බුදු රුවට කරන නිගරුව තවදුරටත්

antirainman

Member
Sep 11, 2010
111
12
0
Heaven
බුදු රුවට කරන නිගරුව තවදුරටත්

60270.jpg

 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Budu kenekuge vatinakama oyvage deval karana unta therenne machan,
    Vena rata vala una ohommama thama. buddha darshane thiyana vedagath kama munta therun karanavata vada lesi ban amason valin bebunla allan avith cricket gahanna purudu karana eka
     

    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    Budu kenekuge vatinakama oyvage deval karana unta therenne machan,
    Vena rata vala una ohommama thama. buddha darshane thiyana vedagath kama munta therun karanavata vada lesi ban amason valin bebunla allan avith cricket gahanna purudu karana eka


    නමුත් කලකිරෙනවට වඩා හොඳයිනේද පොඩ්ඩක් මේවට අපි විරුද්ධව යම්කිසි දෙයක් කරන එක.. මුස්ලිම් අයනම් කවදාවත් මුහම්මද් නබි තුමාට කිසිම විදියකින් අගෞරව වෙන කිසිම දෙයකට ඉඩදෙන්නෙ නැහැ.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Internet is a complex global concept. Therefore setting rules and controlling community to attached, will not be that easy. We can argue days months and years but I doubt still you wont get the required solution to it. Are we in a position to control global community or impose laws against them.

    Considering these facts just look at it in the angle of compassion!

    Triple jem bless!
     

    Ayano Mori

    Member
    Jul 19, 2010
    50
    7
    0
    කතාකරන්ඩ අය නැතුවා නොවෙයි. කතාකරහම කී දෙනෙකුගෙන් බැනුම් අහන්ඩ වෙනවද? මම හෙල උරුමය කෙනෙක් නොවෙයි. නමුත් හෙල උරුමයට එක පැත්තකින් එක දිගටම බනිනව. ඒ අය නිහඩව ඉද්දිත් බනිනව කතා නැත්තෙ මොකද කියල.
    බුදුරුවට මේ විදිහට කරන නිගා අනන්තයි. ඒ කිසිම හේතුවකින් බුදුරුවට නිගා වෙන්නෙ නැහැ. එකම දේ බෞද්ධයන්ට හිංසාවක් කෙරෙනව. හැබැයි බෞද්ධයෙක් ඒ ගැන විරෝධය පළකරමින් මේවා කරන්නෙ කවුද කියල කී විට එම කියන්නා අම්බානකට බැනුම් අහනව. ආගම්වාදියා ජාතිවාදියා කියන වචන සිංහලයන්ට හා බෞද්ධයන්ට යෙදෙන ඒවනෙ.
    කොහොම වුනත් ඔබ මේ දේවල් ඉද්ිරිපත් කිරිමෙන් කරන්නෙ යහපත් ක‍්‍රියාවක්. ඒ ගැන ස්තුතියි.
    රංජිත්
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    aththa machan..mewata api witharak gahahuwata wadak na..Youtube eke, google eke, fb eke laksha ganan wiydam karala chandeta adds dapu kattiyata mewata meeta wada loku piyawarak ganna puluwan..apita puluwan uparimayen api karamu...
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    hoda eyak yalu oya kiyana kathawa 100% ture.. kata wahagena innawata wada negi sitiya yuthui.. mea dewal karana ayata nisi daduwam aniwaryen vidinna wenawa..
    a data ayala godak asaranai.. Thanks mama mea de karannam.. +++REP

    Godak pin..

     

    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    that South Park episode is very stupid and it insults all the main religions


    ඔව් ඔයා හරි..
    නමුත් අපි කටවහගෙන ඉඳලා හරියන්නෙ නැහැනේ?
    ලෝකෙ කිසිම ආගමකට අපහාස වන දේවල් වෙන්න ඉඩතියන්න නරකයි.
    සුළු දෙයක් කියල නිකන් ගනන් නොගෙන ඉන්න එකයි වැරැද්ද.
    මම කලින් කිව්ව වගේ මුස්ලිම් අය වගේ සුළු දෙයක් උනත් වැරදි කරපු අයට තේරෙන්නට දෙයක් කරන්න ඔනේ.
     

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    Srilanka Night Club-Sinhala guys enjoy with fully naked girls

    i dont want to insulting other religions,
    but this is the truth about srilanka..
    lankasexy.jpg

    lankase.jpg

    lankasexy.jpg


    mOst of Buddhist followers insulting other religions
    Stop insulting other religions
    we shud report the mentioned application as statement said..hurry up guyz
     
    Last edited:

    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    i dont want to insulting other religions,
    but this is the truth about srilanka..


    mOst of Buddhist followers insulting other religions
    Stop insulting other religions
    we shud report the mentioned application as statement said..hurry up guyz

    are u crazy...do u really want to give a message of stop insulting other religions by posting some of these dirty photos.
    i dont know u are a muslim or not and if ur a muslim and want to support islam i think u are harming Islam than talking for it.
    here its very common how Buddhist just insulting Islam and prophet.everyday muslim brothers,there are 4,5 threads which insults Islam.give them a reply and after ignore it.they are sick..so we cant do any thing.but don't do this type of things if u really believe in Allah and the prophet.