බුදු පිළිමය විකුර්ති කරපු හැටි..!!!

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    4372628.bmp


    menna mu mata marana tharjana ella karanawooooooo:growl::growl::growl::growl:


    mama dakke page eka post kerela tiyenwa...:angry::angry::angry:
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    _/\_oka ape hamuduruwanta benna, mahamewnawata kiwwa bududahama wenas karanawa kiyala
    appema kattia ekatuwela ow ow kiwa
    man ekata bennama mata kunuharapen benala PM kala
     
    _/\_oka ape hamuduruwanta benna, mahamewnawata kiwwa bududahama wenas karanawa kiyala
    appema kattia ekatuwela ow ow kiwa
    man ekata bennama mata kunuharapen benala PM kala

    යාලුවේ අපේ බෞද්ධ පිරිස් සතු දහම් දැණුම මදි. ඒක නිසා මේවගේ මඩ වලට පහසුවෙන් රැවටෙනවා. කිරිමත්ගොඩ අතිපූජ්‍ය ඤානානන්ද ස්වාමීන් වහන්සේට මඩ ගහන් සැලසුම බෞද්ධ පිරිස් දෙකඩ කිරීමේ වෑයමක් කියල තේරුම් කරල දෙන්න ඕන අපේ යාලුවන්ට.

    සැමට මේ උතුම් ගෞතම සර්වඥයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුලදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!!

    ඒ තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!