බුදු පිළිමේ ඉස්සරහ දාපු ඩාන්ස් එක 😍 😍 😍

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    මැටි ටිකක් ගන්න, වතුර දාල හොඳට අනන්න.
    ඒකෙන් පොඩි මුට්ටියක් හදන්න.
    දැන්, හොඳටම වෙර දාල මුට්ටිය පොලොවෙ ගහන්න.
    කමක් නෑනෙ..

    ආයෙ ඒ මැටි ටික අනන්න.
    මේ පාර ඒ මැටි ටිකෙන් පොඩි බුදු පිළිමයක් හදන්න.

    දැන්, හොඳටම වෙර දාල බුදු පිළිමය පොලොවෙ ගහන්න..??

    එක පාරටම බෑ නේද?
    දෙපාරට..
    ඒත් බෑ වගේ නේද?

    බුද්ධාගම් විරෝධී කෙනෙක් නං,
    කියන්නත් කලින්ම පොලොවෙ ගහයි නේද?

    කොහෙද දැන් වෙනස?

    මැටි වල ද? මුට්ටියෙ ද? බුදු පිළිමෙ ද?

    නැත්නං සංඥාවෙ ද?

    එකම මැටි, එකම හැඩය නං
    සංඥාව එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් උනේ කොහොමද?

    ඒකට හේතුව අවිද්‍යාව.
    අවිද්‍යාව මත දුවන තණ්හා, දිට්ටි, මාන.

    [දැන් ඕක කියවල හතර වටේ තියෙන බුදු පිළිම පොලොවෙ ගහන්න යන්න එපා..!]
    copied
     
    • Like
    Reactions: jennt and Pol hora

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මැටි ටිකක් ගන්න, වතුර දාල හොඳට අනන්න.
    ඒකෙන් පොඩි මුට්ටියක් හදන්න.
    දැන්, හොඳටම වෙර දාල මුට්ටිය පොලොවෙ ගහන්න.
    කමක් නෑනෙ..

    ආයෙ ඒ මැටි ටික අනන්න.
    මේ පාර ඒ මැටි ටිකෙන් පොඩි බුදු පිළිමයක් හදන්න.

    දැන්, හොඳටම වෙර දාල බුදු පිළිමය පොලොවෙ ගහන්න..??

    එක පාරටම බෑ නේද?
    දෙපාරට..
    ඒත් බෑ වගේ නේද?

    බුද්ධාගම් විරෝධී කෙනෙක් නං,
    කියන්නත් කලින්ම පොලොවෙ ගහයි නේද?

    කොහෙද දැන් වෙනස?

    මැටි වල ද? මුට්ටියෙ ද? බුදු පිළිමෙ ද?

    නැත්නං සංඥාවෙ ද?

    එකම මැටි, එකම හැඩය නං
    සංඥාව එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් උනේ කොහොමද?

    ඒකට හේතුව අවිද්‍යාව.
    අවිද්‍යාව මත දුවන තණ්හා, දිට්ටි, මාන.

    [දැන් ඕක කියවල හතර වටේ තියෙන බුදු පිළිම පොලොවෙ ගහන්න යන්න එපා..!]
    copied
    වට‍ේම ගෑණුන්ට *කුවට අම්මත් ගෑණියෙක් කියල අම්මට *කන්න බෑ නේද ?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,575
    2,022
    113
    වට‍ේම ගෑණුන්ට *කුවට අම්මත් ගෑණියෙක් කියල අම්මට *කන්න බෑ නේද ?

    ඔව්. උච්ඡේදයයි, නිවනයි දෙකක්. දෙකම එකයි කියලවත්, දෙකම නැහැ කියලවත් නෙමෙයි කියන්නේ.

    සියලු හදුනාගැනීම (සංඤාව) එපමණකින්ම ශූන්‍යයි කියලා කියන්නේ. සත්ව, පුද්ගල ලෙස පංචස්කන්ධය තුල ගන්න පුලුවන් දෙයක් නැහැ කියලා කියන්නේ.