බුදු පිළිම කඩන හනුමා

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    'බුදු පිළිමයේ ආරක්ෂාව' සහතික නොකලොත් පොඩි හනුමා මේ වනවිට රටම ගිනිතියලා.

    බුදු පිළිමයේ ආරක්ෂාව කියන කාරනාව ගැන මටත් මුළින්ම තිබුණේ ටිකක් කුතුහලයක්. හැබැයි මේක තමයි ඇත්ත.

    මේ සිද්ධිය සාමාන්‍ය නාගරික සංවර්ධන අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක්. රජයේ බලපත්‍ර ඉඩමක අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට අවශ්‍ය උසාවි නියෝගයක් විතරයි. රජයේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් හෝ ඕනෑම රජයේ ආයතනයකට අයිති ඉඩමකට තමයි. ඉන්පසු සතියක කල් දීමකින් පසුව පොලිසියද කැටුව ගොස් එකී අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ.

    අනික මේක බලපත්‍ර ඉඩමක්ලු. බල පත්‍ර ඉඩම් වෙනත් පුද්ගලයන්ට බදු දෙන්න හෝ අන්සතු කරන්න බැහැ. එතකොට ඔය අවන්හලට බදු දුන් කතාව පට්ට පල් බොරුවක්.

    හැබැයි මෙතන තියෙන මූලික ප්‍රශ්නෙ බුදු පිළිමය නොවෙයි. බුදු පිළිමයක් තියෙන එක මහපාරේ ගස් යටත් තියෙනවා නෙ. ඒවා ඉවත් කරන්න යන්නෙ නෑනෙ. මෙතන මේ බුදු පිළිමය කතාව සහ පොඩි හනුමා ඔතෙන්ට ගිය එක සහ කලබොලය තමයි ගැටලුව.

    මොකද්ද මේ?

    බුදු පිළිම කැඩීමෙන් පටන් අරගෙන තමයි පාස්කු බෝම්බෙට ආවේ. ඒ අතර සිද්ධි මතකනෙ. බුදු පිළිම ඉස්සරලම කැඩුවේ කවුද? එතන ඉඳන් ක්‍රියාත්මක වුණු පාස්කු ප්‍රහාර මාලාව කාටවත් රහසක් නොවෙයි.

    හනුමලාගෙන් බුදු පිළිම ආරක්ෂා කර ගතයුතු යි. හනුමලා රටක් ගිනි කියන්නෙ බුදු දහමයි බුදු පිළිමයි සේරම විනාශ කරලා තමයි. දැක්කනෙ ඒ සිද්ධිය වීඩියෝව. පොලිසිය කොච්චර විනීතවද හිටියේ. හනුමාන් පැටව් රඟපෑ විදිහ මතකනෙ. ගෑනු කෑ ගහනවා හාමුදුරුවෝ බේරා ගන්න. ලජ්ජා බව දශමයක්වත් නෑ. මෙන්න මේක තමයි නාමල්ගේ සැලසුම්. මේක පිටින් බලයට එන්න තමයි අර කොටහළු මගුල් තිබ්බෙ.

    ඔන්න දැං බෝම්බ අරගෙන ලොකු හනුමත් වැඩට බැහැලා. මේ උන්නාන්සේ ලාම තමයි බුදු පිළිම කඩක්න්නෙ රට ගිනි තියන්න. මේ අයට නිසි දඬුවම් නොදී නම් බුදු පිළිම බේරාන්න බෑ. මේ අයමයි බුදු පිළිම කැඩීමෙන් කොහොම හරි රට ගිනි කියන්නෙ. මේක තමයි රාජපක්ෂ strategy ඒක බලයට එන්න. රට ගිනි නොතියා එයාලට වෙන ක්‍රමයක් නම් ඇත්තෙම නෑ .

    රට ගිනි තියන චීවර ධාරීන් සිර කළ යුතුයි!
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    980
    537
    93
    Siri Baijan
    අර ජපන් ලංකා මිත්‍රත්ව පන්සල් වලින් කියන්නේ බංඩාරනායක මරපු එක හරි කියලා. අන්න ඒවා තමන් කරන්න ඕනෙ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හනුමා ත මිනිස්සු බනිනවා හැම තැනම පොඩ්ඩක් හොදාපන්
    උන් හිතන්නෙ උන්ගෙ මොලේ වගේ චූටියි හැම එජකාගෙම කියල බං

    Guu Jeppo Guu Nagatthaa😅

    582555892_122224778222283518_4423986770839738448_n.jpg

    ------ Post added on Nov 19, 2025 at 9:20 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    එතකොට අර බැකෝ එකක් අරන් ඇවිත් තිබ්බේ මොකටද බන්
    වෙරළ ආරක්ෂණ අධිකාරියෙන් අනවසර ඉඳිකිරීම් අයින් කරන්න ...
    ඉඩමට සීන් එක වැටේද්දී තමා බුදු පිළිමේ ගෙනල්ලා තියලා පිස්සු වක් නැටුවේ ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    වෙරළ ආරක්ෂණ අධිකාරියෙන් අනවසර ඉඳිකිරීම් අයින් කරන්න ...
    ඉඩමට සීන් එක වැටේද්දී තමා බුදු පිළිමේ ගෙනල්ලා තියලා පිස්සු වක් නැටුවේ ...
    ඉතින් ආයිත් පිළිමේ වැඩම්මුවේ ඇයි ?
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඉතින් ආයිත් පිළිමේ වැඩම්මුවේ ඇයි ?
    අයින් කරලම තිබ්බනන් වෙන්නෙ නාමල්ට බයියන්ට ඕනි දේ. ආයෙ ගෙනත් තියලා උන්ට නටන්න තිබ්බ චාන්ස් එක නැති කරා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    උන් හිතන්නෙ උන්ගෙ මොලේ වගේ චූටියි හැම එජකාගෙම කියල බං



    582555892_122224778222283518_4423986770839738448_n.jpg

    ------ Post added on Nov 19, 2025 at 9:20 AM
    ට සිරි ජප්පොන්ගෙ දෝබි බලකායේ චිත්‍ර. ගූ බය වෙලා වගේ 21ට. 😄


    🖕🏻
    ------ Post added on Nov 19, 2025 at 10:21 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    වැඩේ පත්තු වෙනකොට පචේ බය වෙලා ආපහු බුදුපිලිමේ ගිහින් තිව්වා :lol: 🤌
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අයින් කරලම තිබ්බනන් වෙන්නෙ නාමල්ට බයියන්ට ඕනි දේ. ආයෙ ගෙනත් තියලා උන්ට නටන්න තිබ්බ චාන්ස් එක නැති කර
    උබල පටලාගෙන නේ .

    ආයිත් මුල ඉදන් .
    දැන් පන්සලට බැකෝ අරන් ගියේ නාමල් ගේ ඕනෑකමට ද ?
    පන්සල නීති විරෝදී නිසා නෙවෙයි ද ?

    ආයිත් පිළිමේ උස්සන් ආවේ ඇයි නීති විරෝදී තැනකට ?
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    අයින් කරලම තිබ්බනන් වෙන්නෙ නාමල්ට බයියන්ට ඕනි දේ. ආයෙ ගෙනත් තියලා උන්ට නටන්න තිබ්බ චාන්ස් එක නැති කරා
    Ethakota Pansala Kadanna Police yen Aeriye Namal Rajapakse da😅😅
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ethakota Pansala Kadanna Police yen Aeriye Namal Rajapakse da😅😅
    පන්සලේ ෆොටෝ එක්ක් දාපන්කො පොඩ්ඩක් :lol: :lol: :lol:

    උබල පටලාගෙන නේ .

    ආයිත් මුල ඉදන් .
    දැන් පන්සලට බැකෝ අරන් ගියේ නාමල් ගේ ඕනෑකමට ද ?
    පන්සල නීති විරෝදී නිසා නෙවෙයි ද ?

    ආයිත් පිළිමේ උස්සන් ආවේ ඇයි නීති විරෝදී තැනකට ?
    පන්සලේ ෆොටෝ එකක් දාපන්කො පොඩ්ඩක්
    ------ Post added on Nov 19, 2025 at 1:51 PM
     
    • Haha
    Reactions: Hasistranger

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ හිතන්නේ මේ පොලිසිය හේවිසි ගහ ගහ බුදු පිළිමේ වඩම්මන්නේ කොහෙට කියලා ද ?? :rofl:


    ඉතින් ඕක වඩම්මල තියපු පන්සලේ ෆොටෝ එකක් දාපන්කො . ඇයි ඇබරෙන්නෙ :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Hasistranger