බුදු වුන සිරිවර්ධන අංකල්ගෙන් බණ අහන වෙලා&#3520

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ මූ ගැන මම කලින් කියවල තියෙනව
    ගොසිප් සයිට් එකක
    මූ දකුණට නින්දාවක්
    කුජීතයි
    මූ කන්දෙ විහාරේ ඇවිල්ල මිනිස්සු හූ කියල ගිනි විජ්ජුම්බරයක් උනාලු
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ



    බුදු සමිදුනෙ නැවත ඉක්මනින්ම අපගෙ ලක්බිමට වඩිනු මැන.....ඔබවහන්සෙගෙ නිර්මල දර්මය මෙ කපටි මිනිසුන්ගෙන් බෙරා දෙනු මෑනව....මෙවන් හිස් මිනිසුන් පසුපස යන බෑතිමතුන්ගෙ නුවන පාදා දෙනු මෑනව....!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com



    බුදු සමිදුනෙ නැවත ඉක්මනින්ම අපගෙ ලක්බිමට වඩිනු මැන.....ඔබවහන්සෙගෙ නිර්මල දර්මය මෙ කපටි මිනිසුන්ගෙන් බෙරා දෙනු මෑනව....මෙවන් හිස් මිනිසුන් පසුපස යන බෑතිමතුන්ගෙ නුවන පාදා දෙනු මෑනව....!
    :yes::yes::yes::yes::yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔව්වා අහපුවාම තමයි ඇගේ මාළු නටන්නේ. මේ වගේ වේ#ගේ පුතාලට, අර පිටදුවේ ගොන් ####ට ගහන්ඩ බෝම්බයක්වත් නැති හැටි මේ ධර්මද්වීපයේ :sorry::sorry::sorry::sorry:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙයා ගැන දැන් කොච්චර කල් ඉදන් මිනිස්සු කතා කරනවද
    මොනවද වෙලා තියෙන්නෙ :(