බුදු පිළිමය ඉවත්කරන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    බුදු පිළිමය ඉවත්කරන්න

    රණමඩු ජලාශය අසල බුදු පිළිමය ඉවත් කරන ලෙස ශ්‍රීධරන් දැනුම් දෙයි :angry::angry:

    කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.

    මෙම ස්ථානයේ බුදු පිලිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.

    රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්‍රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද දැණුම්දී තිබේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    උගේ අම්මගේ හුත්ත ඉවත් කරන්න ඕන ආමි එකේ කොල්ලෝ දම්මලා
    බුදුසරණයි!

    බුදු පිළිම ටික අයින් කරනවා sure එකට බලහන්කො :angry::angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දෙමළ දේශපාලකයන්ට ඕනේ තව ලේ වෑගිරීමක්. උන්ගේ ලමයි ඉන්නේ රට. මෑරෙන්නේ දුප්පත් දෙමල කොල්ලො සහ කෙල්ලො. හෑමදාම වෙන්නේ ඒක. ආණ්ඩුව දෑන ගන්න ඕනේ මේවා ට රෙස්පොන්ඩ් කරන්න. ආණ්ඩුව පොන්න විදිහට හිටියම වෙන්නේ සින්හල මිනිස්සුන්ගේ මල පනින එක. අවසාන ප්‍රතිපලය හිතා ගන්න පුලුවන්නේ. ආගමික ස්තාන හදනකොට නිසි අවසරයක් ගෑනීම අනිවාර්යය කරන්න ඕනේ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    උබලා දැක්කද වෙනදට පෝයට බන යන රුපවාහිනියේ ඊයේ බන වෙනුවට ගියේ සර්ව ආගමික මගුලක හැම එකම බන කියනවා :angry::angry:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    උබලා දැක්කද වෙනදට පෝයට බන යන රුපවාහිනියේ ඊයේ බන වෙනුවට ගියේ සර්ව ආගමික මගුලක හැම එකම බන කියනවා :angry::angry:
    Ow math dekka, munta pissu, minissunge oluwa wenas karanna hadanne.... :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    api Ka. Pu. wahagena imu putii...
    sahajiwanaya nethi weyi api oya eka eka eewa kiyala.....

    ඕකෙන් කොහොමත් සහජීවනය නෑති වෙනවා. හෑමෝටම නීතිය එක විදිහට නෑති වුනාම කොහෙද සහජීවනයක් තියෙන්නේ. අනික වයවස්තාවෙන්ම බුදු දහම ආරක්ෂා කරනව කියල තියෙන රටේ මෙහෙම නම් වයවස්තාව වෙනස් කලාම කොහොම වෙයිද? පෙබරවාරි මෑද චන්දේ තියෙනවලු. හොදට මේවා මතක තියාගෙන සලකපල්ලා. මොකද මේ චන්දෙන් තමා ආණ්ඩුවට දන්නවන්න පුලුවන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන තරම

    උබලගේ දෑන් පක්ශේ මොකක් වුනත් කමක් නෑ ආණ්ඩුවට විරුද්දව දීපල්ලා උන්ට ජනතා විරොදේ පෙන්නන්න
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ඕකෙන් කොහොමත් සහජීවනය නෑති වෙනවා. හෑමෝටම නීතිය එක විදිහට නෑති වුනාම කොහෙද සහජීවනයක් තියෙන්නේ. අනික වයවස්තාවෙන්ම බුදු දහම ආරක්ෂා කරනව කියල තියෙන රටේ මෙහෙම නම් වයවස්තාව වෙනස් කලාම කොහොම වෙයිද? පෙබරවාරි මෑද චන්දේ තියෙනවලු. හොදට මේවා මතක තියාගෙන සලකපල්ලා. මොකද මේ චන්දෙන් තමා ආණ්ඩුවට දන්නවන්න පුලුවන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන තරම

    උබලගේ දෑන් පක්ශේ මොකක් වුනත් කමක් නෑ ආණ්ඩුවට විරුද්දව දීපල්ලා උන්ට ජනතා විරොදේ පෙන්නන්න

    Sirawata :yes::yes: