බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔ්වට අපි කලබල වෙලා වැඩක් නෑ ... ඔ්වට ඉක්මණින්ම සොභාවධර්මයා පිළිතුරු දෙයි.. ඒක නිසා අපි බලං ඉමු
    අනිවා මචන් මිනිස්සු කොච්චර වැඩ්ඩො කියලා හිතුවත් ඒ ඔක්කම සොභාවධර්මයාට යටයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මකබැවියන් සක්කිලියො... නොදකින් තොපි... නිකන් දුන්නු බුදු පිලිම වහන්සෙලට බදු ගහන තුප්පහි ආන්ඩුව... රනිල් මය්ත්‍රී තොපිට ඕව ගෙවන්න වෙය්... අනේ අපේ රට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුනාකර ඔබගේ වටිනා චන්දය මීලග වතාවේවත් රටට පලදායකව පාවිච්චි කරන්න....මානසික විකෘතිතාවලින් පිඩා විදින පරපුටු විකෘතිකයන්ට ආණ්ඩු බලය ලබා නොදෙන්න...