Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු පිළිම කඩන හනුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'බුදු පිළිමයේ ආරක්ෂාව' සහතික නොකලොත් පොඩි හනුමා මේ වනවිට රටම ගිනිතියලා.

බුදු පිළිමයේ ආරක්ෂාව කියන කාරනාව ගැන මටත් මුළින්ම තිබුණේ ටිකක් කුතුහලයක්. හැබැයි මේක තමයි ඇත්ත.

මේ සිද්ධිය සාමාන්‍ය නාගරික සංවර්ධන අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක්. රජයේ බලපත්‍ර ඉඩමක අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට අවශ්‍ය උසාවි නියෝගයක් විතරයි. රජයේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් හෝ ඕනෑම රජයේ ආයතනයකට අයිති ඉඩමකට තමයි. ඉන්පසු සතියක කල් දීමකින් පසුව පොලිසියද කැටුව ගොස් එකී අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ.

අනික මේක බලපත්‍ර ඉඩමක්ලු. බල පත්‍ර ඉඩම් වෙනත් පුද්ගලයන්ට බදු දෙන්න හෝ අන්සතු කරන්න බැහැ. එතකොට ඔය අවන්හලට බදු දුන් කතාව පට්ට පල් බොරුවක්.

හැබැයි මෙතන තියෙන මූලික ප්‍රශ්නෙ බුදු පිළිමය නොවෙයි. බුදු පිළිමයක් තියෙන එක මහපාරේ ගස් යටත් තියෙනවා නෙ. ඒවා ඉවත් කරන්න යන්නෙ නෑනෙ. මෙතන මේ බුදු පිළිමය කතාව සහ පොඩි හනුමා ඔතෙන්ට ගිය එක සහ කලබොලය තමයි ගැටලුව.

මොකද්ද මේ?

බුදු පිළිම කැඩීමෙන් පටන් අරගෙන තමයි පාස්කු බෝම්බෙට ආවේ. ඒ අතර සිද්ධි මතකනෙ. බුදු පිළිම ඉස්සරලම කැඩුවේ කවුද? එතන ඉඳන් ක්‍රියාත්මක වුණු පාස්කු ප්‍රහාර මාලාව කාටවත් රහසක් නොවෙයි.

හනුමලාගෙන් බුදු පිළිම ආරක්ෂා කර ගතයුතු යි. හනුමලා රටක් ගිනි කියන්නෙ බුදු දහමයි බුදු පිළිමයි සේරම විනාශ කරලා තමයි. දැක්කනෙ ඒ සිද්ධිය වීඩියෝව. පොලිසිය කොච්චර විනීතවද හිටියේ. හනුමාන් පැටව් රඟපෑ විදිහ මතකනෙ. ගෑනු කෑ ගහනවා හාමුදුරුවෝ බේරා ගන්න. ලජ්ජා බව දශමයක්වත් නෑ. මෙන්න මේක තමයි නාමල්ගේ සැලසුම්. මේක පිටින් බලයට එන්න තමයි අර කොටහළු මගුල් තිබ්බෙ.

ඔන්න දැං බෝම්බ අරගෙන ලොකු හනුමත් වැඩට බැහැලා. මේ උන්නාන්සේ ලාම තමයි බුදු පිළිම කඩක්න්නෙ රට ගිනි තියන්න. මේ අයට නිසි දඬුවම් නොදී නම් බුදු පිළිම බේරාන්න බෑ. මේ අයමයි බුදු පිළිම කැඩීමෙන් කොහොම හරි රට ගිනි කියන්නෙ. මේක තමයි රාජපක්ෂ strategy ඒක බලයට එන්න. රට ගිනි නොතියා එයාලට වෙන ක්‍රමයක් නම් ඇත්තෙම නෑ .

රට ගිනි තියන චීවර ධාරීන් සිර කළ යුතුයි!

[QUOTE="192.168.o.21, post: 31075062, member: 586998"] 'බුදු පිළිමයේ ආරක්ෂාව' සහතික නොකලොත් පොඩි හනුමා මේ වනවිට රටම ගිනිතියලා. බුදු පිළිමයේ ආරක්ෂාව කියන කාරනාව ගැන මටත් මුළින්ම තිබුණේ ටිකක් කුතුහලයක්. හැබැයි මේක තමයි ඇත්ත. මේ සිද්ධිය සාමාන්‍ය නාගරික සංවර්ධන අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක්. රජයේ බලපත්‍ර ඉඩමක අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට අවශ්‍ය උසාවි නියෝගයක් විතරයි. රජයේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් හෝ ඕනෑම රජයේ ආයතනයකට අයිති ඉඩමකට තමයි. ඉන්පසු සතියක කල් දීමකින් පසුව පොලිසියද කැටුව ගොස් එකී අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ. අනික මේක බලපත්‍ර ඉඩමක්ලු. බල පත්‍ර ඉඩම් වෙනත් පුද්ගලයන්ට බදු දෙන්න හෝ අන්සතු කරන්න බැහැ. එතකොට ඔය අවන්හලට බදු දුන් කතාව පට්ට පල් බොරුවක්. හැබැයි මෙතන තියෙන මූලික ප්‍රශ්නෙ බුදු පිළිමය නොවෙයි. බුදු පිළිමයක් තියෙන එක මහපාරේ ගස් යටත් තියෙනවා නෙ. ඒවා ඉවත් කරන්න යන්නෙ නෑනෙ. මෙතන මේ බුදු පිළිමය කතාව සහ පොඩි හනුමා ඔතෙන්ට ගිය එක සහ කලබොලය තමයි ගැටලුව. මොකද්ද මේ? බුදු පිළිම කැඩීමෙන් පටන් අරගෙන තමයි පාස්කු බෝම්බෙට ආවේ. ඒ අතර සිද්ධි මතකනෙ. බුදු පිළිම ඉස්සරලම කැඩුවේ කවුද? එතන ඉඳන් ක්‍රියාත්මක වුණු පාස්කු ප්‍රහාර මාලාව කාටවත් රහසක් නොවෙයි. හනුමලාගෙන් බුදු පිළිම ආරක්ෂා කර ගතයුතු යි. හනුමලා රටක් ගිනි කියන්නෙ බුදු දහමයි බුදු පිළිමයි සේරම විනාශ කරලා තමයි. දැක්කනෙ ඒ සිද්ධිය වීඩියෝව. පොලිසිය කොච්චර විනීතවද හිටියේ. හනුමාන් පැටව් රඟපෑ විදිහ මතකනෙ. ගෑනු කෑ ගහනවා හාමුදුරුවෝ බේරා ගන්න. ලජ්ජා බව දශමයක්වත් නෑ. මෙන්න මේක තමයි නාමල්ගේ සැලසුම්. මේක පිටින් බලයට එන්න තමයි අර කොටහළු මගුල් තිබ්බෙ. ඔන්න දැං බෝම්බ අරගෙන ලොකු හනුමත් වැඩට බැහැලා. මේ උන්නාන්සේ ලාම තමයි බුදු පිළිම කඩක්න්නෙ රට ගිනි තියන්න. මේ අයට නිසි දඬුවම් නොදී නම් බුදු පිළිම බේරාන්න බෑ. මේ අයමයි බුදු පිළිම කැඩීමෙන් කොහොම හරි රට ගිනි කියන්නෙ. මේක තමයි රාජපක්ෂ strategy ඒක බලයට එන්න. රට ගිනි නොතියා එයාලට වෙන ක්‍රමයක් නම් ඇත්තෙම නෑ . රට ගිනි තියන චීවර ධාරීන් සිර කළ යුතුයි! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom