැත. තුණුරුවන් හැර, වෙනත් ආගමික ආක්‍රමණිකයන් නිසා හෙළ සංස්කෘතියට එක්වූ බමුණු විකාර බෞද්ධ කම ඇතිවීමට පාදක නොවේ. ඒත් අද අපේ ඇත්තන් දෙවියෝ පස්සේ කෙතරම් දුවනවාද? අනුරාධපුර රාජධානිය වැනසුනු පසුව පොළොන්නරුවට මාරු වූ සිංහලේ රාජධානියෙහි සඳ කඩ පහණට ඊශ්වරයෙකුගේ ගවයාද අයින්වී, ගෘහ නිර්මාණ ශිල්පයට කෝවිල් කලාවද එක්වූ තැනෙහි සිට, පිතු ඝාතක සීතාවක රාජසිංහයන්ට ලණු කැරළි පිටින් ගිල්වූ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ලා තෙක් සිංහලයා අස්සට රිංගා ගත්තෝ කළ කී දෑ නිසාවෙන්, පෙර බුදුන් පමණක් වැඩ සිටි පන්සලට වෙන, වෙන වහන්සේලාද රිංගා ගත්හ. අද නිරාමිස, සියළු කෙලෙස් දුරු කළෙන්, ලොමු ඩැහැ ගැන්වීමක්, තැති ගැන්වීමක් කවර ආකාරයෙන් වත් නැත්තා වූ, දෙවියනටද බියක් දැණුනු විට බුදුරජානන් වහන්සේ දෙස බලා සිත සනසා ගන්නා ලෙස “ධජග්ග” පරිත්තයෙහි සඳහන්. සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙපස ඉන්නේ කවුද? සැරියුත්, මුගලන් ප්රමුඛ සැට දහසක් මහ රහත් පිරිවර දකින්නට ලැබෙතොත් ඒ කලාතුරකිනි. එයත්, එහෙමත් විශාල පන්සලක පමණි. වැඩි වශයෙන්ම ඉන්නේ දේශපාලකයෙකු දෙපස ගිනි අවි ගත් ආරක්ෂකයන් සිටින සේ, මාළිගාවත්තේ පාතාල නායකයෙකු දෙපස කඩු, පොළු, මුගුරු අතැති මැරයෝ සිටින්නා සේ ඔබ දෙස බලාගෙන, ඔබේ පූජා වට්ටිය දෙස බලාගෙන සිටින “දෙවියෝය”. මේ දෙවියෝ අපේ බෞද්ධ දර්ශණයේ ඉගැන්වෙන දෙවි පුතුන්ට දර්ශණ මාත්‍රයෙන් වත් ගැළපෙනවාද? හින්දු දහමින් කාන්දු වුණ, ඒකත් බාගෙට ඉගෙන ගත්, දේව මතවාදයක්, ආක්‍රමණිකයන්ට නිසි පිළිතුරු දුන්නද, ඔවුන් ශේෂ කළ දෑ ඉවත හෙලන්නට සිංහල ජාතියේ ඇති අසමත් කම මොනවට කියා පාමින් අපේ පන්සල තුල විරාජමාන වේ. මේ තරම් තුණුරුවන් අදහන, පුදන රටේ ඇත්තන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ බලය පිහිටන්නේ නැත්තේද මේ කරුන නිසාමය. චෝළ ආක්‍රමණ එන්නට පෙර අපේ බෞද්ධයන් අතර සමදිටු දේව විශ්වාසයක් විය. ඔවුහු දෙවියෝ පස්සේ ගියෙ නැති වුවද, තමන් කරන පිනක් දහමක් දෙවියන් හා බෙදා හදා ගත්හ. සිරිලක එකළ වැඩ සිටි මහ රහත් තෙරවරු දෙවියන්ටද බණ දෙසූහ. දෙවියන්ද සතුටුව සිහළ ජනයා රැක්කාහ. නමුත් හින්දු ආක්‍රමණිකයන් ඉතාම සූක්ෂ්ම වූහ. ඔවුහු අපේ බෞද්ධ සමදිටු දෙවියන් ගැන මනාව අධ්‍යයනය කොට, ඒ, ඒ තැන් වලට, බුදු දහමේ එන දේව විග්රහයට එකඟව සිටි අපේ දෙවියන් ඉවත් කොට, ඔවුන්ගේ දහමේ දෙවියෙකු රිංගවා ගන්නට සමත් විය. [B]උදාහරණයක් ලෙස කතරගම දෙවියෝ ගෙන බලමු.[/B][/SIZE] [SIZE=4] ලක්දිවට මහරහත් දළ ඇත් මුල් පිරිවරා වැඩි ශාක්‍ය කුල කේසර සිංහ රාජයාණෝ කිරි වනයෙහි සමවත් සුවයෙන් වැඩ වෙසෙන විට, එවකට කාචරග්රාමයෙහි ප්‍රාදේශික රාජයෙකු වූ “මහසෙන්”, දානයෙන්ද, කිරියෙන්ද උන් වහන්සේ පුදා, දහම් අසා සෝවාන් ඵල ලැබ, ඉක්බිති මරණින් මතු දේවත්වයක් ලැබූ බව පොත පතෙහි සඳහන් වේ. මෙය සත්‍යයක් විය හැකි, බුද්ධි ගෝචර වන දෙයක් හෙයින් අප එය එලෙසම තබමු. නමුත්, හින්දු ආක්‍රමණ සමඟ ඒ මහසෙන් දෙවියන් ඉකුත්ව ගොස් එතැනට ශිව ගේ පුත්‍රයෙකු යැයි කියන දෙවියෙකු රිංගා ගත්තීය. මේ ශිව පුත්‍රයාට මුහුණු සයකි. අත් දොළසකි. වාහනය මොණරෙකි. වර්තමානයේ හින්දු දහම පතුරුවන, බටහිරට පැමිණ සිටින හින්දු ගුරුවරුන් මේ විසුළු රූප “සංකේත” බවත්, ඒවා ඊට වඩා ගැඹුරු සත්‍යයක් නිරූපණය කරන බවත් පවසා, “ජාම්” බේරා ගන්නට තැත් කරන මුත් අතීතයේ, කවුරුත් මුකුත් නොදන්නා සමයේ, ඔවුන් මේ දෙවියන් ඇදහුවේ ඒ ඉන්න පිළිවෙලටමය. අශ්වයෙකු පිට ගොස් ඇති තැනැත්තෙකු එය කෙතරම් දුෂ්කර ගමනක්දැයි හොඳින් දනී. මොණරෙකු වැනි සිහින් සිරුරැති සතෙකු පිට යාම කෙතරම් දුෂ්කර විය හැකිද? ඇරත් ඒකාට, ඒ දෙවියන්ගේ බර දරා ගත හැකිද? දෙවියන් මදිවාට බිසෝවරු දෙදෙනෙකුත් ඒ පිටම නැඟ ගෙන සිටිති. බෞද්ධයන් ලෙස අප විශ්වාස කරන්නේ පිං දහම් කොට මිය පරළොව ගොස් දෙව් ලොව උපදින දෙවියන් සැප විඳින බවයි. සැපෙහි හැටි මෙබඳුද? තත්වය මෙසේ නම් මේ දෙවියන්ට අනුකම්පා කල යුතුය. ඒත් අපේ බෞද්ධයෝ වායු සමණය කළ අළුත්ම මෝටර් වාහනයේ යතුර පූජා වට්ටියේ තබාගෙන ගොස් මේ දෙවියාට පුදති. ඇත්ත වශයෙන්ම මොණරෙකු පිට, හරි හැටියට ඉඳ ගන්න වත් තැනක් නැතිව යන මේ දෙවියාට වඩා ඒ මිනිසුන් ගමනේ, බිමනේදී සැප විඳිනවා නොවේද? මනුස්ස අපට ලැබිය යුතු අත පයට අමතරව වෙනත් ඉන්ද්‍රියන්, විශේෂයෙන්ම වැඩි පුර අතපය ලැබෙන අවස්ථා අප අනන්තවත් අසා ඇත්තෙමු. කළල අවදියේ ඇතිවන ජාන විකෘති මීට හේතු පාදක වේ. එවිට අප ඒවා සැත්කම් මඟින් කපා ඉවත් කරන්නේ ඇයි? ඒවා එලෙසට පැවතීම වදයක් වන නිසාය. ස්කන්ධ කුමාරයා මුහුණු සයක් හා අත් දොළසක් ඇතිව මොන තරම් දුකක් විඳිනවා ඇතිද? දෙවි සැප මෙසේද? [/SIZE] [LEFT][SIZE=4][COLOR=#000000] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/indian-girl-with-eight-limbs1.jpg[/IMG] [SIZE=2]Read more: [URL]http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0Goxs1q[/URL] Under Creative Commons License: [URL="http://creativecommons.org/licenses/by/3.0"]Attribution[/URL][/SIZE] [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom