Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ වෙසෙන කෙනෙකුට, ඩොලර් වලින් ගණු දෙනු කරන කෙනෙකුට, ඔබේ රුපියල්, ශත පළක් නැත. එසේ නම් ලෝකයේවත් ඒ තරම් තැනක් නොලබන, ඩොලර්, පවුම්, යූරෝ වැනි මනුලොව කාසි ඉදිරියේ පවා “දුර්වල” යැයි සම්මත ඔබේ රුපියල්, ශත වලින් ලැබෙන පගාවක් බලාපොරොත්තුවෙන්, ඒ තරම් සැප ඇති දෙව්ලොව වෙසෙන දෙවියෙකු මේ මිනිසුන් වෙත එනු ඇතිද?

දෙවියන් කෙසේ වෙතත්, මේ කියන අයවළුන් කරන කියන දෑ වලින් තමන්ට අණිසි ගෞරවයක් ලබාගත හැකිය යන පවිටු චේතනාවෙන්, මනුලොව අනන්තවත් පවුකාර කම් කොට, මියගොස් මළ පෙරේතයන්, භූතයන්, කුම්භාණ්ඩයන්ව උපන් දුෂ්ඨ අමනුෂ්‍ය කොටස් නම් මොවුන් වටා බෙහෙවින් ගැවසෙති. මෙලෙස අනීවාරතයේ පහන් දල්වා, බුදුන්ට කැප නොකොට, ලෝභී, මෝහී හා ද්වේෂී චේතනාවෙන් මඬනා ලදුව කරන වන්දනා මාන ඒ අමනුෂ්‍යයෝ පිළිගනිති. ඉන්පසුව, මේවා මෙහෙයවන මිසදිටුවන් සමඟම ඒවා පසුපස යන ඔබද උන්ගේ වහලට ගණිති. බිය වද්දති. යළි, යළිත් ගෙන්වා ගන්නා තැනට වැඩ කරති. අවසානයේ මෙලොව හා පරලොව වශයෙන් විනාශ කර දමති. අසරණ සිංහල බෞද්ධයෝ දහස් ගණනක් මේ අමනුෂ්‍ය ප්‍රාණීන්ට දැනටමත් ගොදුරුව සිටිති. ඔවුන් නිසාම ධනයෙන්, ශීලයෙන් පිරිහී ගොස් අවසන අපාගත වෙති. මිසදිටුවේ ස්වභාවය මෙයයි.

….. දෙවියෝ පූජාව කනවාද? ……

බුදු දහමට අනුව, දෙවියන්ගේ සදෙව් ලෝ පිහිටා ඇත්තේ, අපේ මිහිපිටට බොහෝ ඈතිනි. ඒ දෙව්ලෝ තුළ, දියුණු දෙවියෝ විඳින සැප, බුදු හිමියෝ, මහ මුගලන් රහතන් වහන්සේ වැනි මහා සෘද්ධිමතුන්ට හැර, ඔබ හා මා වැනි සාමාන්‍ය ජනයින්ට සිතා ගත නොහැක. පන්සල් වල ඇඳ ඇති චිත්‍ර බලා අපට ඒවායේ සැප ගැන සිතා ගත නොහැක්කේ, ඒ චිත්‍ර, මූර්ති නිමැවී ඇත්තේ ඒ, ඒ කාළයට සිටි මූර්ති ශිල්පීන්, තමන්ගේ කාළයට සාපේක්ෂව “සැප” දැක ඇති ආකාරය මූර්තිමත් කළ නිසාය.

ඇත්ත වශයෙන්ම දෙව් ලෝ වල ඇත්තේ අපට සිතා ගත නොහැකි සැප දායක පරිසරයන්ය. ඒවායේ ඉන්නා අය කෑම කනවා නම්, ඒ කෑම බීමද අපට සිතා ගත නොහැකි තරම් ප්‍රණීත, සුපිරිසිදු ඒවා විය යුතුමය.

එවැනි අය ඔබට වැඩක් කර දෙන්නේ ඔබ දෙන පළතුරු වට්ටියටද? නැතිනම් දුර්වර්ණ වූ කවර වල ඔතන ලද රස කැවිල්ලටද? සුරතලයට අප ඇති කරන සුනඛයන්ට නම් අප දෙන්නේ කෑම ටිකක් පමණි. ඒ කෑම ටික පතාගෙන අපට හිතවත් වන බල්ලා, අපේ ගේ දොර, දේපළ මුර කරයි. දෙවියන්ටත් අප පළතුරු ටිකක් විසි කළහොත් අපි ඉල්ලන ඕනෑම දෙයක් කර දෙනවාද? එසේ නම් දෙවියෙකුගේ වටිනාකම ගෙදර බල්ලාගේ වටිනාකමට සමානද?

මේ පළතුරු වට්ටි දේවාල අයිනේ, සාස්තර කාරයන්ගේ මගෝඩි ශාලා අයිනේ විකුණන්නට තබා ඇති අයුරු ඔබ දැක තිබෙනවාද? ඒවා මැස්සන්ගෙන්, මැක්කන්ගෙන් වැසී, පිරී, ඉතිරී තිබෙන බව කතරගම පැත්තේ යන ඔබට දකින්නට ලැබෙනු ඇත. මේවා මිනිසුන්ටවත් ආහාරයට නුසුදුසු කුණු වී ගිය පළතුරු වෙති. කපා බොහෝ කළක් ඉකුත් වී ඇති පළතුරු වෙති.

හිතවත් සිංහල බෞද්ධය, දෙවියන්ට ඔබේ කුණු පළතුරු කා, ඒවායින්ද භාගයක් ඔබටම දී, ඔබට වැඩක් කර දීමට තරම් අහේනියක් නැත. ඔබේ නරක් වී ගිය, මැසි, මැක්කන් ගහණ කුණු පළතුරු කෑමට තරම් දෙවියන් දුබල නැත. මේවායින් සිදුවන්නේ ඔබේ මුදල් නිකරුණේ අපතේ යාම, පවු පුරවා ගැනීම හා අසරණ, කුසගින්නේ පෙළෙන දරුවන්ට කන්නට සොබා දහම දෙන පළතුරු ටික නාස්ති කිරීමෙන් ඔබ අපා ගත වීමය. කන්නට යමක් දෙන්නට නොහැකිව දරුවා ගඟට තල්ලු කරන මවුවරු සිටින රටේ, ටොන් ගණන් කුණු වී ගිය ආහාර පාන, දේවාලවලින් දිනකට අපතේ දමති. බලවත් අපරාදයක් නොවේද?

Read more: http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0HdFpcx

Under Creative Commons License: Attribution

[QUOTE="rehan1986, post: 9443267, member: 33131"] [SIZE=4]ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ වෙසෙන කෙනෙකුට, ඩොලර් වලින් ගණු දෙනු කරන කෙනෙකුට, ඔබේ රුපියල්, ශත පළක් නැත. එසේ නම් ලෝකයේවත් ඒ තරම් තැනක් නොලබන, ඩොලර්, පවුම්, යූරෝ වැනි මනුලොව කාසි ඉදිරියේ පවා “දුර්වල” යැයි සම්මත ඔබේ රුපියල්, ශත වලින් ලැබෙන පගාවක් බලාපොරොත්තුවෙන්, ඒ තරම් සැප ඇති දෙව්ලොව වෙසෙන දෙවියෙකු මේ මිනිසුන් වෙත එනු ඇතිද?[/SIZE] [SIZE=4]දෙවියන් කෙසේ වෙතත්, මේ කියන අයවළුන් කරන කියන දෑ වලින් තමන්ට අණිසි ගෞරවයක් ලබාගත හැකිය යන පවිටු චේතනාවෙන්, මනුලොව අනන්තවත් පවුකාර කම් කොට, මියගොස් මළ පෙරේතයන්, භූතයන්, කුම්භාණ්ඩයන්ව උපන් දුෂ්ඨ අමනුෂ්‍ය කොටස් නම් මොවුන් වටා බෙහෙවින් ගැවසෙති. මෙලෙස අනීවාරතයේ පහන් දල්වා, බුදුන්ට කැප නොකොට, ලෝභී, මෝහී හා ද්වේෂී චේතනාවෙන් මඬනා ලදුව කරන වන්දනා මාන ඒ අමනුෂ්‍යයෝ පිළිගනිති. ඉන්පසුව, මේවා මෙහෙයවන මිසදිටුවන් සමඟම ඒවා පසුපස යන ඔබද උන්ගේ වහලට ගණිති. බිය වද්දති. යළි, යළිත් ගෙන්වා ගන්නා තැනට වැඩ කරති. අවසානයේ මෙලොව හා පරලොව වශයෙන් විනාශ කර දමති. අසරණ සිංහල බෞද්ධයෝ දහස් ගණනක් මේ අමනුෂ්‍ය ප්‍රාණීන්ට දැනටමත් ගොදුරුව සිටිති. ඔවුන් නිසාම ධනයෙන්, ශීලයෙන් පිරිහී ගොස් අවසන අපාගත වෙති. මිසදිටුවේ ස්වභාවය මෙයයි.[/SIZE] [SIZE=4][B]….. දෙවියෝ පූජාව කනවාද? ……[/B][/SIZE] [SIZE=4]බුදු දහමට අනුව, දෙවියන්ගේ සදෙව් ලෝ පිහිටා ඇත්තේ, අපේ මිහිපිටට බොහෝ ඈතිනි. ඒ දෙව්ලෝ තුළ, දියුණු දෙවියෝ විඳින සැප, බුදු හිමියෝ, මහ මුගලන් රහතන් වහන්සේ වැනි මහා සෘද්ධිමතුන්ට හැර, ඔබ හා මා වැනි සාමාන්‍ය ජනයින්ට සිතා ගත නොහැක. පන්සල් වල ඇඳ ඇති චිත්‍ර බලා අපට ඒවායේ සැප ගැන සිතා ගත නොහැක්කේ, ඒ චිත්‍ර, මූර්ති නිමැවී ඇත්තේ ඒ, ඒ කාළයට සිටි මූර්ති ශිල්පීන්, තමන්ගේ කාළයට සාපේක්ෂව “සැප” දැක ඇති ආකාරය මූර්තිමත් කළ නිසාය.[/SIZE] [SIZE=4]ඇත්ත වශයෙන්ම දෙව් ලෝ වල ඇත්තේ අපට සිතා ගත නොහැකි සැප දායක පරිසරයන්ය. ඒවායේ ඉන්නා අය කෑම කනවා නම්, ඒ කෑම බීමද අපට සිතා ගත නොහැකි තරම් ප්‍රණීත, සුපිරිසිදු ඒවා විය යුතුමය.[/SIZE] [SIZE=4]එවැනි අය ඔබට වැඩක් කර දෙන්නේ ඔබ දෙන පළතුරු වට්ටියටද? නැතිනම් දුර්වර්ණ වූ කවර වල ඔතන ලද රස කැවිල්ලටද? සුරතලයට අප ඇති කරන සුනඛයන්ට නම් අප දෙන්නේ කෑම ටිකක් පමණි. ඒ කෑම ටික පතාගෙන අපට හිතවත් වන බල්ලා, අපේ ගේ දොර, දේපළ මුර කරයි. දෙවියන්ටත් අප පළතුරු ටිකක් විසි කළහොත් අපි ඉල්ලන ඕනෑම දෙයක් කර දෙනවාද? එසේ නම් දෙවියෙකුගේ වටිනාකම ගෙදර බල්ලාගේ වටිනාකමට සමානද?[/SIZE] [SIZE=4]මේ පළතුරු වට්ටි දේවාල අයිනේ, සාස්තර කාරයන්ගේ මගෝඩි ශාලා අයිනේ විකුණන්නට තබා ඇති අයුරු ඔබ දැක තිබෙනවාද? ඒවා මැස්සන්ගෙන්, මැක්කන්ගෙන් වැසී, පිරී, ඉතිරී තිබෙන බව කතරගම පැත්තේ යන ඔබට දකින්නට ලැබෙනු ඇත. මේවා මිනිසුන්ටවත් ආහාරයට නුසුදුසු කුණු වී ගිය පළතුරු වෙති. කපා බොහෝ කළක් ඉකුත් වී ඇති පළතුරු වෙති.[/SIZE] [SIZE=4]හිතවත් සිංහල බෞද්ධය, දෙවියන්ට ඔබේ කුණු පළතුරු කා, ඒවායින්ද භාගයක් ඔබටම දී, ඔබට වැඩක් කර දීමට තරම් අහේනියක් නැත. ඔබේ නරක් වී ගිය, මැසි, මැක්කන් ගහණ කුණු පළතුරු කෑමට තරම් දෙවියන් දුබල නැත. මේවායින් සිදුවන්නේ ඔබේ මුදල් නිකරුණේ අපතේ යාම, පවු පුරවා ගැනීම හා අසරණ, කුසගින්නේ පෙළෙන දරුවන්ට කන්නට සොබා දහම දෙන පළතුරු ටික නාස්ති කිරීමෙන් ඔබ අපා ගත වීමය. කන්නට යමක් දෙන්නට නොහැකිව දරුවා ගඟට තල්ලු කරන මවුවරු සිටින රටේ, ටොන් ගණන් කුණු වී ගිය ආහාර පාන, දේවාලවලින් දිනකට අපතේ දමති. බලවත් අපරාදයක් නොවේද?[/SIZE] [LEFT][COLOR=#000000] Read more: [URL]http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0HdFpcx[/URL] Under Creative Commons License: [URL="http://creativecommons.org/licenses/by/3.0"]Attribution[/URL] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom