බුදු පියාණන්ගේ පිළිරුවක අකෘතියක් face book FishVille Game එක&#35

Madusanka0777

Member
Apr 2, 2010
175
13
0
Sri Lanka
බුදු පියාණන්ගේ පිළිරුවක අකෘතියක් face book FishVille Game එක#

බුදු පියාණන්ගේ පිළිරුවක අකෘතියක් face book FishVille Game එකෙහිදී Gift ,Shop item එකක් ලෙස




මේ ඔබ දකින පින්තූරයේ රතු පාටින් පාට කර ඇති ස්ථානයේ දිස් වන්නේ අප කවුරුත් හොදින් දන්නා කියන FishVille Game එකෙහිදී Gift එකක් ලෙස හෝ Shop item එකක් ලෙස ලබා දී තිබෙන අප මහා ලොව්තුරු බුදු පියාණන්ගේ පිළිරුවක අකෘතියක් බවට ඇස් පෙනෙන කාහටත් නොසැගවිය හැකි කාරණාවකි...

39910_146301555392293_100000373488800_278471_6670020_n.jpg

39910_146301555392293_100000373488800_278471_6670020_n.jpg
39910_146301548725627_100000373488800_278469_3719838_n.jpg
44417_146678485354600_100000373488800_279997_5507922_n.jpg




More >>>
 
Last edited by a moderator: