Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු බව ලබනා පියවරු වෙසෙනා. මට දැනුනු මගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් ඒ දවස අමතක වෙන්නේ නෑ. එදා පුදුම ලස්සනක් මහරගම අපේක්ෂා රෝහල. වෙසක් කූඩු , භක්ති ගීත. මගේ වේදනාව වෙනුවෙන්ම ලෑස්ති වෙලා වගේ මට දැනුනේ. තාත්තා අවසන් මොහොත ගත කරනවා ඉස්පිරිතාලේ ඇදක් මත . මගේ මුලු අතීතයම ගව් ගානක් ඈතට ගිහිල්ලා.

අපේ පවුලේ හුගක්ම කිට්ටු මම තමයි තාත්තාට. මම ඉපදුනු දා පටන් තාත්තා කියන්නේ මගේ දෙවැනි පණ. තාත්තත් එහෙමයි. මම නාහෙට අහන්නැති වුනාම , මට බද පටියකින් දුන්න පාර තාම මතකයි. එදා තිබ්බ තරහ හරියට ඉටිපන්දමක් වගේ , අද වෙන විට දිය වෙලා , නැති වෙලා ගිහින්. එදා මට ගුටි දීලා තිබුනේ හදවතේ ඇති සෙනහසකින් කියලා දැනගන්නකොට මම පරක්කු වැඩියි

තාත්තට පිලිකාව කියලා දැනගත්ත මුල් දවස. මම මනසින් කඩා වැටුනේ හරියට ඒක මට ඇති වුනු දෙයක් වගේ. දොස්තර මට හොරෙන්ම කිව්වා. මුලු ඇග පුරාම ගිහින් ලු . එදා ඉදන් මමත් කඩා වෙන්න පටන් ගත්ත මුල් දවස , තනියෙන්ම අඩපු දවස් අනන්තයි. හැබැයි හැමෙවේලේම ඇඩුවේ . වෝෂ් රූම් ඉදන්. මගේ පපුවේ හිර කරගත්තු වේදනාව,මම තනියම විදගත්තා. තාත්තටවත් පෙන්නුවේ නෑ

ඔව් මම ඒක හැංගුවා තාත්තාගෙන්. තාත්තා කවදාවත් හිතුවේ නෑ,එයාට පිලිකාවක් තියෙන්නේ කියලා. මම බොරු මව මව අපේක්ෂා එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා. කිමෝ දුන්නට පස්සේ . තාත්තා කෙට්ටුවුනේ පරඩැලක් වගේ .

ෙපාඩි කාලේ ඉදන්ම මම තාත්තට තුරුලු වෙලා නිදාගත්තේ. කිමෝ දුන්නට පස්සේ, තාත්තා පහුවෙනිදට මගේ ඇදට ඇවිත් ඇල වෙනවා. අද හරි නිදිමතයි කියලා. මම ඉතින් තාත්තව තුරුලු කරගන කියනවා. එහෙම තමයි තාත්තේ , ඇගට විවේකය ඕන කියලා.

තාත්තා නැති වෙන කොට දොස්තර කිව්වේ හිත හදා ගන්න කියලා. වකුගඩුවලට බලා පාලා ඒවා අක්‍රිය වෙනවා කිව්වා. අන්තිම මොහොත වෙනකොටත් මම තාත්තට සාත්තු කරනවා. කවනවා . පොවනවා. කවදාවත් තාත්තා එයාගේ කැත කුණු මට අතගාන්න දුන්නේ නෑ.. ඒත් මම එයාට ඒවා කරගන්න පුලුවන් විදියට , මුලු වොෂ් රූම් එකම හැමදාම පාහේ , ක්ලින් කරනවා. මට අන්තිමට හිතට සැනසීම ගෙනාවේ ඒක.

මේ සින්දුව මට කවදාවත් අහන්න බෑ කදුලු එන්නැතුව. මට මතක්වෙන්නෙම තාත්තා අන්තිම මොහොත. මාව දුක් මහන්සිවෙලා හදලා.. අපේ ආර්තිකය ශක්තිමත් කලේ තාත්තා. හොරකම් කරන්නැතුව තමන්ගෙම රස්සාව කරන්න මට වාරුව දුන්නේ තාත්තා විතරමයි. අදටත් තාත්තා වෙනුවෙන් පිංකම් කරනවා. බුදු බව ලබන පියවරු තමන් ගාවම මේ දැනුත් ඉන්න අය ඇති . පුලුවන් තරම් හොදට සලකන්න

[MEDIA=youtube]5M3hBSKh-Mg[/MEDIA]

[QUOTE="Shamal3001, post: 30501162, member: 578759"] [SIZE=7]මට නම් ඒ දවස අමතක වෙන්නේ නෑ. එදා පුදුම ලස්සනක් මහරගම අපේක්ෂා රෝහල. වෙසක් කූඩු , භක්ති ගීත. මගේ වේදනාව වෙනුවෙන්ම ලෑස්ති වෙලා වගේ මට දැනුනේ. තාත්තා අවසන් මොහොත ගත කරනවා ඉස්පිරිතාලේ ඇදක් මත . මගේ මුලු අතීතයම ගව් ගානක් ඈතට ගිහිල්ලා. අපේ පවුලේ හුගක්ම කිට්ටු මම තමයි තාත්තාට. මම ඉපදුනු දා පටන් තාත්තා කියන්නේ මගේ දෙවැනි පණ. තාත්තත් එහෙමයි. මම නාහෙට අහන්නැති වුනාම , මට බද පටියකින් දුන්න පාර තාම මතකයි. එදා තිබ්බ තරහ හරියට ඉටිපන්දමක් වගේ , අද වෙන විට දිය වෙලා , නැති වෙලා ගිහින්. එදා මට ගුටි දීලා තිබුනේ හදවතේ ඇති සෙනහසකින් කියලා දැනගන්නකොට මම පරක්කු වැඩියි තාත්තට පිලිකාව කියලා දැනගත්ත මුල් දවස. මම මනසින් කඩා වැටුනේ හරියට ඒක මට ඇති වුනු දෙයක් වගේ. දොස්තර මට හොරෙන්ම කිව්වා. මුලු ඇග පුරාම ගිහින් ලු . එදා ඉදන් මමත් කඩා වෙන්න පටන් ගත්ත මුල් දවස , තනියෙන්ම අඩපු දවස් අනන්තයි. හැබැයි හැමෙවේලේම ඇඩුවේ . වෝෂ් රූම් ඉදන්. මගේ පපුවේ හිර කරගත්තු වේදනාව,මම තනියම විදගත්තා. තාත්තටවත් පෙන්නුවේ නෑ ඔව් මම ඒක හැංගුවා තාත්තාගෙන්. තාත්තා කවදාවත් හිතුවේ නෑ,එයාට පිලිකාවක් තියෙන්නේ කියලා. මම බොරු මව මව අපේක්ෂා එක්ක ගිහින් බෙහෙත් අරන් දුන්නා. කිමෝ දුන්නට පස්සේ . තාත්තා කෙට්ටුවුනේ පරඩැලක් වගේ . ෙපාඩි කාලේ ඉදන්ම මම තාත්තට තුරුලු වෙලා නිදාගත්තේ. කිමෝ දුන්නට පස්සේ, තාත්තා පහුවෙනිදට මගේ ඇදට ඇවිත් ඇල වෙනවා. අද හරි නිදිමතයි කියලා. මම ඉතින් තාත්තව තුරුලු කරගන කියනවා. එහෙම තමයි තාත්තේ , ඇගට විවේකය ඕන කියලා. තාත්තා නැති වෙන කොට දොස්තර කිව්වේ හිත හදා ගන්න කියලා. වකුගඩුවලට බලා පාලා ඒවා අක්‍රිය වෙනවා කිව්වා. අන්තිම මොහොත වෙනකොටත් මම තාත්තට සාත්තු කරනවා. කවනවා . පොවනවා. කවදාවත් තාත්තා එයාගේ කැත කුණු මට අතගාන්න දුන්නේ නෑ.. ඒත් මම එයාට ඒවා කරගන්න පුලුවන් විදියට , මුලු වොෂ් රූම් එකම හැමදාම පාහේ , ක්ලින් කරනවා. මට අන්තිමට හිතට සැනසීම ගෙනාවේ ඒක. මේ සින්දුව මට කවදාවත් අහන්න බෑ කදුලු එන්නැතුව. මට මතක්වෙන්නෙම තාත්තා අන්තිම මොහොත. මාව දුක් මහන්සිවෙලා හදලා.. අපේ ආර්තිකය ශක්තිමත් කලේ තාත්තා. හොරකම් කරන්නැතුව තමන්ගෙම රස්සාව කරන්න මට වාරුව දුන්නේ තාත්තා විතරමයි. අදටත් තාත්තා වෙනුවෙන් පිංකම් කරනවා. බුදු බව ලබන පියවරු තමන් ගාවම මේ දැනුත් ඉන්න අය ඇති . පුලුවන් තරම් හොදට සලකන්න [MEDIA=youtube]5M3hBSKh-Mg[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom