බුදු පිළිම කුඩු වෙයි අදත්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බුදු පිළිම කුඩු වෙයි අදත්

    15871670_398833733791759_3768549256182503164_n.jpg


    ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඊයේ (07) සහ අද (08) අළුයම් කාලයේදී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට එලෙස හානි කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ.

    උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට සහ ගෝමරන්කඩවල හිරියාය හන්දියේ පිහිටි බුදු පිළිමයට කළු තෙල් වත් කර තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

    ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් එම පිළිම සෝදා පිරිසිදු කර තිබෙනවා. මොරවැව හන්දියේ බුදු පිළීමයේ සිරසට හානි කර ඇති අතර පුල්මුඬේ 14 කණුව ශාන්ති විහාරයට නුදුරින් පිහිටි බුදු පිළිමය කඩා දමා ඇත්තේ දෙවන වරට බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.( උපුටා ගැනීම-"නෙත්")
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අන්තවාදින් පුල්මුඩෙි - ක්‍රිතුණාමලය - අනුරාධපුර හි නැවතත් බුදුපිළිම වහන්සේලා 5 නමක් විනාශ කරයි
    -------------------------
    පෙර දින රාත්‍රිෙය්දි මුසල්මානු අන්තවාදින් විසින් නැගෙනහරි සිංහල බෞද්ධ අයිතින් විනාශ කර දැමිමට ගෙන යන ක්‍රියාමාර්ගයන්ට අනුව නැවත වරක් පුල්මුඩෙි - ක්‍රිතුණාමලය - අනුරාධපුර යන ප්‍රෙද්ශයන් වල වැඩ සිටි බුදු පිළිම වහන්සේලා පස් නමක් මෙිවන විට කඩා දමා විනාශ කර ඇති බව අපට වාර්ථා වී තිබෙි.

    මෙි වන විට රජයෙන් නියෝග ලැබු ඇතැමි කණ්ඩායමි බෞද්ධයන්ගෙන් මෙය වසන් කර බෞදධ උරැමය අතුගා දැමිම සදහා මෙම විනාශ කළ පිළිම වහන්සේලාගේ කොටස් සුක්ෂම ආකාරයෙන් ඉවත් කර ගැනිමටද කටයුතු කරමින් බවතින බව අපට වාර්ථා වි ඇත.

    කෙසේ නමුදු සිංහලේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව පෙනිසිටින සිංහලේ ජාතික බලමුළුව මෙ වන වටත් එම ස්ථානයන් වෙත ළගාවි ඇති අතර නැවත එම ස්ථානයන් තිබු පරිදිම සැකසිමට අවශ්‍ය කටයුතු කරමින් පවති. බුදු පිළිම වහන්සෙලා මිලදි ගැනිම සදහා ඔබටත් අනුග්‍රහයක් දැක්විය හැකිනමං පහත අංකයට දැනුමි දෙන්න. අපිට කතා කරන්න 0713666648
    --------------
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    modakame salakuna............

    ubalama karala anith agama karayanta pattawanna hadanawa..........


    hariyata siripade karawage............

    paw bang ubala..............